ඉතිහාසයේ අති දුර්ලභ ඡායාරූප

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,445
    36,376
    113
    මැදමහනුවර
    ලද විවේකයකදි රාත්‍රි ආහාරය සදහා ළූණු සුද්ද කරන දෙවන ලෝක යුද්ධයේ සෙබලුන්, ටෝබෲක්, 1941 <<ලූනු සුද්ද කරද්දි කඳුලු එනවට තමයි ඔය ගෑස් වෙස්මූනු දාගෙන ඉන්නේ>>

    NuSbuw1.jpg
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උග්‍ර දරිද්‍රතාවය හේතුකොටගෙන අම්මා කෙනෙකු තම දරුවන් 4දෙනා විකිණීමට තබා තිබීම. කැමරාකරු දුටු ඈ මුහුණ සඟවාගනී. චිකාගෝ නුවර 1948 <<දරිද්‍රතාවේ ප්‍රතිපලයක් විදියට වෙන්න ඇති මේ 4දෙනා ඉපදෙන්න ඇත්තෙත්>>

    UgODDwX.jpg

    ලද විවේකයකදි රාත්‍රි ආහාරය සදහා ළූණු සුද්ද කරන දෙවන ලෝක යුද්ධයේ සෙබලුන්, ටෝබෲක්, 1941 <<ලූනු සුද්ද කරද්දි කඳුලු එනවට තමයි ඔය ගෑස් වෙස්මූනු දාගෙන ඉන්නේ>>

    NuSbuw1.jpg

    Nice observations:P
     

    Kassaso

    Junior member
  • Mar 19, 2010
    55
    4
    8
    [/COLOR][/SIZE]

    - උපුටා ගැනීමකි -[/CENTER][/QUOTE]

    Photos සහ caption සියල්ල ඓතිහාසික ජායරූප facebook පිටුවෙන් උස්සන ලදි!:lol::lol::lol:
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0