ඉතිහාසයේ විශාලතම ඉන්ධන මිල ඉහල දැමීමට සූදානම්..- ගම්මන්පිල

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ඉතිහාසයේ විශාලතම ඉන්ධන මිල ඉහල දැමීමට සූදානම්..- ගම්මන්පිල

    🔴 ඒ අනුව පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 192 දක්වාත්, ඩීසල් ලීටරයක් රුපියල් 169ක් දක්වාත් අනිවාර්යෙන්ම ඉහළ නැංවිය යුතු බව සංස්ථාව දැනුම් දී තිබේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,803
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රෙට්ටල් 200යට යන එක අහන්ඩ දෙයක් නෙමේ... නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමති කරගෙන ලබාගත්ත වෙනස නම් ශෝක්..

    @erozan උත් මෙහෙම කියනව කියන්නෙ ආයෙ අහන්න දෙයක් නෑ. 🤭🤭
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Antonio Tabet Bunda GIF by Porta Dos Fundos
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    300ට හරි කමක් නෑ සංයුතිය වෙනස් නොකර හොද තෙල් ගෙනත් දීපල්ලා.

    තොපිට වැඩක් හරියට කරන්න බෑ කියල අපි දන්නවා. හැබැයි රට ගොඩගන්න බැරි ගානට විනාස කරන්න එපා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,803
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    මේ වැඩ බැරි ආණ්ඩුව හින්දා රටේ සියලුම ක්ෂේත්‍ර අද කඩා වැඩිලා. හැමතැනම අර්බුද. හරියට තෙල් ටිකවත් බෙදාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා අපි අහන්න කැමැතියි.

    තෙල් අර්බුදයක් නැහැ කියලා ඇමැති කිව්වට රටේ හැමතැනම ඉන්ධන පිරවුම්හල් ළඟ හැතැප්ම ගණන් දිග පෝලිම් දකින්නට තියෙනවා. අර්බුදයක් නැත්නම් පිරවුම්හල්වල තෙල් නැත්තේ මොකද? දැන්වත් රටට ඇත්ත හෙලිකරන්න කියලා අපි ‍ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

    ආණ්ඩුව හදන්නේ බොරුවෙන් රට කරවන්නයි. බොරුවෙන් බලය ගත්තට බොරුවෙන් බලය පවත්වාගෙන යන්න බැහැ කියලා කතාවක් තියෙනවා. ආණ්ඩුව අද මුහුණපාලා ඉන්නේ අන්න ඒ තත්ත්වයටයි. බොරුකාරයන්ගේ නිරුවත අද ජනතාව ඉදිරියේ හෙළිදරව් වෙලා ඉවරයි.

    ආණ්ඩුව ෆේල් කියලා ඇරෝපානුත් පිළිගත්ත එහෙනං.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඕක 200 ම කරපන් අපිටත් ලේසි ෂෙඩ් එකේ උන්ටත් ලේසි. ඔය තඩි ජීප් වගේ ඒවාට ලීටරේ 5000/= දුන්නත් අවුලක් නැ
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    එල එල.

    මට පුළුවන් ඕනෙනම් හමුදාව දම්මල බෙල්ලෙන් අල්ලලා ඔය ඉන්දන මිල අඩු කරන්න....

    ඉදිරියේදී තවත් සහන ලබාදීමට කටයුතු කරනවා.

    වැඩ ලස්සේ කරනකල් විතරයි මේ කට්ට කන්න වෙන්නේ. ඔය ටික ඉවර කරපු ගමන් මේ රට සුර පුරයක් වෙනවා වෙනවා වෙනවාමයි.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    erozan said:

    මේ වැඩ බැරි ආණ්ඩුව හින්දා රටේ සියලුම ක්ෂේත්‍ර අද කඩා වැඩිලා. හැමතැනම අර්බුද. හරියට තෙල් ටිකවත් බෙදාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා අපි අහන්න කැමැතියි.

    තෙල් අර්බුදයක් නැහැ කියලා ඇමැති කිව්වට රටේ හැමතැනම ඉන්ධන පිරවුම්හල් ළඟ හැතැප්ම ගණන් දිග පෝලිම් දකින්නට තියෙනවා. අර්බුදයක් නැත්නම් පිරවුම්හල්වල තෙල් නැත්තේ මොකද? දැන්වත් රටට ඇත්ත හෙලිකරන්න කියලා අපි ‍ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

    ආණ්ඩුව හදන්නේ බොරුවෙන් රට කරවන්නයි. බොරුවෙන් බලය ගත්තට බොරුවෙන් බලය පවත්වාගෙන යන්න බැහැ කියලා කතාවක් තියෙනවා. ආණ්ඩුව අද මුහුණපාලා ඉන්නේ අන්න ඒ තත්ත්වයටයි. බොරුකාරයන්ගේ නිරුවත අද ජනතාව ඉදිරියේ හෙළිදරව් වෙලා ඉවරයි.

    අදට එළකිරි ආවා ඇති 🤭 🤭 🤭 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,803
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    192 වෙන හැටි 🤭

    65jbh1.jpg

    :yes: :lol:

    1. මුදල් ඇමති පෙට්‍රල් 199 කරනවා.
    2. ජනතාව ගැන හිතන ජනාධිපතිතුමා මුදල් ඇමතිට බැනලා ජනතාව වෙනුවෙන් රුපියල් 7 ක් අඩුකරනවා. 🤭🤭🤭
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    ජනාදිපතිතුමා අගමැති තුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට අපගේ උණුසුම් සුබපැතුම්.

    චන්දෙ කිට්ටු කරලා ඉතිහාසයේ විශාලම මිල අඩු කිරීම කරන්න පුළුවන්