ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ජූලි මාසයේ...

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    උබලාට ඔහොම post එකක් දාන්න. වසන්ගතයක් තියන වෙලාවේ ජීවිතවලට අවදානමකුත් අරගෙන උබලා කඩේයන කොමිස් කාරයෝ එක්ක හැප්පිලා මේවා ඇතුලට වෙලා ගහන ගේම හින්දම හොදා.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    රාජ්‍ය සේවයම විනාස වෙලා තියෙන්නේ. උන්ව හදන්න බෑ. පුලුවන් තරම් සේවකයෝ අස් කරන්න ඕනේ. බදවා ගෑනීම් අවුරුදු ගාණකට නවත්තන්න ඕනේ. ඒත් මේ ආණ්ඩුව ඈවිල්ලත් බර ගානක් ගත්තා නේ. දෑන් උන්ටත් සලකපල්ලකෝ
    ඒව හදන්න ඕනත් මිනිස්සුමයි බං. ඔය ඔෆිස් එකකට ගිහිල්ල හෙමින් වැඩ කරද්දි පලු යන්න බැන්න නම් මිනිස්සු ඔය ගතිය සෑහෙන දුරකට හරියනව. ඔන්ගෙ ඔලුවෙ තියෙන්නෙ වෙනම ෆැන්ටසි එකක් නේහ්. මිනිස්සු පුරුදු වෙන්න ඕන තමන්ගෙ බදු සල්ලි වලින් උන්ට පඩි ගෙවනව වැඩක් හරියට කරන්නෙ නැත්නම් බැනල හරි වැඩේ කරගන්න. ඒ තැනට මිනිස්සුන්ගෙ මයින්ඩ් සෙට් එක හැදුනොත් ඔය ප්‍රශ්නෙ තරමක් දුරට හරියනව.

    වැඩේ තියෙන්නෙ දැන් පෝලිමක ඉද්දි මනුස්සයෙක් එහෙම බැන්නොත් අනිත් මිනිස්සු එකතු වෙලා ඒ බැනපු එකාට බනියි ඒ වගේ මානසිකත්වයක් ලංකාවෙ තියෙන්නෙ.

    හෑ උඹ ස'ට බැන්නා??😳😳
    මට මේ ලොක් ඩවුන් සීන් එක එදා ඉඳලම අල්ලන්නෙ නෑ. රජයවල්, ඇමතිල මොකාද අදාළ නෑ. ලොක්ඩවුන් කියන්නෙ කොරෝනා වලට නියම විසඳුම නෙමෙයි. නියම තියා තාවකාලික විසඳුමක්වත් නෙමෙයි. එච්චරයි මම කියන්නෙ.
    ------ Post added on Aug 26, 2021 at 11:45 AM
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මේක ගොඩක් හොද දෙයක් ලංකාවේ ආර්ථිකයට නමුත් හොදට අපනයන බාන්ඩ බැලුවම ඇත්තටම Quantity එක වැඩි වෙලා තියන්නේ සුළු බාන්ඩ කීපයක. වෙලා තියන්නේ කලින් යවපු බාන්ඩ වල ඩොලර් මිල වැඩි වෙලා.

    පුළුවන් තරම් කරන්න බලන්න ඕනේ අලුත් කස්ටමසලා හොයාගෙන වැඩිපුර බාන්ඩ අපනයන කරන එක එතකොට කියන්න පුළුවන් ඇත්තටම අපනයන ආදායම වැඩි වෙනවා කියල.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒව හදන්න ඕනත් මිනිස්සුමයි බං. ඔය ඔෆිස් එකකට ගිහිල්ල හෙමින් වැඩ කරද්දි පලු යන්න බැන්න නම් මිනිස්සු ඔය ගතිය සෑහෙන දුරකට හරියනව. ඔන්ගෙ ඔලුවෙ තියෙන්නෙ වෙනම ෆැන්ටසි එකක් නේහ්. මිනිස්සු පුරුදු වෙන්න ඕන තමන්ගෙ බදු සල්ලි වලින් උන්ට පඩි ගෙවනව වැඩක් හරියට කරන්නෙ නැත්නම් බැනල හරි වැඩේ කරගන්න. ඒ තැනට මිනිස්සුන්ගෙ මයින්ඩ් සෙට් එක හැදුනොත් ඔය ප්‍රශ්නෙ තරමක් දුරට හරියනව.

    වැඩේ තියෙන්නෙ දැන් පෝලිමක ඉද්දි මනුස්සයෙක් එහෙම බැන්නොත් අනිත් මිනිස්සු එකතු වෙලා ඒ බැනපු එකාට බනියි ඒ වගේ මානසිකත්වයක් ලංකාවෙ තියෙන්නෙ.
    ඒ වුනාට සමහර ආයතන තියෙනවා පට්ට කාර්යක්ෂමයි වෑඩ. ඒ තෑන් එහෙම වෙලා තියෙන්නේ ඉන්න ලොක්කාගේ හෑටියට. ලොක්කත් සෙවලයෙක් වෙලා ගෑණුන්ට ඕනේ විදිහට ඔෆීස් එක රන් කලොත් විනාසයි ඉතින්
     
    • Like
    Reactions: vgp

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,832
    113
    තේ, රබර්, සුලු අපනයන බෝග අපනයන ආදායම් මාසෙන් මාසෙට පහලට එනවා නන්දෙගේ කාබනික පොහොර ප්‍රතිපත්තියට පින් සිද්දවෙන්න. ඔය මවාපෑම්වලින් ඒ යකා තවතවත් අන්දන්නේ නැතිව දැන්වත් ඇත්ත තත්වේ බලධාරීන් පෙන්නල දෙනවනම් ගොඩක් වටිනවා.........
    උබලා නන්දෙ කියන්න එපා. ඒක අපිට දරා ගන්න බෑ.
     
    • Haha
    Reactions: kasun090354t

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හොඳ දෙයක් කිව්වම කලබල වෙලා දුක් වෙන උන් ටිකක් දැක්කමයි 🤭
     
    • Like
    Reactions: sithija.h

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    1511754255-3-anura-kumara.jpg
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344
    113

    ජූලි අපනයන ආදායම කෝටි 19,800යි

    කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ථිකයේ පසුබෑමක් සිදු වුව ද මසක් තුළ ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වාර්තා කරමින් පසුගිය ජූලි මාසයේ රුපියල් කෝටි 19,800 ඉක්මවූ අපනයන ආදායමක් ශ්‍රී ලංකාවට හිමි ව තිබේ.

    ශ්‍රී ලංකා රේගු සංඛ්‍යා ලේඛනවලට අනුව මේ වසරේ (2021) ජූලි මාසයේ දී රුපියල් කෝටි 21,768.32ක (අමෙරිකානු ඩොලර් මිලියන 1,099.41) අපනයන ආදායමක් වාර්තා කර ඇති අතර එය එක් මාසයක් තුළ වැඩිම අපනයන ආදායම ලෙස ඉතිහාසයට එක් වන බව අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි.

    පසුගිය 2020 වසරේ ජූලි මාසයේ දී අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,085ක් වූ බව පෙන්වා දෙන අපනයන සංවර්ධන මණ්ඩලය එම අගය ඉක්මවා යමින් මේ වසරේ ජූලි මාසයේ දී අපනයන ආදායම ඉහළ ගොස් ඇතැයි පවසයි.

    Link - http://www.dinamina.lk/2021/08/24/ව්‍යාපාරික/129012/ශ්‍රී-ලංකාව-කොවිඩ්-වසංගතය-මැද-ඉතිහාසයේ-වැඩිම-අපනයන-ආදායම-වාර්තා-කරයි

    ගාර්මන්ට් ළමයි දැක්ක තැන වැඳපියවු

    අනුර ජනපති කරමු...
    පිස්සු පකයෙක්
    ------ Post added on Aug 26, 2021 at 11:53 AM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබලාට ඔහොම post එකක් දාන්න. වසන්ගතයක් තියන වෙලාවේ ජීවිතවලට අවදානමකුත් අරගෙන උබලා කඩේයන කොමිස් කාරයෝ එක්ක හැප්පිලා මේවා ඇතුලට වෙලා ගහන ගේම හින්දම හොදා.

    fb_img_1623911132053-jpg.131229
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඕක වැඩිම අපනයන අදායම වෙන්නනේ මෙහෙමයි අපනයන ආදායම රුපියල් වලින් කියන හින්ද .ගොන් බයියන්ට ඕව තේරුම් කරන්ඩ අමාරු හින්ද පල්ලෙහා සරල උදාහරනෙකින් දාන්නම්.

    හිතපන්

    2017 ඩොලර් 1000 ක අපනයන ආදායමක් එනවා .දැන් මේක රුපියල් වලට හරවමු .ඒ කාලේ ඩොලර් එකක් රු 160 නම් අපනයන ආදායම 1000 x 160 = 160,000

    2021 ඩොලර් 1000 ක අපනයන ආදායමක් එනවා .දැන් මේක රුපියල් වලට හරවමු .අද ඩොලර් එකක් රු 200 නම් අපනයන ආදායම 1000 x 200 = 200,000

    දැන් බයියෝ කියනවා 2017 ට වඩා රු 40,000 කින් අපනයන ආදායම වැඩි වෙලා කියල

    දැන් තේරෙනවද තොපිට එකම ඩොලර් ගාන තමයි අපනයන ආදායම .හැබැයි රුපියල අව ප්‍රමාණය වෙන්ඩ වෙන්ඩ රුපියල් වලින් ගත්තම අපනයන ආදායම වැඩිවෙනවා.

    දැන් හිතමු 2022 ඩොලර් එක රු 300 වෙනවා

    2022 ඩොලර් 1000 ක අපනයන ආදායමක් එනවා .දැන් මේක රුපියල් වලට හරවමු .ඒ වෙද්දී ඩොලර් එකක් රු 300 නම් අපනයන ආදායම 1000 x 300 = 300,000

    එතකොට ගොන් බයියෝ 2017 වගේ දෙගුණයකට ආසන්නයකින් අපනයන ආදායම වැඩිවෙලා කියල කිරිබත් කනවා

    දැන් බලපන් මේ ත්‍රෙඩ් එකේ ම කී දෙනෙක් මේ බොරුව පිළිගෙන තියෙනවද ?
     
    කිරිබත් කන කතාවක් නෑ. news එකක් දැම්මේ.

    උඹට සන්තෝස නම් එහෙමයි, දුකනම් එහෙමයි කුහකයි. 🤭
     
    • Like
    Reactions: sithija.h

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,832
    113
    ඕක වැඩිම අපනයන අදායම වෙන්නනේ මෙහෙමයි අපනයන ආදායම රුපියල් වලින් කියන හින්ද .ගොන් බයියන්ට ඕව තේරුම් කරන්ඩ අමාරු හින්ද පල්ලෙහා සරල උදාහරනෙකින් දාන්නම්.

    හිතපන්

    2017 ඩොලර් 1000 ක අපනයන ආදායමක් එනවා .දැන් මේක රුපියල් වලට හරවමු .ඒ කාලේ ඩොලර් එකක් රු 160 නම් අපනයන ආදායම 1000 x 160 = 160,000

    2021 ඩොලර් 1000 ක අපනයන ආදායමක් එනවා .දැන් මේක රුපියල් වලට හරවමු .අද ඩොලර් එකක් රු 200 නම් අපනයන ආදායම 1000 x 200 = 200,000

    දැන් බයියෝ කියනවා 2017 ට වඩා රු 40,000 කින් අපනයන ආදායම වැඩි වෙලා කියල

    දැන් තේරෙනවද තොපිට එකම ඩොලර් ගාන තමයි අපනයන ආදායම .හැබැයි රුපියල අව ප්‍රමාණය වෙන්ඩ වෙන්ඩ රුපියල් වලින් ගත්තම අපනයන ආදායම වැඩිවෙනවා.

    දැන් හිතමු 2022 ඩොලර් එක රු 300 වෙනවා

    2022 ඩොලර් 1000 ක අපනයන ආදායමක් එනවා .දැන් මේක රුපියල් වලට හරවමු .ඒ වෙද්දී ඩොලර් එකක් රු 300 නම් අපනයන ආදායම 1000 x 200 = 300,000

    එතකොට ගොන් බයියෝ 2017 වගේ දෙගුණයකට ආසන්නයකින් අපනයන ආදායම වැඩිවෙලා කියල කිරිබත් කනවා
    කුහකයෙක්ට රිදිලා ලොල්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,946
    28,867
    113
    ඕක වැඩිම අපනයන අදායම වෙන්නනේ මෙහෙමයි අපනයන ආදායම රුපියල් වලින් කියන හින්ද .ගොන් බයියන්ට ඕව තේරුම් කරන්ඩ අමාරු හින්ද පල්ලෙහා සරල උදාහරනෙකින් දාන්නම්.

    හිතපන්

    2017 ඩොලර් 1000 ක අපනයන ආදායමක් එනවා .දැන් මේක රුපියල් වලට හරවමු .ඒ කාලේ ඩොලර් එකක් රු 160 නම් අපනයන ආදායම 1000 x 160 = 160,000

    2021 ඩොලර් 1000 ක අපනයන ආදායමක් එනවා .දැන් මේක රුපියල් වලට හරවමු .අද ඩොලර් එකක් රු 200 නම් අපනයන ආදායම 1000 x 200 = 200,000

    දැන් බයියෝ කියනවා 2017 ට වඩා රු 40,000 කින් අපනයන ආදායම වැඩි වෙලා කියල

    දැන් තේරෙනවද තොපිට එකම ඩොලර් ගාන තමයි අපනයන ආදායම .හැබැයි රුපියල අව ප්‍රමාණය වෙන්ඩ වෙන්ඩ රුපියල් වලින් ගත්තම අපනයන ආදායම වැඩිවෙනවා.

    දැන් හිතමු 2022 ඩොලර් එක රු 300 වෙනවා

    2022 ඩොලර් 1000 ක අපනයන ආදායමක් එනවා .දැන් මේක රුපියල් වලට හරවමු .ඒ වෙද්දී ඩොලර් එකක් රු 300 නම් අපනයන ආදායම 1000 x 300 = 300,000

    එතකොට ගොන් බයියෝ 2017 වගේ දෙගුණයකට ආසන්නයකින් අපනයන ආදායම වැඩිවෙලා කියල කිරිබත් කනවා

    දැන් බලපන් මේ ත්‍රෙඩ් එකේ ම කී දෙනෙක් මේ බොරුව පිළිගෙන තියෙනවද ?
    Lol 😂
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උබලා නන්දෙ කියන්න එපා. ඒක අපිට දරා ගන්න බෑ.
    පාක්ෂිකයෙක් වෙලා පක්ෂ රකින්න උවමනාවක් නැ බන්...... ලාංකිකයෙක් විදියට ඕනම එකෙක් කරන හොද දේට හොදයි කීවට රසායන පොහොර තහනම වගේ මරි වැඩ අනුමත කරන්න බෑ.....
     
    • Like
    Reactions: ruchira55

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    මන් හිතුවේ වල බැදගනින් කියලාවත් දාන්න ඇති කියලා. :lol: :lol::lol:
    මේ රටේ ඉන්න බෑ කියලා පැනලා දුවපු එවුන් export ආදායම ගැන මහලොකුවට කතාකරනවා ඉතිම්. කලබල වෙන්න දෙයක් නම් නෑ. අපේ නිශ්පාදන හා ආදායම වැඩිවන විදිහට අපිට ඕක මහලොකු දේයක් නෙමේ.
    රටෙන් පැනලා දිවුවාවගේ තමා. මොකක් හරි අහුලාගත්ත දෙයක් පදනමක් නැතිව දාලා, එක එක බයිලා කියව කියව පොටො දදා පැනලා දුවන විදිහත්.