ඉතිහාසයේ අති දුර්ලභ ඡායාරූප
ඔස්විට්ස් වධකාගාරය තුල ජර්මානුවන් විසින් මරා දැමුණු යුදෙව්වන්ගේ සපත්තු කන්දරාව.
දෙවන ලෝක යුද්ධය අතරතුර ආරක්ෂිතව සගවා තැබු මොනාලිසා සිතුවම නැවත පැරීසියේ ලුවී කෞතුකාගාරයට රැගෙන ඒම 1945
තරුණ විලැඩ්මීර් පුටින්, 1970
උග්‍ර දරිද්‍රතාවය හේතුකොටගෙන අම්මා කෙනෙකු තම දරුවන් 4දෙනා විකිණීමට තබා තිබීම. කැමරාකරු දුටු ඈ මුහුණ සඟවාගනී. චිකාගෝ නුවර 1948
අයිෆල් කුළුණ පින්තාරු කිරීම, 1932
ලියනාඩෝ ඩාවින්සි විසින් නිර්මිත මනරම් සර්පිලාකාර පියගැටපෙලක්, ෆ්ලෝරන්ස් නුවර 15වන ශතවර්ෂය
ලින්කන් සරසවි සිසුන්ට සාපේක්ෂතාවාදය උගන්වන අයින්ස්ටයින්, 1946
වසර 1340ක් වයසැති යෝධ රෙඩ්වුඩ් වෘක්ෂයක් බිම හෙලීම, 1892
ලද විවේකයකදි රාත්‍රි ආහාරය සදහා ළූණු සුද්ද කරන දෙවන ලෝක යුද්ධයේ සෙබලුන්, ටෝබෲක්, 1941
රොකෆෙලර් ප්ලාසා ගොඩනගන අතරතුර දහවල් ආහාරය ගන්නා කම්කරුවන්, 1931
4වන ශ්‍රේණියට සමත් ඇඩොල්ෆ් හිට්ලර් සිය පන්තියේ මිතුරන් සහ ගුරුවරයා සමග, 1899. (ඉහළම පේළියේ හරිමැදින් සිටින ශිෂ්‍යා ඔහුයි.)
ඩයනා කුමරිය මුල්වරට Mr.Been දකිමින්, 1984
සිය හෝටලයේ පිහිණුම් තටාකය කළු ජාතිකයින් භාවිතා කිරීම සම්බ්න්ධව උරණව ඊට සාන්ද්‍ර ඇසිඩ් හලන හෝටල් හිමිකරුවෙක්, 1964
හත් හැවිරිදි ඩ්වේන් ජොන්සන්(The Rock) සිය පියා රොකී ජොන්සන් සමග, 1978.
'බ්රවුනි' මේරි ජේන් රත්බර්න්, ගංජා බිස්කට් ලොවට හදුන්වා දුන් කාන්තාව.( සැන් ෆැන්සිස්කෝ රෝහලේ මරණාසන්න පිලිකා රෝගින්ගේ උග්‍ර වේදනාව අවම කරලීම සදහා නොමිලේ බෙදාහරින ලදී.)
පළමු ලෝක යුද්ධයෙන් මියගිය සියලුම අශ්වයින් වෙනුවෙන් ආචාර දක්වන ඇමරිකානු සෙබලුන්,1918
ලොව ප්‍රථම McDonald අවන්හල, 1937
ලොව ප්‍රථම 3D චිත්‍රපටය, භවානාහි යක්ෂයා(Bwana Devil) මංගල දර්ශනය 1952 නොවැම්බර් 30
ෆිදෙල් කැස්ත්‍රෝ සමග චේ ගුවේරා, 1965
වසර 3300ක් පැරණි IIවන රැම්සෙස් පාරාවෝගේ මමීකෘත දේහය(ක්‍රි.පු 1292-1186)
සම්පූර්ණයෙන්ම ජලයෙන් මුක්ත වු නයගරා ඇල්ල, 1969.
කාර්යාලීය වැඩ කරන කාලය අතරතුර වෙහස මහන්සි නිවාගැනීමට ශීතකල විස්කි වීදුරුවක් භාවිතයේ හැකියාව එකල සලසා තිබුණි. එක්සත් ජනපදය, 1950
ජංගම දුරකතන නොමැති කාලයේ දුම්රිය මැදිරියක්, 1940
ඇමරිකාවේ දි විකිණීමට ගෙනයන වහලුන් පුරවාගත් නැවක්, 1862.
- උපුටා ගැනීමකි -