ඉතිරි කරපු 20000ක් තියනවා

AWRUDUKUMARA

Active member
  • Apr 13, 2017
    804
    213
    43
    ඉස්කොලේ කාලේ පන්ති කට් කරලා බොහොම අමාරැවෙන් ඉතිරිකරපු 20000ක් තියනවා මේ කාලේ මේකෙන් කරන්න පුළුවන් ලොකුම අපයෝජනය මොකක්ද ? කියන්න පුළුවන්ද?
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඉස්කොලේ කාලේ පන්ති කට් කරලා බොහොම අමාරැවෙන් ඉතිරිකරපු 20000ක් තියනවා මේ කාලේ මේකෙන් කරන්න පුළුවන් ලොකුම අපයෝජනය මොකක්ද ? කියන්න පුළුවන්ද?
    දැන් උබ ඔය ඉතුරු කරපු 20000න් උබ ඉගෙන ගත්තනම් මාසෙට කීයක් වගේ හම්බෙයිද
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඉස්කොලේ කාලේ පන්ති කට් කරලා බොහොම අමාරැවෙන් ඉතිරිකරපු 20000ක් තියනවා මේ කාලේ මේකෙන් කරන්න පුළුවන් ලොකුම අපයෝජනය මොකක්ද ? කියන්න පුළුවන්ද?

    forex try krpn
     
    • Like
    Reactions: adowhybn

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ශිෂ්‍යත්ව පන්ති නම් කට් කලේ O/L වලට ආයෝජනය කරපන්....
    ඕලෙවල් නම් කට් කලේ A/L වලට ආයෝජනය කරපන්....
    මේ දවස් වල පාස් වෙන්න ලේසියි....
    ෂුවර් එකට උබ නම් මොන්ටිසොරි, එහෙම නම් ටොපි, චොකලට් තමා ඉතින්..........
     
    Last edited:

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    දැන් නම් ඉතිං අමාරුයි අපේ සම්පත් අයියත් හිරේ ඉන්න එකේ. පුලුවන් නම් ව්‍ර්ජින් බෝයි ව කන්ටැක්ට් කරගන්න බලන්න. නැත්තම් මේකෙ හිටිය කැත තරබාරු මිනිහෙක් කොටුවෙ expired බඩු තමයි මූ ඩීල් කලේ. ඌව කන්ටැක්ට් කරගනින්. 20000 ට කෑලි 20 ක් වගේ ලයින් කරගන්න පුලුවන් වෙයි.
     
    • Haha
    Reactions: tilvin-silva

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඕකෙන් බිත්තර ටිකක් අරගෙන Workout කරලා කාපං.

    Body එක හදාගෙන male stripper කෙනෙක් වෙයන්. කෙල්ලෝ සල්ලි කොළ විසික් කරයි උඹ ව hen party වලට එක්කන් ගිහිං. :rolleyes:
    ඉගෙන ගත්තෙ නැතිනම්