උබලාට ඔහොම post එකක් දාන්න. වසන්ගතයක් තියන වෙලාවේ ජීවිතවලට අවදානමකුත් අරගෙන උබලා කඩේයන කොමිස් කාරයෝ එක්ක හැප්පිලා මේවා ඇතුලට වෙලා ගහන ගේම හින්දම හොදා.
ඒව හදන්න ඕනත් මිනිස්සුමයි බං. ඔය ඔෆිස් එකකට ගිහිල්ල හෙමින් වැඩ කරද්දි පලු යන්න බැන්න නම් මිනිස්සු ඔය ගතිය සෑහෙන දුරකට හරියනව. ඔන්ගෙ ඔලුවෙ තියෙන්නෙ වෙනම ෆැන්ටසි එකක් නේහ්. මිනිස්සු පුරුදු වෙන්න ඕන තමන්ගෙ බදු සල්ලි වලින් උන්ට පඩි ගෙවනව වැඩක් හරියට කරන්නෙ නැත්නම් බැනල හරි වැඩේ කරගන්න. ඒ තැනට මිනිස්සුන්ගෙ මයින්ඩ් සෙට් එක හැදුනොත් ඔය ප්‍රශ්නෙ තරමක් දුරට හරියනව.රාජ්‍ය සේවයම විනාස වෙලා තියෙන්නේ. උන්ව හදන්න බෑ. පුලුවන් තරම් සේවකයෝ අස් කරන්න ඕනේ. බදවා ගෑනීම් අවුරුදු ගාණකට නවත්තන්න ඕනේ. ඒත් මේ ආණ්ඩුව ඈවිල්ලත් බර ගානක් ගත්තා නේ. දෑන් උන්ටත් සලකපල්ලකෝ
මට මේ ලොක් ඩවුන් සීන් එක එදා ඉඳලම අල්ලන්නෙ නෑ. රජයවල්, ඇමතිල මොකාද අදාළ නෑ. ලොක්ඩවුන් කියන්නෙ කොරෝනා වලට නියම විසඳුම නෙමෙයි. නියම තියා තාවකාලික විසඳුමක්වත් නෙමෙයි. එච්චරයි මම කියන්නෙ.හෑ උඹ ස'ට බැන්නා??![]()
ඒ වුනාට සමහර ආයතන තියෙනවා පට්ට කාර්යක්ෂමයි වෑඩ. ඒ තෑන් එහෙම වෙලා තියෙන්නේ ඉන්න ලොක්කාගේ හෑටියට. ලොක්කත් සෙවලයෙක් වෙලා ගෑණුන්ට ඕනේ විදිහට ඔෆීස් එක රන් කලොත් විනාසයි ඉතින්ඒව හදන්න ඕනත් මිනිස්සුමයි බං. ඔය ඔෆිස් එකකට ගිහිල්ල හෙමින් වැඩ කරද්දි පලු යන්න බැන්න නම් මිනිස්සු ඔය ගතිය සෑහෙන දුරකට හරියනව. ඔන්ගෙ ඔලුවෙ තියෙන්නෙ වෙනම ෆැන්ටසි එකක් නේහ්. මිනිස්සු පුරුදු වෙන්න ඕන තමන්ගෙ බදු සල්ලි වලින් උන්ට පඩි ගෙවනව වැඩක් හරියට කරන්නෙ නැත්නම් බැනල හරි වැඩේ කරගන්න. ඒ තැනට මිනිස්සුන්ගෙ මයින්ඩ් සෙට් එක හැදුනොත් ඔය ප්‍රශ්නෙ තරමක් දුරට හරියනව.
වැඩේ තියෙන්නෙ දැන් පෝලිමක ඉද්දි මනුස්සයෙක් එහෙම බැන්නොත් අනිත් මිනිස්සු එකතු වෙලා ඒ බැනපු එකාට බනියි ඒ වගේ මානසිකත්වයක් ලංකාවෙ තියෙන්නෙ.
උබලා නන්දෙ කියන්න එපා. ඒක අපිට දරා ගන්න බෑ.තේ, රබර්, සුලු අපනයන බෝග අපනයන ආදායම් මාසෙන් මාසෙට පහලට එනවා නන්දෙගේ කාබනික පොහොර ප්‍රතිපත්තියට පින් සිද්දවෙන්න. ඔය මවාපෑම්වලින් ඒ යකා තවතවත් අන්දන්නේ නැතිව දැන්වත් ඇත්ත තත්වේ බලධාරීන් පෙන්නල දෙනවනම් ගොඩක් වටිනවා.........
ගාර්මන්ට් ළමයි දැක්ක තැන වැඳපියවු
ජූලි අපනයන ආදායම කෝටි 19,800යි
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ථිකයේ පසුබෑමක් සිදු වුව ද මසක් තුළ ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වාර්තා කරමින් පසුගිය ජූලි මාසයේ රුපියල් කෝටි 19,800 ඉක්මවූ අපනයන ආදායමක් ශ්‍රී ලංකාවට හිමි ව තිබේ.
ශ්‍රී ලංකා රේගු සංඛ්‍යා ලේඛනවලට අනුව මේ වසරේ (2021) ජූලි මාසයේ දී රුපියල් කෝටි 21,768.32ක (අමෙරිකානු ඩොලර් මිලියන 1,099.41) අපනයන ආදායමක් වාර්තා කර ඇති අතර එය එක් මාසයක් තුළ වැඩිම අපනයන ආදායම ලෙස ඉතිහාසයට එක් වන බව අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි.
පසුගිය 2020 වසරේ ජූලි මාසයේ දී අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,085ක් වූ බව පෙන්වා දෙන අපනයන සංවර්ධන මණ්ඩලය එම අගය ඉක්මවා යමින් මේ වසරේ ජූලි මාසයේ දී අපනයන ආදායම ඉහළ ගොස් ඇතැයි පවසයි.
Link - http://www.dinamina.lk/2021/08/24/ව්‍යාපාරික/129012/ශ්‍රී-ලංකාව-කොවිඩ්-වසංගතය-මැද-ඉතිහාසයේ-වැඩිම-අපනයන-ආදායම-වාර්තා-කරයි
පිස්සු පකයෙක්අනුර ජනපති කරමු...
කුහකකම බං වෙන මොකක්දහොඳ දෙයක් කිව්වම කලබල වෙලා දුක් වෙන උන් ටිකක් දැක්කමයි![]()
උබලාට ඔහොම post එකක් දාන්න. වසන්ගතයක් තියන වෙලාවේ ජීවිතවලට අවදානමකුත් අරගෙන උබලා කඩේයන කොමිස් කාරයෝ එක්ක හැප්පිලා මේවා ඇතුලට වෙලා ගහන ගේම හින්දම හොදා.
ඕක වැඩිම අපනයන අදායම වෙන්නනේ මෙහෙමයි අපනයන ආදායම රුපියල් වලින් කියන හින්ද .ගොන් බයියන්ට ඕව තේරුම් කරන්ඩ අමාරු හින්ද පල්ලෙහා සරල උදාහරනෙකින් දාන්නම්.
හිතපන්
2017 ඩොලර් 1000 ක අපනයන ආදායමක් එනවා .දැන් මේක රුපියල් වලට හරවමු .ඒ කාලේ ඩොලර් එකක් රු 160 නම් අපනයන ආදායම 1000 x 160 = 160,000
2021 ඩොලර් 1000 ක අපනයන ආදායමක් එනවා .දැන් මේක රුපියල් වලට හරවමු .අද ඩොලර් එකක් රු 200 නම් අපනයන ආදායම 1000 x 200 = 200,000
දැන් බයියෝ කියනවා 2017 ට වඩා රු 40,000 කින් අපනයන ආදායම වැඩි වෙලා කියල
දැන් තේරෙනවද තොපිට එකම ඩොලර් ගාන තමයි අපනයන ආදායම .හැබැයි රුපියල අව ප්‍රමාණය වෙන්ඩ වෙන්ඩ රුපියල් වලින් ගත්තම අපනයන ආදායම වැඩිවෙනවා.
දැන් හිතමු 2022 ඩොලර් එක රු 300 වෙනවා
2022 ඩොලර් 1000 ක අපනයන ආදායමක් එනවා .දැන් මේක රුපියල් වලට හරවමු .ඒ වෙද්දී ඩොලර් එකක් රු 300 නම් අපනයන ආදායම 1000 x 300 = 300,000
එතකොට ගොන් බයියෝ 2017 වගේ දෙගුණයකට ආසන්නයකින් අපනයන ආදායම වැඩිවෙලා කියල කිරිබත් කනවා
දැන් බලපන් මේ ත්‍රෙඩ් එකේ ම කී දෙනෙක් මේ බොරුව පිළිගෙන තියෙනවද ?
කුහකයෙක්ට රිදිලා ලොල්ඕක වැඩිම අපනයන අදායම වෙන්නනේ මෙහෙමයි අපනයන ආදායම රුපියල් වලින් කියන හින්ද .ගොන් බයියන්ට ඕව තේරුම් කරන්ඩ අමාරු හින්ද පල්ලෙහා සරල උදාහරනෙකින් දාන්නම්.
හිතපන්
2017 ඩොලර් 1000 ක අපනයන ආදායමක් එනවා .දැන් මේක රුපියල් වලට හරවමු .ඒ කාලේ ඩොලර් එකක් රු 160 නම් අපනයන ආදායම 1000 x 160 = 160,000
2021 ඩොලර් 1000 ක අපනයන ආදායමක් එනවා .දැන් මේක රුපියල් වලට හරවමු .අද ඩොලර් එකක් රු 200 නම් අපනයන ආදායම 1000 x 200 = 200,000
දැන් බයියෝ කියනවා 2017 ට වඩා රු 40,000 කින් අපනයන ආදායම වැඩි වෙලා කියල
දැන් තේරෙනවද තොපිට එකම ඩොලර් ගාන තමයි අපනයන ආදායම .හැබැයි රුපියල අව ප්‍රමාණය වෙන්ඩ වෙන්ඩ රුපියල් වලින් ගත්තම අපනයන ආදායම වැඩිවෙනවා.
දැන් හිතමු 2022 ඩොලර් එක රු 300 වෙනවා
2022 ඩොලර් 1000 ක අපනයන ආදායමක් එනවා .දැන් මේක රුපියල් වලට හරවමු .ඒ වෙද්දී ඩොලර් එකක් රු 300 නම් අපනයන ආදායම 1000 x 200 = 300,000
එතකොට ගොන් බයියෝ 2017 වගේ දෙගුණයකට ආසන්නයකින් අපනයන ආදායම වැඩිවෙලා කියල කිරිබත් කනවා
Lolඕක වැඩිම අපනයන අදායම වෙන්නනේ මෙහෙමයි අපනයන ආදායම රුපියල් වලින් කියන හින්ද .ගොන් බයියන්ට ඕව තේරුම් කරන්ඩ අමාරු හින්ද පල්ලෙහා සරල උදාහරනෙකින් දාන්නම්.
හිතපන්
2017 ඩොලර් 1000 ක අපනයන ආදායමක් එනවා .දැන් මේක රුපියල් වලට හරවමු .ඒ කාලේ ඩොලර් එකක් රු 160 නම් අපනයන ආදායම 1000 x 160 = 160,000
2021 ඩොලර් 1000 ක අපනයන ආදායමක් එනවා .දැන් මේක රුපියල් වලට හරවමු .අද ඩොලර් එකක් රු 200 නම් අපනයන ආදායම 1000 x 200 = 200,000
දැන් බයියෝ කියනවා 2017 ට වඩා රු 40,000 කින් අපනයන ආදායම වැඩි වෙලා කියල
දැන් තේරෙනවද තොපිට එකම ඩොලර් ගාන තමයි අපනයන ආදායම .හැබැයි රුපියල අව ප්‍රමාණය වෙන්ඩ වෙන්ඩ රුපියල් වලින් ගත්තම අපනයන ආදායම වැඩිවෙනවා.
දැන් හිතමු 2022 ඩොලර් එක රු 300 වෙනවා
2022 ඩොලර් 1000 ක අපනයන ආදායමක් එනවා .දැන් මේක රුපියල් වලට හරවමු .ඒ වෙද්දී ඩොලර් එකක් රු 300 නම් අපනයන ආදායම 1000 x 300 = 300,000
එතකොට ගොන් බයියෝ 2017 වගේ දෙගුණයකට ආසන්නයකින් අපනයන ආදායම වැඩිවෙලා කියල කිරිබත් කනවා
දැන් බලපන් මේ ත්‍රෙඩ් එකේ ම කී දෙනෙක් මේ බොරුව පිළිගෙන තියෙනවද ?
පාක්ෂිකයෙක් වෙලා පක්ෂ රකින්න උවමනාවක් නැ බන්...... ලාංකිකයෙක් විදියට ඕනම එකෙක් කරන හොද දේට හොදයි කීවට රසායන පොහොර තහනම වගේ මරි වැඩ අනුමත කරන්න බෑ.....උබලා නන්දෙ කියන්න එපා. ඒක අපිට දරා ගන්න බෑ.
මන් හිතුවේ වල බැදගනින් කියලාවත් දාන්න ඇති කියලා.