ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාව මෙවර! ?

topkollek

Well-known member
  • May 22, 2014
    44,112
    1
    58,462
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක පක්ෂයකට චන්ද මධ්‍යස්ථානයකට යවන්න පුළුවන් නියෝජිතයන් 2 නම් තමන්ගෙ ඉත්තො 50 විතර නාමයෝජනා දුන්නම ඒ හැම ඉත්තගෙම නියෝජිතයන් 2 ගානේ 100ක සෙට් එකක් බස්සන්න පුළුවන්
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    බොරැවට දාන අයට ලොකු fine එකක් ගහන්න ඹනා.
    වැඩිපුර ලොකු ගානක් යනවලු චන්ද කොලේ ගහන්න.

    අඩුම 2.5මි වත් ගහන්න ඔනා

    Sarath Keerthirathne - Independent
    Oshala Herath - 'Abhinawa Niwahal Peramuna'
    ASP Liyanage - Sri Lanka Workers Party
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,785
    113
    එකමත් එක රටක
    එහෙම වෙන්නේ නැ . සමහර අපේක්ෂයාන්ට ඔවට යවන්න දෙන්නෙක් හොයාගන්නත් අමාරුයි නේ. 🥱

    දැන් සීලරතන හැම මධ්‍යස්තානයකටම දෙන්නෙක් යවන්නේ කොහොදම ?
    පොරටම තමයි යන්න වෙන්නේ :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,112
    1
    58,462
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම වෙන්නේ නැ . සමහර අපේක්ෂයාන්ට ඔවට යවන්න දෙන්නෙක් හොයාගන්නත් අමාරුයි නේ. 🥱

    දැන් සීලරතන හැම මධ්‍යස්තානයකටම දෙන්නෙක් යවන්නේ කොහොදම ?
    පොරටම තමයි යන්න වෙන්නේ :lol:
    එහෙම ආතල් දෙන අයත් ඉන්නවා.

    මේ කියන්නෙ හැම එකාම ඉත්තෙක් කියල නෙවෙයි 😀
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113

    ලංකාව උතුරු කොරියාවක් කරනකන් නින්ද යන්නේ නැති රට ජෙප්පෝ බම්ප්..

    G638Q0x.gif
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,118
    21,668
    113
    ලංකාව උතුරු කොරියාවක් කරනකන් නින්ද යන්නේ නැති රට ජෙප්පෝ බම්ප්..

    G638Q0x.gif
    මොනාද බන් මේ නොමේරපු ළපටි වැඩ! කුජීතයි නේද මහත්තයා? 🤭🤭
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    මොනාද බන් මේ නොමේරපු ළපටි වැඩ! කුජීතයි නේද මහත්තයා? 🤭🤭

    මොනාද නොමේරූ වැඩ උෟ රට ඉන්න ජෙප්පෙක් උඹ කොමියුනිස්ට් අනුරට චන්දෙ දීලා රට යන්න ඉන්න ජෙප්පෙක්..😹😹

    උඹේ නොමේරූ වැඩ නම් අපි දන්නවා..කෝ කවුද දිනන්නේ කියපන් තක්කාලේ අල්ලලා ත්‍රෙඩ් දම දම පච හලන්නේ..JVP මිත්‍යාදෘෂ්ඨිකයා😹😹😹
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909

    මචන් පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉමු. ජෙප්පො සෙට් එකක් හෙට දිහාට රනිල් මහත්තයට මඩ පාරක් ගහන්න සෙට් වෙලා ඉන්නව කියල පොඩි ඉන්ටෙල් එකක් ආවා.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    බොරැවට දාන අයට ලොකු fine එකක් ගහන්න ඹනා.
    වැඩිපුර ලොකු ගානක් යනවලු චන්ද කොලේ ගහන්න.

    අඩුම 2.5මි වත් ගහන්න ඔනා

    Sarath Keerthirathne - Independent
    Oshala Herath - 'Abhinawa Niwahal Peramuna'
    ASP Liyanage - Sri Lanka Workers Party

    මතක හැටියට පිළිගත් පක්ෂයක අපේක්ෂකයෙක්ට 50000 යි, ස්වාධීන අපේක්ෂකයෙක්ට 70000 යි දැනට ජනාධිපතිවරණයට තැන්පත් කරන්න ඕන ඇප මුදල, මෙක මිලියන දෙකක් වගේ ගාණට ඉස්සුවොත් බොරුවට ඉල්ලන අය ගොඩක් අඩු වේවි :yes:
     
    • Like
    Reactions: kinkon and yosh371

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    එදා මහින්ද මර් වින් යොදාගත්ත වගෙ රනිල් සම්පත් යූස් කරනවද?
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මචන් පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉමු. ජෙප්පො සෙට් එකක් හෙට දිහාට රනිල් මහත්තයට මඩ පාරක් ගහන්න සෙට් වෙලා ඉන්නව කියල පොඩි ඉන්ටෙල් එකක් ආවා.

    බයියන්ට කියක් ගෙවනවද මේ පාර හාමුට හෑලි ලියනවට
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    බයියන්ට කියක් ගෙවනවද මේ පාර හාමුට හෑලි ලියනවට
    සල්ලි? සල්ලි ගෙවන්නෙ නෑ බොල උන්ට. අපි උන්ට ජෙප්පොන්ගෙන් ගූ යන්නම ගුටි නොකා ජීවත් වෙන්න ඉඩ ලබලදීල තියෙනවා
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    බොරැවට දාන අයට ලොකු fine එකක් ගහන්න ඹනා.
    වැඩිපුර ලොකු ගානක් යනවලු චන්ද කොලේ ගහන්න.

    අඩුම 2.5මි වත් ගහන්න ඔනා

    Sarath Keerthirathne - Independent
    Oshala Herath - 'Abhinawa Niwahal Peramuna'
    ASP Liyanage - Sri Lanka Workers Party
    එක අපේක්ෂකයෙක් වැඩි උනාම 200 million වියදමක් වැඩිපුර යනවලු.