ඉතිහාසය නැවත නැවත සිදුවේ..

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    සජිත් නාමල් එක්ක ප්‍රදේශිය සභා සන්දාන ගහලා කරොත්....
    මහින්ද සන්දාන ගහන්න ගිහිල්ලා 2007 එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් එකතු කරගත්ත වගේ මේ පාර සමගියේ සෙට් එකක් එකතු කරගන්නා නාමල්....

    සජියගේ ජනපති සිහිනය 🙃🙃😂😂
    😁😁
     
    • Haha
    Reactions: Rick Sanchezz

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    888
    778
    93
    පිස්සු ලෝකයක්.. හැම එකටම පොරකනවා
    ජනාධිපති වරනයට පොර කෑවා මහ මැතිවරනෙටත් එහෙමයි දැන් ප්‍රාදේශීය සභාවට
    මිනිස්සුන්ට වැඩ කරන්න මුදුනා වෙන්නම ඕන නෑ
    බල පොරයක් තියෙන්නෙ
     
    • Haha
    Reactions: Rick Sanchezz