එක පක්ෂයකට චන්ද මධ්‍යස්ථානයකට යවන්න පුළුවන් නියෝජිතයන් 2 නම් තමන්ගෙ ඉත්තො 50 විතර නාමයෝජනා දුන්නම ඒ හැම ඉත්තගෙම නියෝජිතයන් 2 ගානේ 100ක සෙට් එකක් බස්සන්න පුළුවන්

එහෙම ආතල් දෙන අයත් ඉන්නවා.එහෙම වෙන්නේ නැ . සමහර අපේක්ෂයාන්ට ඔවට යවන්න දෙන්නෙක් හොයාගන්නත් අමාරුයි නේ.
දැන් සීලරතන හැම මධ්‍යස්තානයකටම දෙන්නෙක් යවන්නේ කොහොදම ?
පොරටම තමයි යන්න වෙන්නේ![]()
මොනාද බන් මේ නොමේරපු ළපටි වැඩ! කුජීතයි නේද මහත්තයා?ලංකාව උතුරු කොරියාවක් කරනකන් නින්ද යන්නේ නැති රට ජෙප්පෝ බම්ප්..
![]()
මොනාද බන් මේ නොමේරපු ළපටි වැඩ! කුජීතයි නේද මහත්තයා?![]()
මචන් පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉමු. ජෙප්පො සෙට් එකක් හෙට දිහාට රනිල් මහත්තයට මඩ පාරක් ගහන්න සෙට් වෙලා ඉන්නව කියල පොඩි ඉන්ටෙල් එකක් ආවා.මොනාද නොමේරූ වැඩ උෟ රට ඉන්න ජෙප්පෙක් උඹ කොමියුනිස්ට් අනුරට චන්දෙ දීලා රට යන්න ඉන්න ජෙප්පෙක්..
උඹේ නොමේරූ වැඩ නම් අපි දන්නවා..කෝ කවුද දිනන්නේ කියපන් තක්කාලේ අල්ලලා ත්‍රෙඩ් දම දම පච හලන්නේ..JVP මිත්‍යාදෘෂ්ඨිකයා![]()
බොරැවට දාන අයට ලොකු fine එකක් ගහන්න ඹනා.
වැඩිපුර ලොකු ගානක් යනවලු චන්ද කොලේ ගහන්න.
අඩුම 2.5මි වත් ගහන්න ඔනා
Sarath Keerthirathne - Independent
Oshala Herath - 'Abhinawa Niwahal Peramuna'
ASP Liyanage - Sri Lanka Workers Party

මචන් පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉමු. ජෙප්පො සෙට් එකක් හෙට දිහාට රනිල් මහත්තයට මඩ පාරක් ගහන්න සෙට් වෙලා ඉන්නව කියල පොඩි ඉන්ටෙල් එකක් ආවා.
සල්ලි? සල්ලි ගෙවන්නෙ නෑ බොල උන්ට. අපි උන්ට ජෙප්පොන්ගෙන් ගූ යන්නම ගුටි නොකා ජීවත් වෙන්න ඉඩ ලබලදීල තියෙනවාබයියන්ට කියක් ගෙවනවද මේ පාර හාමුට හෑලි ලියනවට
එදා මහින්ද මර් වින් යොදාගත්ත වගෙ රනිල් සම්පත් යූස් කරනවද?
එක අපේක්ෂකයෙක් වැඩි උනාම 200 million වියදමක් වැඩිපුර යනවලු.බොරැවට දාන අයට ලොකු fine එකක් ගහන්න ඹනා.
වැඩිපුර ලොකු ගානක් යනවලු චන්ද කොලේ ගහන්න.
අඩුම 2.5මි වත් ගහන්න ඔනා
Sarath Keerthirathne - Independent
Oshala Herath - 'Abhinawa Niwahal Peramuna'
ASP Liyanage - Sri Lanka Workers Party