ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාගේ ආර්ථික කළමණාකරණය සාර්ථක ද..? අසාර්ථක ද..?
ආනයන අපනයන ආර්ථිකය පිළිබඳ වසරක පසුවිපරමක් කරමුද..?
පසුගිය වසරේ සමහර මාස වල රටේ අපනයන සහ ආනයන ආදායම සමාන බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා. මෙය මේ රටේ ඉතිහාසයෙ පෙර නොවූ විරූ සාධනීය තත්වයක්.
මොකක්ද ආනයන අපනයන ආදායම සමානයි කියන්නෙ...? මම සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට රොකට් සයන්ස් නැතුව පැහැදිලි කරන්නම්.
අපි පිටරටක සිට භාණ්ඩ හා සේවා ගෙන්වනවා නම් එය ආනයන හෙවත් ආයත ( Import ) නම් වෙනවා.
උදාහරණ-: පිටරටින් ගෙන්චවන ඇල්පෙනෙත්ත, ඇපල් ගෙඩිය, මෝටර්රථයෙ සිට යන්ත්‍රසූත්‍ර දක්වා සෑම දෙයක්ම.
අපි පිටරටට යවන සෑම දෙයක්ම අපනයන හෙවත් නිර්යාත නම් ( Export ) වෙනවා.
උදාහරණ-: වරකා මදුලේ සිට තේ, ඇඟළුම්, විදේශ රැකියා, ආදි සියලුම දේ.
2021 ට කලින් මොකද උනේ...
අපි පිටරටින් ඩොලර් බිලියන 22 ක බඩු ගේනවා නම් පිටරටට බඩූ යවලා තියෙන්නෙ ඩොලර් බිලියන 12 ක වගේ ප්‍රමානයක. එතනදි අපට අවාසි වෙන පරතරය ඩොලර් බිලියන 10 ක් විතර. (අපිට අහිමි වුන මුදල)
අපට අහිමි වුන මුදල බිලියන වලින් නොව ඔබට දැනෙන ඉලක්කම් වලින් පෙන්වන්නම්,
10,000,000,000 X 205( ඩොලරයෙ අගය )
සමානයි රු 2,050, 000,000,000 කි. මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙන්න කලින් රටට අහිමි වු ආදායමයි.
ඒ කියන්නෙ අපි භාණ්ඩ පිටරටින් ගෙන්වන්න භාණ්ඩ මෙරටින් පිටරට යවනවාට වඩා දෙගුණයක් වියදම් කරලා නේද?.
දැන් වෙලා තියෙන්නෙ මොකක්ද?
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පිටරටින් භාණ්ඩ ගෙන්වන එකට සීමා පැනෙව්වා. අපේ මුදල් අපේ රටේම ඉතිරි වුණා. ආනයන සහ අපනයන ආදායම සමාන වුණා. මතක තියාගන්න මේ දේ සිද්ධ වෙන්නෙ මුළු ලෝකයම ආර්ථිකය කොරෝනා නිසා කඩාගෙන වැටිලා තියෙන වෙලාවක.
සරුංගලෙ, වෙසක් කූඩුවෙ, කහ කුඩු ටිකේ, මෝටර් රථයෙ සිට බොහෝ දේවල් ගෙන ඒමට සීමා පැනෙව්වා.
ඒ අතර දේශීය නිෂ්පාදනය වැඩි කරන්න මැටි කර්මාන්ත, බතික් කර්මාන්තය සහ දේශීයව නිෂ්පාදනය කළ හැකි බොහෝ දේ සඳහා වෙනම රේඛීය අමාත්‍යාංශ පවා පිහිටුවන්න කටයුතු කළා. වසා දමා තිබූ වාලච්චේන කඩදාසි කම්හල පවා ප්‍රතිනිර්මාණය කළා. පාඩු ලැබූ බොහෝ ආයතන ලාභ ලබන තත්වයට පත් කළා.
මේ වර්ධනය සිදුවන්නෙ රට මාස කිහිපයක් ඇඳිරි නීතිය දාලා වහලා තිබුන පසුබිමක වීම විශේෂයක්.
මේ තමයි 1970/77 යුගයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මේ රටේ ඇතිකරන්න උත්සාහ කරපු "සිරි රට දේ සිරි සැප දේ " කියපු අපේ රටට ගැලපෙන දේශීය ආර්ථික ක්‍රමය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැන් රටේ හරි ආර්ථික නිලය අල්ලලා ඉවරයි. ජනතාවට තාවකාලිකව පොඩි පොඩි අපහසුතා එයි. ඒත් අපේ රටේ හෙට වෙනුවෙන් අපි අපේ අද දවසේ යම්කිසි කැපකිරීමක් කළ යුතුමයි.
අහුලගත්ත කිව්වේ දිනමිනෙන්ද

------ Post added on Aug 26, 2021 at 12:11 PM

මන් හිතුවේ වල බැදගනින් කියලාවත් දාන්න ඇති කියලා.![]()
මේ රටේ ඉන්න බෑ කියලා පැනලා දුවපු එවුන් export ආදායම ගැන මහලොකුවට කතාකරනවා ඉතිම්. කලබල වෙන්න දෙයක් නම් නෑ. අපේ නිශ්පාදන හා ආදායම වැඩිවන විදිහට අපිට ඕක මහලොකු දේයක් නෙමේ.
රටෙන් පැනලා දිවුවාවගේ තමා. මොකක් හරි අහුලාගත්ත දෙයක් පදනමක් නැතිව දාලා, එක එක බයිලා කියව කියව පොටො දදා පැනලා දුවන විදිහත්.