ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ජූලි මාසයේ...

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ජූලි අපනයන ආදායම කෝටි 19,800යි

    කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ථිකයේ පසුබෑමක් සිදු වුව ද මසක් තුළ ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වාර්තා කරමින් පසුගිය ජූලි මාසයේ රුපියල් කෝටි 19,800 ඉක්මවූ අපනයන ආදායමක් ශ්‍රී ලංකාවට හිමි ව තිබේ.

    ශ්‍රී ලංකා රේගු සංඛ්‍යා ලේඛනවලට අනුව මේ වසරේ (2021) ජූලි මාසයේ දී රුපියල් කෝටි 21,768.32ක (අමෙරිකානු ඩොලර් මිලියන 1,099.41) අපනයන ආදායමක් වාර්තා කර ඇති අතර එය එක් මාසයක් තුළ වැඩිම අපනයන ආදායම ලෙස ඉතිහාසයට එක් වන බව අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි.

    පසුගිය 2020 වසරේ ජූලි මාසයේ දී අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,085ක් වූ බව පෙන්වා දෙන අපනයන සංවර්ධන මණ්ඩලය එම අගය ඉක්මවා යමින් මේ වසරේ ජූලි මාසයේ දී අපනයන ආදායම ඉහළ ගොස් ඇතැයි පවසයි.

    Link - http://www.dinamina.lk/2021/08/24/ව...තය-මැද-ඉතිහාසයේ-වැඩිම-අපනයන-ආදායම-වාර්තා-කරයි

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    බදු සහනය සත 25 කරලා ව්‍යාපාරිකයන්ට දුන්න වෙලාවෙ කිව්වෙ ඒක ජනතාවට එන්න ටිකක් කල් යනවා කියල , දැන් ඒ කාලය ඇවිල්ලා වගේ.

    uo1my73.png
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොරොනා අවධානම තියෙද්දිත් තමන්ගේ සේවය දිගටම සපයපු සේවකයෝ, මේ වයාපාර වල කලමනාකරුවෝ සහා පාලනය හින්දා තමා මේ විදිහට සාර්ථක ප්‍රතිපල ලෑබිලා තියෙන්නේ. ඒ අයට ජාතියේම උපහාරය ලෑබෙන්න ඕනේ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තේ, රබර්, සුලු අපනයන බෝග අපනයන ආදායම් මාසෙන් මාසෙට පහලට එනවා නන්දෙගේ කාබනික පොහොර ප්‍රතිපත්තියට පින් සිද්දවෙන්න. ඔය මවාපෑම්වලින් ඒ යකා තවතවත් අන්දන්නේ නැතිව දැන්වත් ඇත්ත තත්වේ බලධාරීන් පෙන්නල දෙනවනම් ගොඩක් වටිනවා.........
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තේ, රබර්, සුලු අපනයන බෝග අපනයන ආදායම් මාසෙන් මාසෙට පහලට එනවා නන්දෙගේ කාබනික පොහොර ප්‍රතිපත්තියට පින් සිද්දවෙන්න. ඔය මවාපෑම්වලින් ඒ යකා තවතවත් අන්දන්නේ නැතිව දැන්වත් ඇත්ත තත්වේ බලධාරීන් පෙන්නල දෙනවනම් ගොඩක් වටිනවා.........
    පොහොර ප්‍රශ්නෙනම් දරුණුවටම තියෙනවා. හෑබෑයි ලගදී පෝර ගේනවා ලු නේද?
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    කොරොනා අවධානම තියෙද්දිත් තමන්ගේ සේවය දිගටම සපයපු සේවකයෝ, මේ වයාපාර වල කලමනාකරුවෝ සහා පාලනය හින්දා තමා මේ විදිහට සාර්ථක ප්‍රතිපල ලෑබිලා තියෙන්නේ. ඒ අයට ජාතියේම උපහාරය ලෑබෙන්න ඕනේ.

    මේ රටේ ඉන්න රාජ්‍ය සේවකයෝ පට්ට කුහක ජාතියක් මචන්
    අර ලොකු මැණික් ගල කරලියට ආපු දවස් වල රජයේ සේවකයෝ සෙට් එකක් කතා වෙනවා මේ ගල විකුනලා එන ආදායමෙන් උන්ගේ පඩි වැඩි කරන්න පුළුවන්ලු
    අවුරුදු ගානකට රජයේ සේවකයන්ට ගෙවන්න සල්ලි තියෙනවලු බ්ලා බ්ලා
    මුන්නම් පුදුම ශාපයක් මේ රටට
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ආයිත් කට්ටිය කෑගහල ලොක් ඩවුන් කෙරෙව්ව නේහ්. ආයිත් හොඳම එකෙන් වැටෙයි. ඔලුව උස්සගෙන එද්දිම කෙළවනව.

    ඉස්පිරිතාල වල ඉඩ නැත්නම් ගෙදරම හුස්ම හිර වෙලා මැරියං අපිට මොකද - රටට අාදරේ බයියෝ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    තේ, රබර්, සුලු අපනයන බෝග අපනයන ආදායම් මාසෙන් මාසෙට පහලට එනවා නන්දෙගේ කාබනික පොහොර ප්‍රතිපත්තියට පින් සිද්දවෙන්න. ඔය මවාපෑම්වලින් ඒ යකා තවතවත් අන්දන්නේ නැතිව දැන්වත් ඇත්ත තත්වේ බලධාරීන් පෙන්නල දෙනවනම් ගොඩක් වටිනවා.........
    ආන්න එකයි. ඇත්තටම වෙනවනම් සිරා. ඒත් දිණමින වගේ පත්තරයක් කියනදෙයක් විශ්වාස කරන්න අමාරුයි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    ජූලි අපනයන ආදායම කෝටි 19,800යි

    කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ථිකයේ පසුබෑමක් සිදු වුව ද මසක් තුළ ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වාර්තා කරමින් පසුගිය ජූලි මාසයේ රුපියල් කෝටි 19,800 ඉක්මවූ අපනයන ආදායමක් ශ්‍රී ලංකාවට හිමි ව තිබේ.

    ශ්‍රී ලංකා රේගු සංඛ්‍යා ලේඛනවලට අනුව මේ වසරේ (2021) ජූලි මාසයේ දී රුපියල් කෝටි 21,768.32ක (අමෙරිකානු ඩොලර් මිලියන 1,099.41) අපනයන ආදායමක් වාර්තා කර ඇති අතර එය එක් මාසයක් තුළ වැඩිම අපනයන ආදායම ලෙස ඉතිහාසයට එක් වන බව අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි.

    පසුගිය 2020 වසරේ ජූලි මාසයේ දී අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,085ක් වූ බව පෙන්වා දෙන අපනයන සංවර්ධන මණ්ඩලය එම අගය ඉක්මවා යමින් මේ වසරේ ජූලි මාසයේ දී අපනයන ආදායම ඉහළ ගොස් ඇතැයි පවසයි.

    Link - http://www.dinamina.lk/2021/08/24/ව්‍යාපාරික/129012/ශ්‍රී-ලංකාව-කොවිඩ්-වසංගතය-මැද-ඉතිහාසයේ-වැඩිම-අපනයන-ආදායම-වාර්තා-කරයි

    ගුපි ජෙප්පන්ට හොදටම රිදෙයි , ගෙවල්වල ඉදගෙන පොල් ගහයි ඕකුන් ඒ අතරන් ජාතිය කුහකකමේ උපරිමයනෙ..

    මිනිස්සු අමාරුවෙන් සුද්දන්ට මොනවහරි විකුනලා, බැංකුවලින් කුණුකතා අහගෙන ඩ්‍රෙප්ෂිපින් කරලා, ගිණි ගනන් බදු ගෙවලා අනිත්මට කීයක් හරි හොයාගත්තම තොපේ ආන්ඩුව තමා මහ ලොකුවට කරල තියෙන්නෙ. :lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කොරොනා අවධානම තියෙද්දිත් තමන්ගේ සේවය දිගටම සපයපු සේවකයෝ, මේ වයාපාර වල කලමනාකරුවෝ සහා පාලනය හින්දා තමා මේ විදිහට සාර්ථක ප්‍රතිපල ලෑබිලා තියෙන්නේ. ඒ අයට ජාතියේම උපහාරය ලෑබෙන්න ඕනේ.
    මේව ඇතුලෙ ඔන්ලයින් හම්බකරපු අයගෙ ගානත් තියෙනව නම් කිරියෙ කට්ටියගෙ දායකත්වයත් මේක ඇතුලෙ තියෙනව ;)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ රටේ ඉන්න රාජ්‍ය සේවකයෝ පට්ට කුහක ජාතියක් මචන්
    අර ලොකු මැණික් ගල කරලියට ආපු දවස් වල රජයේ සේවකයෝ සෙට් එකක් කතා වෙනවා මේ ගල විකුනලා එන ආදායමෙන් උන්ගේ පඩි වැඩි කරන්න පුළුවන්ලු
    අවුරුදු ගානකට රජයේ සේවකයන්ට ගෙවන්න සල්ලි තියෙනවලු බ්ලා බ්ලා
    මුන්නම් පුදුම ශාපයක් මේ රටට
    රාජ්‍ය සේවයම විනාස වෙලා තියෙන්නේ. උන්ව හදන්න බෑ. පුලුවන් තරම් සේවකයෝ අස් කරන්න ඕනේ. බදවා ගෑනීම් අවුරුදු ගාණකට නවත්තන්න ඕනේ. ඒත් මේ ආණ්ඩුව ඈවිල්ලත් බර ගානක් ගත්තා නේ. දෑන් උන්ටත් සලකපල්ලකෝ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඉස්පිරිතාල වල ඉඩ නැත්නම් ගෙදරම මැරියං අපිට මොකද- බයියෝ
    ඕව කතා කරල වැඩක් නෑ බං. උඹ වෙන මතයක මම වෙන මතයක. පොලිටික්ස් නෙමෙයි මේක ඇතුලෙ තියෙන්නෙ. ස' කළින් සැරේ හිතලම රට වහපු වෙලාවෙත් පලු යන්න බැනපු කෙනෙක් මම. ඒ නිසා පොලිටික්ස් වලින් මේක දිහා නොබල ඉන්නව නම් හොඳයි.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඕව කතා කරල වැඩක් නෑ බං. උඹ වෙන මතයක මම වෙන මතයක. පොලිටික්ස් නෙමෙයි මේක ඇතුලෙ තියෙන්නෙ. ස' කළින් සැරේ හිතලම රට වහපු වෙලාවෙත් පලු යන්න බැනපු කෙනෙක් මම. ඒ නිසා පොලිටික්ස් වලින් මේක දිහා නොබල ඉන්නව නම් හොඳයි.
    හෑ උඹ ස'ට බැන්නා??😳😳