ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ජූලි මාසයේ...

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාගේ ආර්ථික කළමණාකරණය සාර්ථක ද..? අසාර්ථක ද..?
    ආනයන අපනයන ආර්ථිකය පිළිබඳ වසරක පසුවිපරමක් කරමුද..?
    පසුගිය වසරේ සමහර මාස වල රටේ අපනයන සහ ආනයන ආදායම සමාන බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා. මෙය මේ රටේ ඉතිහාසයෙ පෙර නොවූ විරූ සාධනීය තත්වයක්.
    මොකක්ද ආනයන අපනයන ආදායම සමානයි කියන්නෙ...? මම සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට රොකට් සයන්ස් නැතුව පැහැදිලි කරන්නම්.
    අපි පිටරටක සිට භාණ්ඩ හා සේවා ගෙන්වනවා නම් එය ආනයන හෙවත් ආයත ( Import ) නම් වෙනවා.
    උදාහරණ-: පිටරටින් ගෙන්චවන ඇල්පෙනෙත්ත, ඇපල් ගෙඩිය, මෝටර්රථයෙ සිට යන්ත්‍රසූත්‍ර දක්වා සෑම දෙයක්ම.
    අපි පිටරටට යවන සෑම දෙයක්ම අපනයන හෙවත් නිර්යාත නම් ( Export ) වෙනවා.
    උදාහරණ-: වරකා මදුලේ සිට තේ, ඇඟළුම්, විදේශ රැකියා, ආදි සියලුම දේ.
    2021 ට කලින් මොකද උනේ...
    අපි පිටරටින් ඩොලර් බිලියන 22 ක බඩු ගේනවා නම් පිටරටට බඩූ යවලා තියෙන්නෙ ඩොලර් බිලියන 12 ක වගේ ප්‍රමානයක. එතනදි අපට අවාසි වෙන පරතරය ඩොලර් බිලියන 10 ක් විතර. (අපිට අහිමි වුන මුදල)
    අපට අහිමි වුන මුදල බිලියන වලින් නොව ඔබට දැනෙන ඉලක්කම් වලින් පෙන්වන්නම්,
    10,000,000,000 X 205( ඩොලරයෙ අගය )
    සමානයි රු 2,050, 000,000,000 කි. මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙන්න කලින් රටට අහිමි වු ආදායමයි.
    ඒ කියන්නෙ අපි භාණ්ඩ පිටරටින් ගෙන්වන්න භාණ්ඩ මෙරටින් පිටරට යවනවාට වඩා දෙගුණයක් වියදම් කරලා නේද?.
    දැන් වෙලා තියෙන්නෙ මොකක්ද?
    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පිටරටින් භාණ්ඩ ගෙන්වන එකට සීමා පැනෙව්වා. අපේ මුදල් අපේ රටේම ඉතිරි වුණා. ආනයන සහ අපනයන ආදායම සමාන වුණා. මතක තියාගන්න මේ දේ සිද්ධ වෙන්නෙ මුළු ලෝකයම ආර්ථිකය කොරෝනා නිසා කඩාගෙන වැටිලා තියෙන වෙලාවක.
    සරුංගලෙ, වෙසක් කූඩුවෙ, කහ කුඩු ටිකේ, මෝටර් රථයෙ සිට බොහෝ දේවල් ගෙන ඒමට සීමා පැනෙව්වා.
    ඒ අතර දේශීය නිෂ්පාදනය වැඩි කරන්න මැටි කර්මාන්ත, බතික් කර්මාන්තය සහ දේශීයව නිෂ්පාදනය කළ හැකි බොහෝ දේ සඳහා වෙනම රේඛීය අමාත්‍යාංශ පවා පිහිටුවන්න කටයුතු කළා. වසා දමා තිබූ වාලච්චේන කඩදාසි කම්හල පවා ප්‍රතිනිර්මාණය කළා. පාඩු ලැබූ බොහෝ ආයතන ලාභ ලබන තත්වයට පත් කළා.
    මේ වර්ධනය සිදුවන්නෙ රට මාස කිහිපයක් ඇඳිරි නීතිය දාලා වහලා තිබුන පසුබිමක වීම විශේෂයක්.
    මේ තමයි 1970/77 යුගයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මේ රටේ ඇතිකරන්න උත්සාහ කරපු "සිරි රට දේ සිරි සැප දේ " කියපු අපේ රටට ගැලපෙන දේශීය ආර්ථික ක්‍රමය.
    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැන් රටේ හරි ආර්ථික නිලය අල්ලලා ඉවරයි. ජනතාවට තාවකාලිකව පොඩි පොඩි අපහසුතා එයි. ඒත් අපේ රටේ හෙට වෙනුවෙන් අපි අපේ අද දවසේ යම්කිසි කැපකිරීමක් කළ යුතුමයි.

    මන් හිතුවේ වල බැදගනින් කියලාවත් දාන්න ඇති කියලා. :lol: :lol::lol:
    මේ රටේ ඉන්න බෑ කියලා පැනලා දුවපු එවුන් export ආදායම ගැන මහලොකුවට කතාකරනවා ඉතිම්. කලබල වෙන්න දෙයක් නම් නෑ. අපේ නිශ්පාදන හා ආදායම වැඩිවන විදිහට අපිට ඕක මහලොකු දේයක් නෙමේ.
    රටෙන් පැනලා දිවුවාවගේ තමා. මොකක් හරි අහුලාගත්ත දෙයක් පදනමක් නැතිව දාලා, එක එක බයිලා කියව කියව පොටො දදා පැනලා දුවන විදිහත්.

    අහුලගත්ත කිව්වේ දිනමිනෙන්ද 🤭 :ROFLMAO:
    ------ Post added on Aug 26, 2021 at 12:11 PM
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඕක වැඩිම අපනයන අදායම වෙන්නනේ මෙහෙමයි අපනයන ආදායම රුපියල් වලින් කියන හින්ද .ගොන් බයියන්ට ඕව තේරුම් කරන්ඩ අමාරු හින්ද පල්ලෙහා සරල උදාහරනෙකින් දාන්නම්.

    හිතපන්

    2017 ඩොලර් 1000 ක අපනයන ආදායමක් එනවා .දැන් මේක රුපියල් වලට හරවමු .ඒ කාලේ ඩොලර් එකක් රු 160 නම් අපනයන ආදායම 1000 x 160 = 160,000

    2021 ඩොලර් 1000 ක අපනයන ආදායමක් එනවා .දැන් මේක රුපියල් වලට හරවමු .අද ඩොලර් එකක් රු 200 නම් අපනයන ආදායම 1000 x 200 = 200,000

    දැන් බයියෝ කියනවා 2017 ට වඩා රු 40,000 කින් අපනයන ආදායම වැඩි වෙලා කියල

    දැන් තේරෙනවද තොපිට එකම ඩොලර් ගාන තමයි අපනයන ආදායම .හැබැයි රුපියල අව ප්‍රමාණය වෙන්ඩ වෙන්ඩ රුපියල් වලින් ගත්තම අපනයන ආදායම වැඩිවෙනවා.

    දැන් හිතමු 2022 ඩොලර් එක රු 300 වෙනවා

    2022 ඩොලර් 1000 ක අපනයන ආදායමක් එනවා .දැන් මේක රුපියල් වලට හරවමු .ඒ වෙද්දී ඩොලර් එකක් රු 300 නම් අපනයන ආදායම 1000 x 300 = 300,000

    එතකොට ගොන් බයියෝ 2017 වගේ දෙගුණයකට ආසන්නයකින් අපනයන ආදායම වැඩිවෙලා කියල කිරිබත් කනවා

    දැන් බලපන් මේ ත්‍රෙඩ් එකේ ම කී දෙනෙක් මේ බොරුව පිළිගෙන තියෙනවද ?
    ඔයා ගෙනාපු තර්කෙ හරි ඒත් මේකට කරුණු මදි. අන්තිමටම වැඩිම අපනයනය රුපියල් වලින් කීයද ඒක වෙද්දි ඩොලර් එක කීයද කියන එකත් මේ කතාවට දාන්නම වෙනව. මොකද 2014දි වගේ ඩොලර් එක 130-140 වගේ තිබ්බෙ. ඊට පස්සෙ 2015න් පස්සෙ තමයි ඩොලර් එක මෙහෙම වැටෙන්න ගත්තෙ. 170+ එක දිගටම තිබ්බ එදා ඉඳලම. එතකොට දැන් යන්නෙ 190 ගණං වල Buying Rate එක. ලොකු මාර්ජින් එකකින් ඩොලර් එක වෙනස් වෙලා නෑ සාමාන්‍යයෙන් 2015න් පස්සෙ වගේ. එතකොට ඒ අවුරුදු 5ටම වැඩිම අපනයනයත් තියෙන්නෙ ජූලි මාසෙ කියන ලොකු දෙයක් නේහ්?

    මේකෙ ඝෘණාත්මක කාරණාවකට තියෙන්නෙ ඔයා මේ දාපු පොයින්ට් එක, මේකෙ ධනාත්මක දේකට තියෙන්නෙ කොරෝනා අස්සෙ රටම ඩවුන් වෙලා තියෙද්දි ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම(රුපියල් වලින් හරි) ජූලි මාසයෙ කියන එක.

    මේ දෙකේ ධනාත්මක පැත්ත දැකල සතුටු වෙනවද? ෂෘණාත්මක පැත්ත දැකල සතුටු වෙනවද කියන එක තම තමන්ගෙ වැඩක්. සරළයි! ;)
     
    • Like
    Reactions: nicjosh83

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    පාක්ෂිකයෙක් වෙලා පක්ෂ රකින්න උවමනාවක් නැ බන්...... ලාංකිකයෙක් විදියට ඕනම එකෙක් කරන හොද දේට හොදයි කීවට රසායන පොහොර තහනම වගේ මරි වැඩ අනුමත කරන්න බෑ.....
    වැඩේ හොඳයි බන්. මෛත්‍රීපාලත් ඕක ප්‍රවර්ධනය කරන්න වෙනමම ප්‍රොජෙක්ට් එකක් කරා. හිතපු තරම් ප්‍රතිපල ආවේ නෑ. සුපර්මාකට් එකට ගිහින් ඕගනික් එලවළු පලතුරු ගන්න ගියොත් අපිව විකිනෙනවා. මිනිස්සුන්ව නිරෝගී කරන්න ඕන කමක් තිබ්බ නම් ඕක පටන් ගන්න තිබ්බෙ ගෙවත්තෙන්. තමන්ම වවාගෙන කන්න. නන්දෙගෙ අරමුණ වංචනිකයි බන්. උබලා රසායනික පොහොරයි පොල්කුඩුයි කෑවත් ඌට වැඩක් නෑ. නන්දෙ ඒක කරේ ඩොලර් ඉතිරි කරගන්න.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කිරිබත් කන කතාවක් නෑ. news එකක් දැම්මේ.

    උඹට සන්තෝස නම් එහෙමයි, දුකනම් එහෙමයි කුහකයි. 🤭
    manmalebathingwashinghimselfonstreetpublicwatertapbucketwashkolkatacalcuttawestbengalwest-HP9ETM.jpg
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඔයා ගෙනාපු තර්කෙ හරි ඒත් මේකට කරුණු මදි. අන්තිමටම වැඩිම අපනයනය රුපියල් වලින් කීයද ඒක වෙද්දි ඩොලර් එක කීයද කියන එකත් මේ කතාවට දාන්නම වෙනව. මොකද 2014දි වගේ ඩොලර් එක 130-140 වගේ තිබ්බෙ. ඊට පස්සෙ 2015න් පස්සෙ තමයි ඩොලර් එක මෙහෙම වැටෙන්න ගත්තෙ. 170+ එක දිගටම තිබ්බ එදා ඉඳලම. එතකොට දැන් යන්නෙ 190 ගණං වල Buying Rate එක. ලොකු මාර්ජින් එකකින් ඩොලර් එක වෙනස් වෙලා නෑ සාමාන්‍යයෙන් 2015න් පස්සෙ වගේ. එතකොට ඒ අවුරුදු 5ටම වැඩිම අපනයනයත් තියෙන්නෙ ජූලි මාසෙ කියන ලොකු දෙයක් නේහ්?

    මේකෙ ඝෘණාත්මක කාරණාවකට තියෙන්නෙ ඔයා මේ දාපු පොයින්ට් එක, මේකෙ ධනාත්මක දේකට තියෙන්නෙ කොරෝනා අස්සෙ රටම ඩවුන් වෙලා තියෙද්දි ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම(රුපියල් වලින් හරි) ජූලි මාසයෙ කියන එක.

    මේ දෙකේ ධනාත්මක පැත්ත දැකල සතුටු වෙනවද? ෂෘණාත්මක පැත්ත දැකල සතුටු වෙනවද කියන එක තම තමන්ගෙ වැඩක්. සරළයි! ;)
    2019 March wala export Income eka $ 1,136.9 histroy eke wedima kiala mun kianne Rs walata convert karala ekayi man kianne me news eke content eka boruwak

    Source - https://www.srilankabusiness.com/news/sri-lankas-export-performance-january-march-2021.html
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාගේ ආර්ථික කළමණාකරණය සාර්ථක ද..? අසාර්ථක ද..?
    ආනයන අපනයන ආර්ථිකය පිළිබඳ වසරක පසුවිපරමක් කරමුද..?
    පසුගිය වසරේ සමහර මාස වල රටේ අපනයන සහ ආනයන ආදායම සමාන බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා. මෙය මේ රටේ ඉතිහාසයෙ පෙර නොවූ විරූ සාධනීය තත්වයක්.
    මොකක්ද ආනයන අපනයන ආදායම සමානයි කියන්නෙ...? මම සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට රොකට් සයන්ස් නැතුව පැහැදිලි කරන්නම්.
    අපි පිටරටක සිට භාණ්ඩ හා සේවා ගෙන්වනවා නම් එය ආනයන හෙවත් ආයත ( Import ) නම් වෙනවා.
    උදාහරණ-: පිටරටින් ගෙන්චවන ඇල්පෙනෙත්ත, ඇපල් ගෙඩිය, මෝටර්රථයෙ සිට යන්ත්‍රසූත්‍ර දක්වා සෑම දෙයක්ම.
    අපි පිටරටට යවන සෑම දෙයක්ම අපනයන හෙවත් නිර්යාත නම් ( Export ) වෙනවා.
    උදාහරණ-: වරකා මදුලේ සිට තේ, ඇඟළුම්, විදේශ රැකියා, ආදි සියලුම දේ.
    2021 ට කලින් මොකද උනේ...
    අපි පිටරටින් ඩොලර් බිලියන 22 ක බඩු ගේනවා නම් පිටරටට බඩූ යවලා තියෙන්නෙ ඩොලර් බිලියන 12 ක වගේ ප්‍රමානයක. එතනදි අපට අවාසි වෙන පරතරය ඩොලර් බිලියන 10 ක් විතර. (අපිට අහිමි වුන මුදල)
    අපට අහිමි වුන මුදල බිලියන වලින් නොව ඔබට දැනෙන ඉලක්කම් වලින් පෙන්වන්නම්,
    10,000,000,000 X 205( ඩොලරයෙ අගය )
    සමානයි රු 2,050, 000,000,000 කි. මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙන්න කලින් රටට අහිමි වු ආදායමයි.
    ඒ කියන්නෙ අපි භාණ්ඩ පිටරටින් ගෙන්වන්න භාණ්ඩ මෙරටින් පිටරට යවනවාට වඩා දෙගුණයක් වියදම් කරලා නේද?.
    දැන් වෙලා තියෙන්නෙ මොකක්ද?
    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පිටරටින් භාණ්ඩ ගෙන්වන එකට සීමා පැනෙව්වා. අපේ මුදල් අපේ රටේම ඉතිරි වුණා. ආනයන සහ අපනයන ආදායම සමාන වුණා. මතක තියාගන්න මේ දේ සිද්ධ වෙන්නෙ මුළු ලෝකයම ආර්ථිකය කොරෝනා නිසා කඩාගෙන වැටිලා තියෙන වෙලාවක.
    සරුංගලෙ, වෙසක් කූඩුවෙ, කහ කුඩු ටිකේ, මෝටර් රථයෙ සිට බොහෝ දේවල් ගෙන ඒමට සීමා පැනෙව්වා.
    ඒ අතර දේශීය නිෂ්පාදනය වැඩි කරන්න මැටි කර්මාන්ත, බතික් කර්මාන්තය සහ දේශීයව නිෂ්පාදනය කළ හැකි බොහෝ දේ සඳහා වෙනම රේඛීය අමාත්‍යාංශ පවා පිහිටුවන්න කටයුතු කළා. වසා දමා තිබූ වාලච්චේන කඩදාසි කම්හල පවා ප්‍රතිනිර්මාණය කළා. පාඩු ලැබූ බොහෝ ආයතන ලාභ ලබන තත්වයට පත් කළා.
    මේ වර්ධනය සිදුවන්නෙ රට මාස කිහිපයක් ඇඳිරි නීතිය දාලා වහලා තිබුන පසුබිමක වීම විශේෂයක්.
    මේ තමයි 1970/77 යුගයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මේ රටේ ඇතිකරන්න උත්සාහ කරපු "සිරි රට දේ සිරි සැප දේ " කියපු අපේ රටට ගැලපෙන දේශීය ආර්ථික ක්‍රමය.
    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැන් රටේ හරි ආර්ථික නිලය අල්ලලා ඉවරයි. ජනතාවට තාවකාලිකව පොඩි පොඩි අපහසුතා එයි. ඒත් අපේ රටේ හෙට වෙනුවෙන් අපි අපේ අද දවසේ යම්කිසි කැපකිරීමක් කළ යුතුමයි.

    අහුලගත්ත කිව්වේ දිනමිනෙන්ද 🤭 :ROFLMAO:
    ------ Post added on Aug 26, 2021 at 12:11 PM
    බලපන් මුන් මේ රචනා ලියන්නේ ඒදාවෙලට ගන්නා පරිප්පු ඇටේට සීනී ඇටේට, පෙට්‍රල් ටිකට පුලුවන් තරන් බදු කෙලලා සුරන් කන දුප්පත් මිනිස්සු මහන්සිවේලා කරන නිශ්පාදන ටික විකුනලා මේරටට ගත්ත ආදායම ගැනනේ. නොදකින් තොපිවගේ එවුන් පනුවෝ ගහන්න ඔනේ. අහින්සක මිනිස්සු බදු ගෙවනගමන් තම ජීවිත අවදානමත් නොතකා මේරටට කරන සේවයත් සූරාගෙන කන්න දගලන කලාකන්නි බැල්ලිගේ පුතාලා.
    කයිය නම් තියනවා තාම ආර්තිකේට එන එලවලු ටික බෙදලා දාගන්න බෑ.
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    ආදායම වැඩියි වගේ පේන්නේ රුපියල බාල වෙලා නිසා නේ? කිසිම විදිහකින් මේ වෙලාවේ වැඩකරන අයව අවතක්සේරු කරන්නේ නැහැ මම. ඒ අයගෙන්, ලකුණු දාගන්න හදන අයටයි විරුද්ධ. අනික නිව්ස් එක වැරදියි. මේක ඉතිහාසයේ ඉහළම වැඩිවීම නෙවෙයි.

    හැමදේම රටේම හදලා, රටේම අලෙවි කරන්න ගියොත් අපිට එක තැනකදී නවතින්න වෙනවා. වෙනිසියුලාව ගැන පොඩ්ඩක් හොයලා බලන්න. හැම එකම රජය යටතේ තියාගන්න ගිහිල්ලා (ඔය සිරිමාවෝගේ කාලය ගැන උදම් අනන අය විශේෂයෙන්ම) වෙලා තියෙන දේ ගැන. අනික, මම නම් කැමතියි තෝරාගැනීමේ පහසුවක් තියෙනවා නම්. රටේ හදපු නිසා වැඩි මිලක් ගෙවලා ඒ දේ ගන්න වෙන්නේ නැතිව.

    කරන්න ඔ්නේ මේ තියනවා වගේ තව තවත් අපනයන වැඩි කරගන්න එක. අපනයන ක්ෂේත‍්‍රය තව තවත් අලුත් ක්ෂේත‍්‍රවලට පුලුල් කරන එක. අපි මේ යන්තම් අල්ලගෙන ඉන්නේ. අනික් රටවල් අපිව පහුකරගෙන යනවා දැනටම.
     
    • Love
    Reactions: Smartm

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බලපන් මුන් මේ රචනා ලියන්නේ ඒදාවෙලට ගන්නා පරිප්පු ඇටේට සීනී ඇටේට, පෙට්‍රල් ටිකට පුලුවන් තරන් බදු කෙලලා සුරන් කන දුප්පත් මිනිස්සු මහන්සිවේලා කරන නිශ්පාදන ටික විකුනලා මේරටට ගත්ත ආදායම ගැනනේ. නොදකින් තොපිවගේ එවුන් පනුවෝ ගහන්න ඔනේ. අහින්සක මිනිස්සු බදු ගෙවනගමන් තම ජීවිත අවදානමත් නොතකා මේරටට කරන සේවයත් සූරාගෙන කන්න දගලන කලාකන්නි බැල්ලිගේ පුතාලා.
    කයිය නම් තියනවා තාම ආර්තිකේට එන එලවලු ටික බෙදලා දාගන්න බෑ.
    ටිකක් රිදෙනවා නේ කසුන්.ඕකට කියන්නේ වහල් කම කියල.😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    https://tradingeconomics.com/sri-lanka/exports

    මේකේ හැටියට 2019 මුල් කාලේ අපනයන ආදායම 1136.86M USD
    රුපියල් වලින් කතාකරන්න උබලට ලැජ්ජයි නේද? අපේ කමට හෙළ කරන්සියෙන් ගනන් කියනකොට රිදෙනව නේද? ඇන්ජීඕ ඇමරිකන් ඩොලර් කාක්කො.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,176
    20,781
    113
    හස්තිශෛලපුර
    රුපියල් වලින් කතාකරන්න උබලට ලැජ්ජයි නේද? අපේ කමට හෙළ කරන්සියෙන් ගනන් කියනකොට රිදෙනව නේද? ඇන්ජීඕ ඇමරිකන් ඩොලර් කාක්කො.

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැන් රටේ හරි ආර්ථික නිලය අල්ලලා ඉවරයි. :yes: :yes: :yes:
     
    • Love
    Reactions: ruchira55

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    ටිකක් රිදෙනවා නේ කසුන්.ඕකට කියන්නේ වහල් කම කියල.😂
    රිදේන්නේ මොකටද අපේ ආදායම හොද වෙනවා මිසක්. වහල් කාලකන්නි මොනවා කරත් මේරටේ ඉන්න එවුන් මේක ඇදන් යන්න තාමත් උත්සහ කරනවා කියන එක තමා ඔකෙන් පේන්නේ. මොකදා තොපේ නන්දයා කරපු දෙයක් නෑ කියලා ෆීල්ඩ් එකේ ඉන්න ඔනේ එකේක් දන්නවා. රටෙන් පැනලා දුවපු පොන්නයන්ගේ ආතල් ත්‍ර්ඩ් තමා ඉතින් මේවා. :lol: :lol:. 99 යට තිබ්බ සීනී කිලෝ එක දෙසියක් දීලත් ග්ස්න්න එපැයි දැන්.
    export කරන්න කලින් රට ඇතුලේ තියන බඩුටික හරියට බෙදලා දාන්න කියපන්කෝ.
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැන් රටේ හරි ආර්ථික නිලය අල්ලලා ඉවරයි. :yes: :yes: :yes:
    පාටලී කියන්නේ වැඩ බැරි ගොන් ගහක් 🤭
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    වෙන මොනවද මිතුරනි. ජෙප්පන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් දෙන්න.