ඉතිහාසය පාසල් ප්‍රධාන විෂය මාලාවෙන් ඉවතට - යටින් හිමිහිට වැඩ ටික යනවා. 🥴

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113






    අපේ කාලේ ඉතිහාසය ඔප්ශනල් කියලා පටලවන් ඉන්නවා. ඔව් මම කරද්දිත් ඉතිහාසය කියලා ඔප්ශනල් එකක් තිබුනා. වෙනස තමයි එතකොට අනිවාර්යෙ විෂයක් විදිහට තිබුනු ඉතිහාසය සහ සමාජ අධ්‍යනය කියන විෂයෙන් ශිෂ්‍යට ඉතිහාසය පිළිබඳව ප්‍රමාණාත්මක දැනුමක් ලබාදීම ආනිවාර්ය වීම. දැන් ඔය හදලා තියෙන සිලබස් එකේ අනිවාර්ය විෂයන් පහ ඇතුලේ එහෙම නෙවෙයි කොහොමටත් ඉතිහාසයක් නෑ. දෙකේ වෙනස ඕකයි.


    දැන් තියෙන ඉතිහාස සිලබස් රිවිව් වෙන්න ඕන. ඒක ගැන විවාදයක් නෑ. මීට වඩා ඔලුවලට යන විදිහට සිලබස් හැදෙන්න ඕන, සංස්කෘතිකයි, එකඟයි. හැබැයි දැන් අවුල් කියලා සම්පුර්ණයෙන් ගලවන්න ඕන කියන එවුන්ට තියෙන්නෙ වෙනම අවුලක්.

    අනික් අතට 9 වෙනකන් ඉගැන්නුවම ඇතිය ගානවා. 9 වෙනකන් උගන්නලා හැලුවම වෙන්නෙ ඔය අහන, ඇහිලා තියෙන ටිකවත් නොදැනගන්න එක. කීදෙනෙක්ට දෙමළ පුළුවන්ද 9 වසර වෙනකන් ඉගැන්නුවට ? බෑනේ නේහ්. ඒ වගේ තමයි. අනිවාර්ය කිරීම ඇතුලේ ඒ ඒ වෙනස්කම් තියෙනවා. තමන්ට විෂය අප්‍රසන්නයි හො නෙැවැදගත් හෝ, මේ වෙනකන් රස්සාවකට ඉන්ටවිව් ගියාම මහාරට්ඨගෙන් පස්සෙ රජකම ගත්තෙ කවුද කියලා ඇහුවේ නෑ කියලා විෂය නොවැදගත් වෙන්නෙ නෑ. ඒ විෂයන් වලින් කරන කාර්යභාරයක් තියෙනවා. ඒවයේ ප්‍රයෝජ්‍යතාවන් වෙනස්.





     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,795
    87,220
    113
    ආශ්චර්යමත් රටක
    බයි සිලි බය්යො 👇🏻

    ඉතිහාසෙ තිබුණම :- ජෙප්පො හදන්නෙ ඕවයින්. ජොබ් නැති විෂයන් උගන්නලා රට විනාසයි. මේකටද අපි මුන්ට චන්දෙ දුන්නෙ?

    ඉතිහාසෙ ඔප්ෂනල් කරාම :- ඉතිහාසෙ විකල්පයක් කරනවද මොලේ ඇති එකෙක්? ඉතිහාසෙ දන්නෙ නැති ළමයි හදල රට විනාසයි. මේකටද අපි මුන්ට චන්දෙ දුන්නෙ?

    🙈😆
     

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    669
    93
    විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි, IT, ඉතිහාසය&භුගෝල විද්‍යාව හා සමාජ අධ්‍යයනය, සිංහල (එක එක ජාතියට තමන්ගේ මව් භාෂාව).. Linking Language - English, 13th amendment to the constitution)
     

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    Grade 9 or 10 වෙනකන් උගන්නනවානේ ඉතින් කොහොමත්.. නැතුව මුළු ඉස්කෝල කාලෙම උගන්නන්නේ නැතුව ඉන්නවා නෙවේනේ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,499
    47,624
    113
    ඕක තිබ්බත් වැඩක් නැහැ..අහලා බලපන් දැන් ඉන්න එකෙක්ගෙන් ඉතිහාසේ ගැන ප්‍රශ්නයක් උත්තර දෙයිද බලන්න.... :rofl:
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    ඉතිහාසය අල්ලන් අපේ උන් වර්තමානය රගපාන්න යනවනේ
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    තව කාලෙකට පස්සේ LTTE කාරයෙක් අපි උඹලට ඉස්සෙල්ලා ලංකාවට ආවෙ අපිට මේක ඕනෙ කිව්වොත් ඒ වෙද්දි ඉන්න උන්, අනේ අපි නම් ඕවා දන්නෙ නෑ එහෙනම් එහෙම වෙන්නැති කියලා මුහුදට පනියි. 🤷‍♂️
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    තව කාලෙකට පස්සේ LTTE කාරයෙක් අපි උඹලට ඉස්සෙල්ලා ලංකාවට ආවෙ අපිට මේක ඕනෙ කිව්වොත් ඒ වෙද්දි ඉන්න උන්, අනේ අපි නම් ඕවා දන්නෙ නෑ එහෙනම් එහෙම වෙන්නැති කියලා මුහුදට පනියි. 🤷‍♂️


    ඇත්තටම කළු හම දෙමළු තමයි ඉඳලා තියෙන්නේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,011
    113
    සිංහයෙක් ගෑනියෙක්ට සුකලා
    ඉපදුණු ලමයි දෙන්නා (අයියයි නංගියි)
    ආයෙත් සුකලා සිංහලු බිහිඋනා කියන එකද ඉතිහාසය
     
    • Haha
    Reactions: Jihadi john

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    ඉතිහාසෙ කන්නද?

    ඕක තිබ්බත් වැඩක් නැහැ..අහලා බලපන් දැන් ඉන්න එකෙක්ගෙන් ඉතිහාසේ ගැන ප්‍රශ්නයක් උත්තර දෙයිද බලන්න.... :rofl:

    සිංහයෙක් ගෑනියෙක්ට සුකලා
    ඉපදුණු ලමයි දෙන්නා (අයියයි නංගියි)
    ආයෙත් සුකලා සිංහලු බිහිඋනා කියන එකද ඉතිහාසය

    හොඳ තීරණයක්, ඉතිහාසය ඕනේ එවුන් හොයලා බලලා ඉගෙනගන්න මේකේ වැලපෙන්නේ නැතුව...


    තොපිලා වගේ කල්ලතෝනි තම්බින්ට ඉතිහාසයක් නැති උනා කියලා පොත ගිනි තියලා වැඩක් නෑ 🖕
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    2500ක ප්‍රෞඩ ඉතිහාසය, ආගම ඉගෙන ගත්ත උපාසක මහත්තුරු දම්‍ රැජිනි bus එකේ රෝද 2න් වෙට්ටුදාලා trip එකක් ගිහිල්ල ලංකාවේ ලස්සනම තැනක බත් පැකට්, marie biscuit පැක්ට්, බුලත් කෙල වලින් decorate කරල ගියහම පේනව මුන්ට ඉතිහාසය ආගම කොර වෙන්නම උගන්නල කියලා
     
    Last edited:

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,717
    1
    2,093
    113
    මම නම් කියන්නේ ඉතිහාසය විෂයක් විදිහට තියෙන්න ඕන. හැබැයි විභාග ඉල්ලක්ක කරන්නේ නැති විෂයක් විදිහට. ඉතිහාසය විභාගයට ලිව්වා කියලා ලැබෙන දෙයක් නැත. විෂයක් විදිහට ඕක අයින් කරන එක නම් හෙනම ගොන් වැඩක්. විභාග ඉලක්ක නොකර අලුත් විදිහකට ළමයිට ඒක ඔලුවට කාවදින විදිහට ඉගැන්නුවා නම් හොදටම ඇති. විභාග වලින් අයින් කල යුතුයි. හැබැයි විෂයක් ලෙස ඉගැන්විය යුතුයි.

    අනිත් විෂය තමයි ආගම. විභාග වලින් ඉවත් කල යුතුයි. විභාග වලින් ඉවත් කරලා ළමයින්ට ඒක හොද විදිහකට යහපත් ආකල්ප වර්ධනය වෙන විදිහට විෂයක් විදිහට ඉගැන්විය යුතුයි. අපේ රටේ ආගම උගන්වනවා කියලා කරන්නේ අච්චු පොත කටපාඩම් කරවන එක. එකේ තියෙන ගතා ටිකයි කවි ටිකයි කටපාඩම්ද කියලා බලන එක විතරයි. කිසිම ප්‍රජෝජනයක් නැත. ඒක නිසා උගන්වන විදිහ වෙනස් විය යුතුයි.
     
    Last edited: