ඉතිහාසයේ පැරණිම රටවල්

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,974
    1,115
    113
    mekata kawruhari utharayak denna. ravanage aagama mokada? ethakota ravana vendala thiyane shiva deviyowa. shiva tandav stotram gaayana karalath thiyanawa, athakota ravana shinhalath nemei. shiva deviyo tamil Hindu aagama kenek. ehema balanakota ravana Hindu aagama kenekda? ehemath bluwama. lankawe mulinma thibe Hindu aagamada?

    Capture.JPG
     
    Last edited:
    • Wow
    Reactions: Tharaka25

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    මට හිතෙන්නෙ මෙහෙමයි:
    මෙතන අරන් තියෙන්නෙ ලංකාව කියන දූපතේ ඉතිහාසය නෙමෙයි, ලංකාව කියන "රටේ" ඉතිහාසය.
    අවුරුදු 2399 කට කලින් කියන්නෙ ක්‍රි.පූ. 377. අනුරාධපුර රාජධානිය පටන් ගන්න කාලෙ.
    ලංකාව නියම "රට" ක් විදිහට සැළකුනේ පණ්ඩුකාභය රජතුමාගෙන් පස්සෙ‍.

    ඊජි්ප්තුවටත් අවුරුදු 5000 කට වඩා ඉතිහාසයක් තියෙනවා, ඒත් මෙතන අරන් තියෙන්නෙ පළවෙනියටම ඊජිප්තුව එක්සත් රටක් විදිහට පාලනය වුනු කාලෙ ඉඳල (ක්‍රි.පු. 3000 විතර)

    තව එකක්: රාවණාගෙ සුරංගනා කතා යක්ඛ පුත්තු ඇරෙන්න වෙන කවුරුත් ගණන් ගන්නෙ නෑ. :-D
     
    • Like
    Reactions: Bart_Allen

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,974
    1,115
    113
    තව එකක්: රාවණාගෙ සුරංගනා කතා යක්ඛ පුත්තු ඇරෙන්න වෙන කවුරුත් ගණන් ගන්නෙ නෑ. :-D

    ehemnm ravana kiyana ekena lankawe ekenek nemeine
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මට හිතෙන්නෙ මෙහෙමයි:
    මෙතන අරන් තියෙන්නෙ ලංකාව කියන දූපතේ ඉතිහාසය නෙමෙයි, ලංකාව කියන "රටේ" ඉතිහාසය.
    අවුරුදු 2399 කට කලින් කියන්නෙ ක්‍රි.පූ. 377. අනුරාධපුර රාජධානිය පටන් ගන්න කාලෙ.
    ලංකාව නියම "රට" ක් විදිහට සැළකුනේ පණ්ඩුකාභය රජතුමාගෙන් පස්සෙ‍.

    ඊජි්ප්තුවටත් අවුරුදු 5000 කට වඩා ඉතිහාසයක් තියෙනවා, ඒත් මෙතන අරන් තියෙන්නෙ පළවෙනියටම ඊජිප්තුව එක්සත් රටක් විදිහට පාලනය වුනු කාලෙ ඉඳල (ක්‍රි.පු. 3000 විතර)

    තව එකක්: රාවණාගෙ සුරංගනා කතා යක්ඛ පුත්තු ඇරෙන්න වෙන කවුරුත් ගණන් ගන්නෙ නෑ. :-D

    Ow not the geographical island. Ehema gatthoth lankawe 38,000 years walata kalin human settlements hamba wela thiyenawa...ehenam oya list eke udimma inna one africa :yes:
     
    • Like
    Reactions: BenMacTavish