ඉතිහාසය පාසල් ප්‍රධාන විෂය මාලාවෙන් ඉවතට - යටින් හිමිහිට වැඩ ටික යනවා. 🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,728
    75,884
    113
    සිංහයෙක් ගෑනියෙක්ට සුකලා
    ඉපදුණු ලමයි දෙන්නා (අයියයි නංගියි)
    ආයෙත් සුකලා සිංහලු බිහිඋනා කියන එකද ඉතිහාසය
    උඹේ උප්පැන්න සහතිකේ කතාව මෙතන දාන්න එපා පොන්නයෝ 🤭 🤭
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි, IT, ඉතිහාසය&භුගෝල විද්‍යාව හා සමාජ අධ්‍යයනය, සිංහල (එක එක ජාතියට තමන්ගේ මව් භාෂාව).. Linking Language - English, 13th amendment to the constitution)
    IT අවශ්‍ය නෑ. දැන් ළමයි කොහොමත් word, excel අත ගාගන්න දන්නව. ඔතනින් එහා IT වැඩක් නෑනෙ 95% කට විතර.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,058
    18,990
    113
    9 වෙනකන් ඕනෙ ටික ඉගැන්නෙවෙනවනෙ.. කුමක්ද අර්බුධය?
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේ රටේ සිංහල බෞද්ධ පදනම මුලිනුපුටා දැමීමට නම් ඉතිහාසය නම් අක්මුල් සිඳලිය යුතුමය.
    හරිනි ඒකත් කළා සෝභිත හාමුදුරුවනේ :angry: :angry: :angry:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,245
    20,883
    113
    හස්තිශෛලපුර
    බයි සිලි බය්යො 👇🏻

    ඉතිහාසෙ තිබුණම :- ජෙප්පො හදන්නෙ ඕවයින්. ජොබ් නැති විෂයන් උගන්නලා රට විනාසයි. මේකටද අපි මුන්ට චන්දෙ දුන්නෙ?

    ඉතිහාසෙ ඔප්ෂනල් කරාම :- ඉතිහාසෙ විකල්පයක් කරනවද මොලේ ඇති එකෙක්? ඉතිහාසෙ දන්නෙ නැති ළමයි හදල රට විනාසයි. මේකටද අපි මුන්ට චන්දෙ දුන්නෙ?

    🙈😆
    issara oka kale Jeppo.. :lol: daiwaye saradama..
     
    • Like
    Reactions: shenat

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,635
    2,561
    113
    බයි සිලි බය්යො 👇🏻

    ඉතිහාසෙ තිබුණම :- ජෙප්පො හදන්නෙ ඕවයින්. ජොබ් නැති විෂයන් උගන්නලා රට විනාසයි. මේකටද අපි මුන්ට චන්දෙ දුන්නෙ?

    ඉතිහාසෙ ඔප්ෂනල් කරාම :- ඉතිහාසෙ විකල්පයක් කරනවද මොලේ ඇති එකෙක්? ඉතිහාසෙ දන්නෙ නැති ළමයි හදල රට විනාසයි. මේකටද අපි මුන්ට චන්දෙ දුන්නෙ?

    🙈😆

    uba ohoma talks didi mehe first nation day ekai okkoma celebrate karanawa neda :LOL:
     
    • Haha
    Reactions: War Fighter

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    uba ohoma talks didi mehe first nation day ekai okkoma celebrate karanawa neda :LOL:

    කොරත් මොකක්ද ඒකෙ සම්බන්ධෙ? ලංකාවෙ ආදිවාසි දිනය, නිදහස් දිනය celebrate කරන එක තහනං කරලද? 😱😹

    අනික මම මොකටද බන් ඒව celebrate කරන්නෙ? 🙈
    මම Australia Day එකවත් celebrate කරන්නෙ නෑ.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,021
    4,614
    113
    Good 10/11 already has pressure. I think we should cut down to main 5 subjects and make rest optional

    who freaking uses hsitory for their job these days, except the who followed university curriculum
     
    • Dislike
    Reactions: Rankwitz

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,572
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඉතිහාසයෙ අයින් කරල පන්ති පහ කළානම් ඔක්කොම කවර් වෙනව ඉතිහාසයෙ. තව ෆෙමිනිසම් සයිඩ් එකෙන් තිබ්බනම්.
     
    • Haha
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    බයි සිලි බය්යො 👇🏻

    ඉතිහාසෙ තිබුණම :- ජෙප්පො හදන්නෙ ඕවයින්. ජොබ් නැති විෂයන් උගන්නලා රට විනාසයි. මේකටද අපි මුන්ට චන්දෙ දුන්නෙ?

    ඉතිහාසෙ ඔප්ෂනල් කරාම :- ඉතිහාසෙ විකල්පයක් කරනවද මොලේ ඇති එකෙක්? ඉතිහාසෙ දන්නෙ නැති ළමයි හදල රට විනාසයි. මේකටද අපි මුන්ට චන්දෙ දුන්නෙ?

    🙈😆
    Citizenship දෙන්න කලින් ඔහේ ඉතිහාසය එහෙම පාඩම් කරලා විභාග ලියන්න තියෙනවා නේද?
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    meka thama danata jeppo karapu ekama hoda wade.
    sinhalu eka thana pal wenne oya history nisa thama