ඉතිරි කරන කෙටි ක්‍රම

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Maxxa Thread.. Rep +
    Thanks Machan..

    good post bro...
    rep denna belu spread karannalu :(
    Thanks Machan..

    Thanks Machan..

    Thanks Machan..

    mewwa thamai ona
    Thanks Machan..

    A valuable post machan :yes:
    Thanks Machan..

    කෝරලේමහත්තයා;14056282 said:
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] හොදට කෑමබීම හදල මටත් එන්න කියන්න,,[/FONT][FONT=&quot]:D
    පිටත ගොස් හමුවනු වෙනුවට මිතුරන්ට ඔබ වෙත එන්න යැයි ඇරයුම් කරන්න.
    [/FONT]


    [FONT=&quot]නිවෙසේ සිදුකරන ඕනෑම ක්‍රියාවක් පිටත ගොස් සිදු කරනවාට වඩා බෙහෙවින් ලාභය. එනම් වියදම අඩුය. ඔබේ මිතුරන්ට නිවෙසට ඇරයුම් කොට ඔවුන්ට කෑම බීම රස බලන්න දෙන්න. කාඩ් සෙල්ලමෙහි යෙදෙන්න. සැමට විනෝද විය හැකිය. මුදල් වැයවීම්ද අඩුය. අන් අයද පසුව ඔබට ඇරයුම් කරමින් එවැනි මට්ටමකින් ඔබට ප්‍රතිචාර දක්වනු ඇත.[/FONT]

    අනිවා.. :yes:

    Thanks Machan..

    නියම පෝට්එකක් තෑන්ක්ස් rep+:yes:
    Thanks Machan..


    මෙහෙම හදාගෙන ගියාට කින් කීදෙනාද ලිස්ට් එකට අනුව බඩු ගන්නේ
    විශේෂයෙන් කෙල්ලෝ :lol::lol::lol:හදාගෙන ගියාට එතන තියෙන ඒවා දැක්කම හිත වෙනස් වෙනවා හරියට කලගුනේ වගේ

    [/SIZE]
    :lol::lol:
    ඔව් ඔව්.. අමුතු අමුතු අය ඉන්නව බං..

    Thanks Machan..

    Thanks Machan..

    CRAZY_FUNNY REP +2
    Thanks Machan..

    Thanks Machan..

    maxxa mcn
    4+
    Thanks Machan..

    මේවට නොදෙන රෙප් කා‍ට දෙන්නද මචෝ
    මේ වගේ තෙඩ් තමා දාන්න ඕනි
    Thanks Machan..

    Good post machan.
    Thanks Machan..

    :):):)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    thawa seen ekak
    food city eke ehema samahara kala walata samahara dewal walata ambanakata dicount denawa

    oct month ekedi
    raigam soyameet dewal රුපියල් 70 පැකට් එක උන් දුන්නේ පනස්ගානකට
    මං ටිකක් ගෙනවිත් ස්ටෝක් තියාගත්තා
    අන්න ඒ වගේ දේවල් ගැන ටච් එකේ හිටියොත්
    සල්ලි ටිකක් ෂේප් කරගන්න පුලුවන්
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    මම ලගදි ලස්සන කතාවක් ඇහුව. "වියදං කර ඉතිරිය ඉතුරු නොකර, ඉතුරු කර ඉතිරිය වියදං කරන්න".... මටනං එක මාර විදිහට වැදුන. එත් සල්ලි තියෙද්දී වියදං කරන්නමයි හිත
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නොදකින් විතරක් thread එක කියවල.. ඉවර වෙලා දාපු එකාව බැලුවෙ..:eek::eek:
    කුනෙක්‌ වෙන්න එපා යකෝ :growl::growl::growl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    - ජංගම ගිණුම් වලට පොළී ගෙවන්නෑ බන් ... අනික එකවුන්ට් එක මේන්ටේන් කරන්න අපි බැන්කුවට ගෙවන්න ඕන
    - ක්‍රෙඩිට් කාඩ් වල පොළිය සමානයි හැම බැන්කුවෙම

    +
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    thawa seen ekak
    food city eke ehema samahara kala walata samahara dewal walata ambanakata dicount denawa

    oct month ekedi
    raigam soyameet dewal රුපියල් 70 පැකට් එක උන් දුන්නේ පනස්ගානකට
    මං ටිකක් ගෙනවිත් ස්ටෝක් තියාගත්තා
    අන්න ඒ වගේ දේවල් ගැන ටච් එකේ හිටියොත්
    සල්ලි ටිකක් ෂේප් කරගන්න පුලුවන්


    මම ලගදි ලස්සන කතාවක් ඇහුව. "වියදං කර ඉතිරිය ඉතුරු නොකර, ඉතුරු කර ඉතිරිය වියදං කරන්න".... මටනං එක මාර විදිහට වැදුන. එත් සල්ලි තියෙද්දී වියදං කරන්නමයි හිත

    [/CENTER]
    එහෙම කියන්න එපා බෝල
    මගේ හිතත් රිදුන :(:(:(

    ela ela ela very valuable machan....
    rep added


    නොදකින් විතරක් thread එක කියවල.. ඉවර වෙලා දාපු එකාව බැලුවෙ..:eek::eek:
    කුනෙක්‌ වෙන්න එපා යකෝ :growl::growl::growl:
    :eek::eek:
    අපි දුප්පත් මිනිස්සුනේ සහෝ.. :(

    - ජංගම ගිණුම් වලට පොළී ගෙවන්නෑ බන් ... අනික එකවුන්ට් එක මේන්ටේන් කරන්න අපි බැන්කුවට ගෙවන්න ඕන
    - ක්‍රෙඩිට් කාඩ් වල පොළිය සමානයි හැම බැන්කුවෙම

    +
    ආහ්.. මම මේක උපුටාගනිපු එකක් බං.. තෑන්ක්ස් කොල්ලා.. :yes:

    pattai machn rep++

    cooltext854892372.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් කෙල්ලා.. :)
    අපට කොහෙද බන් බැංකුවල දාන්ඩ සල්ලි ...:(:(
    මටත් බැංකු වල දාන්න සල්ලි නෑ.. ණය නම් ගෙවනවා බැංකු වලට..

    ඈ බන් ,,,:eek::eek:
    ලංකාවේ මොන බැංකුවේද
    ජංගම ගිණුමට පොලී ගෙවන්නේ .....:confused::confused:
    දන්නෑ බං නුවන් අයියෙ.. ලියපු එකාගෙන්ම තමා අහන්න ඕන.. එහෙම දෙන්නෑ නේද..

    ඒත් අහලා ඇතිනේ ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියලා..
    :yes::yes::yes:
    මගේ ටෝක
    :lol: