Maxxa Thread.. Rep +
good post bro...
rep denna belu spread karannalu![]()
nice
bump
mewwa thamai ona
A valuable post machan![]()
කෝරලේමහත්තයා;14056282 said:[FONT="]
[/FONT][FONT="] හොදට කෑමබීම හදල මටත් එන්න කියන්න,,[/FONT][FONT="]
පිටත ගොස් හමුවනු වෙනුවට මිතුරන්ට ඔබ වෙත එන්න යැයි ඇරයුම් කරන්න.[/FONT]
[FONT="]නිවෙසේ සිදුකරන ඕනෑම ක්‍රියාවක් පිටත ගොස් සිදු කරනවාට වඩා බෙහෙවින් ලාභය. එනම් වියදම අඩුය. ඔබේ මිතුරන්ට නිවෙසට ඇරයුම් කොට ඔවුන්ට කෑම බීම රස බලන්න දෙන්න. කාඩ් සෙල්ලමෙහි යෙදෙන්න. සැමට විනෝද විය හැකිය. මුදල් වැයවීම්ද අඩුය. අන් අයද පසුව ඔබට ඇරයුම් කරමින් එවැනි මට්ටමකින් ඔබට ප්‍රතිචාර දක්වනු ඇත.[/FONT]

bump
නියම පෝට්එකක් තෑන්ක්ස් rep+![]()
මෙහෙම හදාගෙන ගියාට කින් කීදෙනාද ලිස්ට් එකට අනුව බඩු ගන්නේ
විශේෂයෙන් කෙල්ලෝහදාගෙන ගියාට එතන තියෙන ඒවා දැක්කම හිත වෙනස් වෙනවා හරියට කලගුනේ වගේ
[/SIZE]


elz tfs
CRAZY_FUNNY REP +2
niyamai
maxxa mcn
4+
මේවට නොදෙන රෙප් කාට දෙන්නද මචෝ
මේ වගේ තෙඩ් තමා දාන්න ඕනි
Good post machan.



ඔව් ඔව්.. අමුතු අමුතු අය ඉන්නව බං..



thawa seen ekak
food city eke ehema samahara kala walata samahara dewal walata ambanakata dicount denawa
oct month ekedi
raigam soyameet dewal රුපියල් 70 පැකට් එක උන් දුන්නේ පනස්ගානකට
මං ටිකක් ගෙනවිත් ස්ටෝක් තියාගත්තා
අන්න ඒ වගේ දේවල් ගැන ටච් එකේ හිටියොත්
සල්ලි ටිකක් ෂේප් කරගන්න පුලුවන්
bump
මම ලගදි ලස්සන කතාවක් ඇහුව. "වියදං කර ඉතිරිය ඉතුරු නොකර, ඉතුරු කර ඉතිරිය වියදං කරන්න".... මටනං එක මාර විදිහට වැදුන. එත් සල්ලි තියෙද්දී වියදං කරන්නමයි හිත
[/CENTER]
එහෙම කියන්න එපා බෝල
මගේ හිතත් රිදුන![]()
ela ela ela very valuable machan....
rep added
නොදකින් විතරක් thread එක කියවල.. ඉවර වෙලා දාපු එකාව බැලුවෙ..
කුනෙක් වෙන්න එපා යකෝ



- ජංගම ගිණුම් වලට පොළී ගෙවන්නෑ බන් ... අනික එකවුන්ට් එක මේන්ටේන් කරන්න අපි බැන්කුවට ගෙවන්න ඕන
- ක්‍රෙඩිට් කාඩ් වල පොළිය සමානයි හැම බැන්කුවෙම
+

pattai machn rep++
ආහ්.. මම මේක උපුටාගනිපු එකක් බං.. තෑන්ක්ස් කොල්ලා..![]()

මම හිතුව ඒත් මේක තොගෙ ලිවීමේ ස්ටයිල් එක නෙවේ තමා කියල..![]()



මම කොහෙද බං ඔච්චර දෙයක් කරන්නෙ..
ok
![]()
[FONT="]පිටත ගොස් හමුවනු වෙනුවට මිතුරන්ට ඔබ වෙත එන්න යැයි ඇරයුම් කරන්න.[/FONT]

තෑන්ක්ස් කෙල්ලා..
අපට කොහෙද බන් බැංකුවල දාන්ඩ සල්ලි ...![]()
ඈ බන් ,,,
ලංකාවේ මොන බැංකුවේද
ජංගම ගිණුමට පොලී ගෙවන්නේ .....![]()
ඒත් අහලා ඇතිනේ ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියලා..



