උඹේ උප්පැන්න සහතිකේ කතාව මෙතන දාන්න එපා පොන්නයෝසිංහයෙක් ගෑනියෙක්ට සුකලා
ඉපදුණු ලමයි දෙන්නා (අයියයි නංගියි)
ආයෙත් සුකලා සිංහලු බිහිඋනා කියන එකද ඉතිහාසය

IT අවශ්‍ය නෑ. දැන් ළමයි කොහොමත් word, excel අත ගාගන්න දන්නව. ඔතනින් එහා IT වැඩක් නෑනෙ 95% කට විතර.විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි, IT, ඉතිහාසය&භුගෝල විද්‍යාව හා සමාජ අධ්‍යයනය, සිංහල (එක එක ජාතියට තමන්ගේ මව් භාෂාව).. Linking Language - English, 13th amendment to the constitution)
ඉතින් උබලා වගේ පොෂ් කතෝලිකයෝන්ට(මෑත ඉතිහාසයක් තිබෙන) වැඩක් නැහැනේ කලුවෝඉතිහාසෙ කන්නද?

issara oka kale Jeppo..බයි සිලි බය්යො
ඉතිහාසෙ තිබුණම :- ජෙප්පො හදන්නෙ ඕවයින්. ජොබ් නැති විෂයන් උගන්නලා රට විනාසයි. මේකටද අපි මුන්ට චන්දෙ දුන්නෙ?
ඉතිහාසෙ ඔප්ෂනල් කරාම :- ඉතිහාසෙ විකල්පයක් කරනවද මොලේ ඇති එකෙක්? ඉතිහාසෙ දන්නෙ නැති ළමයි හදල රට විනාසයි. මේකටද අපි මුන්ට චන්දෙ දුන්නෙ?
![]()
daiwaye saradama..බයි සිලි බය්යො
ඉතිහාසෙ තිබුණම :- ජෙප්පො හදන්නෙ ඕවයින්. ජොබ් නැති විෂයන් උගන්නලා රට විනාසයි. මේකටද අපි මුන්ට චන්දෙ දුන්නෙ?
ඉතිහාසෙ ඔප්ෂනල් කරාම :- ඉතිහාසෙ විකල්පයක් කරනවද මොලේ ඇති එකෙක්? ඉතිහාසෙ දන්නෙ නැති ළමයි හදල රට විනාසයි. මේකටද අපි මුන්ට චන්දෙ දුන්නෙ?
![]()
uba ohoma talks didi mehe first nation day ekai okkoma celebrate karanawa neda![]()
Grade 6-11 History thiynava dan10 වසරට වෙනකම් ඉතිහාසේ උගන්නන්නේ නැද්ද එතකොට
aluth circular eken 6-9 da nath nam ayinma karalada?Grade 6-11 History thiynava dan
Citizenship දෙන්න කලින් ඔහේ ඉතිහාසය එහෙම පාඩම් කරලා විභාග ලියන්න තියෙනවා නේද?බයි සිලි බය්යො
ඉතිහාසෙ තිබුණම :- ජෙප්පො හදන්නෙ ඕවයින්. ජොබ් නැති විෂයන් උගන්නලා රට විනාසයි. මේකටද අපි මුන්ට චන්දෙ දුන්නෙ?
ඉතිහාසෙ ඔප්ෂනල් කරාම :- ඉතිහාසෙ විකල්පයක් කරනවද මොලේ ඇති එකෙක්? ඉතිහාසෙ දන්නෙ නැති ළමයි හදල රට විනාසයි. මේකටද අපි මුන්ට චන්දෙ දුන්නෙ?
![]()
Citizenship දෙන්න කලින් ඔහේ ඉතිහාසය එහෙම පාඩම් කරලා විභාග ලියන්න තියෙනවා නේද?