දුර්ලභ ගණයේ ඵෛතිහාසික ඡායාරූප පෙළක් 😱😱😱😱😱😱😱😳😳(A Series Of Rare Historical Photographs)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    දුර්ලභ ගණයේ ඵෛතිහාසික ඡායාරූප පෙළක් 😱😱😱😱😱😱😱😳😳(A Series Of Rare Historical Photographs) - Your Choice Way
    🚫🚫 1. 1991 වර්ෂයේ කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේ ඒඩ්ස් ආසාදිතයින් සිටිනා රෝහලකට පැමිණෙන ඩයනා කුමරිය අත්වැසුම් පවා නොමැතිව ඒඩ්ස් අසාදිතයෙකු හට අතට අත දෙන දර්ශනය සහිත මෙම ඡායාරූපය ඒඩ්ස් රෝගීන් කෙරෙහි ලෝකයාගේ ආකල්පය වෙනස් කිරීමට සමත් වූ ඡායාරූපයක් ලෙස ප්‍රසිද්ධය.

    🚫🚫 2. ජෝසප් ස්ටාලින් (රුසියාව) , ෆ්රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් (ඇමෙරිකා එක්සත් ජනපදය) සහ වින්ස්ටන් චර්චිල් (මහා බ්‍රිතාන්‍යය) යන ලෝක බලවතුන් තිදෙනා 1943 නොවැම්බර් 28 වන දින ඉරානයේ ටෙහෙරාන් නුවරදී ගනු ලැබූ මෙම ඡායාරූපය නම් කර ඇත්තේ The “Big Three” නමින්.

    දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමත් සමගම ටෙහෙරාන් නුවරට රැස් වූ ලෝක බලවතුන් දෙවන ලෝක යුද්ධයේදී තම තමන්ගේ කාර්යය භාරය පිළිබදවත් යුධ සැලසුම් සකස් කිරීමත් සිදු කළහ.

    මෙම ඡායාරූපයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ මොවුන් එකිනෙකට වෙනස් වූ ආසන 3ක් මත අසුන් ගෙන සිටීමයි.එම ආසන ඔවුන්ගේ ප්‍රතිරූපයේ සංකේත වන අතර ඒවා ඔවුන් යන යන තැන් වලට රැගෙන ගිය බව ප්‍රකට කරුණක්.

    🚫🚫 3. යුද්ධයේ කුරිරු කම විදහා දක්වන මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ Joe O’Donnell නමැති ඡායාරූප ශිල්පියා විසිනි.1945 වර්ෂයේ ජපානයේ නාගසාකි නුවරට මිත්‍ර හමුදා විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර වලට මැදිව දහස් ගණනින් මිය ගියහ.

    එලෙස මියගිය තම පුංචි සොහොයුරාගේ සිරුර කරපින්නාගෙන එය මිහිදම් කිරීමට සොහොන් බිමක් සොයා ගමන් කරන මෙම නිර්භීත ජපන් දරුවාගේ ඡායාරූපය ජපන් ජාතිකයින්ගේ ආත්මශක්තිය ලොවටම කියාපාන කැඩපතක් බදුය.

    🚫🚫 4. මීට වසර 25 කට පෙර ඉතිහාසයේ සිදුවූ ඉතාමත් කුරිරු මනුෂ්‍ය ඝාතනයක් ඉරාකයේ අධිවේගී මාර්ගයකදී සිදු විය.කුවේටය සහ ඉරාකයේ බැඩ්ගෑඩ් නුවර සම්භන්ධ කරමින් දිවෙන Highway 80 නමින් හැදින්වෙන අධිවේගී මාර්ගය “Highway of Death” නමින් හැදින්වීමට තරම් මෙම සමුලඝාතනය ප්‍රබල විය.

    සටන් විරාමයකට පසු කුවේට්ය අතහැර ඉරාකයේ බැඩ්ගෑඩ් නුවර කරා පසු බසිමින් සිටි ඉරාක හමුදා හා සිවිල් වාහන 1,400 - 2,000 අතර ප්‍රමාණයක් ඉල්ලක කරගනිමින් 1991 පෙබරවාරි 26 - 27 රාත්‍රියේ ඇමෙරිකානු සහ කැනඩා ඒකාබද්ධ දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල විය.

    උපායශීලීව වට කොට එල්ල කරන ලද මෙම ප්‍රහාරයෙන් එම වාහන වල ගමන් ගත් 10,000 අධික ඉරාක ජාතිකයින් ප්‍රමාණයක් සමුලඝතනයට ලක් විය.

    පිපිරුමේදී අධික උෂ්ණත්වයක් මුදා හරින cluster බෝම්බ යොදගෙන කරන ලද මෙය , මානව හිමිකම් ඉතිහාසයේ කළු පැල්ලමක් ඇති කලාවූ සිදුවීමක් වශයෙන් ඉතිහාස පොතට එක් වී ඇත.

    ප්‍රහාරයට මැදිවූ ඉරාක ජාතිකයෙකුගේ මෙම ඡායාරූපය කලක් ඇමරිකානු මාධ්‍යට වහ කදුරු මෙන් විය.

    🚫🚫 5. උතුරු වියට්නාමයේ වසර 5 ක සේවයකින් පසුව තම පවුල සමග එක්වන ලුතිනන් කර්නල් රොබට් එල් ස්ට්‍රීම් ගේ මෙම ඡායාරූපය 1973 වර්ෂයේ ඇසෝසියටෙඩ් ප්‍රෙස් ජයාරූප ශිල්පී Slava Veder විසින් ගනු ලැබුවක්.වියට්නාම් යුධයේ සංකේතාත්මක ජයාරූපක් ලෙස මෙය ප්‍රසිද්ධය

    මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න.

    Original Article Click Here
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,023
    1,298
    113
    Colombo, Sri Lanka
    1613615223398.png

    The Highway of Death
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    🚫🚫 5. උතුරු වියට්නාමයේ වසර 5 ක සේවයකින් පසුව තම පවුල සමග එක්වන ලුතිනන් කර්නල් රොබට් එල් ස්ට්‍රීම් ගේ මෙම ඡායාරූපය 1973 වර්ෂයේ ඇසෝසියටෙඩ් ප්‍රෙස් ජයාරූප ශිල්පී Slava Veder විසින් ගනු ලැබුවක්.වියට්නාම් යුධයේ සංකේතාත්මක ජයාරූපක් ලෙස මෙය ප්‍රසිද්ධය
    දුර්ලභ ගණයේ ඵෛතිහාසික ඡායාරූප පෙළක් 😱😱😱😱😱😱😱😳😳(A Series Of Rare Historical Photographs) - Your Choice Way

    මේක පොඩ්ඩක් කියවල බලන්න මචං.....මමත් මේ ෆොටෝ එකට ගොඩක් කැමති හැබැයි ගැණු කෙනාගේ අවුලක් මෙතන තියන නිසා එ ෆොටෝ එකේ වටිනාකම අඩු වෙලා තියෙන්නෙ....

    2Cmq3hs.png

    https://popularmilitary.com/wife-in...sband-actually-stole-his-retirement-and-kids/
    AP730317064.jpg
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    සුපිරියක්😜