ඉතිහාසයට ඇතුළුනොවූ ඉතිහාසය ලංකා ඉතිහාසය&

Apr 8, 2011
569
117
0
හෙළදිව
page%20058_jpg.gif
 

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    මේක නියම පොතක් බන්..මම මේක කියවල තියෙනවා...ලංකාවේ ඉතිහාසය හිතාමතා වෙනස් කරල තියෙන බව මේ කෘතියෙන් යම්තාක් දුරට ඔප්පු කරල පෙන්වනවා..රාවණා රජු පිලිබදව,ඒ වකවානුවේ තිබු තාක්ශනය,මිසර සිස්තාචාරය හා හෙල යගය අතර ඇති ගැලපීම ආදී කුතුහලය දනවන මාතෘකා ඔස්සේ සුපිරියටම ලියල තියෙන පොතක්....
    අනිවා කියවන්න වටිනවා...
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    හොඳ පොතක් සහෝ...මගේ ලඟත් තියෙනවා..
    අලුත් මානයක් අලුත් කතිකාවතක් කරන්න පුළුවන්..
    හැබැයි සහෝ සමහර වෙලාවට මේවා වෙනස් කරන්න යාමෙන් අපිට ගොඩක් අවාසි වෙනවා..
    දැන් බලන්න අර තේ වත්තේ පල්ලි ගෙනියන බොරුව..උන්ට මේවා පොයින්ට වෙනවා අපි එක හෙලා මහාවංශය ප්‍රතික්ෂේප කලොත්..
    කොහොම වුනත් අපිට දන්නා ඉතිහාසෙට වැඩ හොඳ දීර්ඝ අභිමානවත් ඉතිහාසයක් සැඟවිල තියෙනවා..ඒ පොත් පත් විනාස කරලා අපේ අවාසනාවට..