ඉගෙන ගන්න කිසිම දෙයක් පාවිච්චි කරන්නේ කොතැන කොහොමද කියලා ඉගෙන ගන්න වෙලාවට කියන්න බෑ. Gambling වගේ ඕනි වෙයි කියලා ඉගෙන ගන්නේ. ගොඩක් වෙලාවට මික්ස් එකක් use වෙන්නෙ. විෂය ගණිතය නිසා තමා ගාන හදන්නේ කියලා පෙන්නන පුළුවන් උනාට කොයි වෙලාවේ කොහොම ගත්ත දැනුමද use උනේ කියන්න බෑ අපේ brain එකට. සමහර විට හිර වෙලා හිටපු තැනකින් එළියට එන්න පාරේ යනකොට දැකපු බෝඩ් එකක තිබ්බ knowledge එකක් උදව්වක් වෙනවා වෙන්නත් පුළුවං. ඕක ගැන example එකක් කිව්වොත් Steve Jobs උගේ කතාවක ඌට ෆොන්ට්ස් හදන්න උදව් වෙච්ච දේවල් එක්ක පැහැදිලි කරනවා ඌට ඒ අහම්බෙන් ගත්තු දේවල් උදව් වෙච්ච හැටි. හැබැයි කෙළින්ම factory made out put නන් ඕනි ඒ ටික විතරක් එකතු කරලා හදාගෙන යන්න පුළුවං.
ගොඩක් රටවල Citizenship දෙන්න ඉතිහාසය අනිවාර්ය කරන්නේ ඉතිහාසය ඕනි නිසා පුරවැසියෙක් විදියට මම ඒ හේතුව දාන්නන් chatgpt වලින් අරං. මම නන් ඉගෙන ගන්නේ ඔය subject එකට ආස නිසා.
බයිල වෙන්නෙ ඉතින් ඒ සබ්ජෙක්ට් එක උබ දන්නෙ නැති නිසානෙ. ඕක තමා ඇත්ත. උබට වෙන් කරන්න පුලුවන් නන් උබට නොබෙල් තෑග්ගක් ගන්න පුලුවන් වෙයි. වෙන් කරල උගන්නල තමා අපි රොබෝල හදන්නෙ. එත් Machine learning වලට ආවම මොකෙන් මොකක් කරාද කියල වෙන් කරගන්න බෑ.බයිල වැඩක් නෑ බන්. කිසි දෙයක් ඉගෙනගත්තට වරදක් නෑ. හැබැයි වැඩක් තියෙන්නත් පුලුවන් ප්‍රමාණය වෙනස්. උබනෙ මගාන් ඇහුවා ඇයි ගණිතය, විද්‍යාව මොකටද වැදගත් කියලා.![]()
ලමයින්ට උගන්නන්නෙ කැමත්ත අකමැත්ත බලල නෙවෙයිනෙ. එහෙම දෙනවන හැම එකක්ම දෙන්න ඕනි. ගනන් පාස් නැති නිසාම කී දෙනෙක් ඉගෙනීම නවත්තනවද?ඉතිහාසය එහාම වැඩක් ඇති එකක් නෙවෙයි. එච්චරයි. වැඩකට ඇති අය ඉගෙන ගනීවි. නැති අය නොකර ඉඳීවි.
කැම්පස් ලෙවල් එකේ අනික අපි ඉගෙන ගන්නෙ කැමති ඒවනෙ.ඔච්චර වැඩක් ඇති එකක් නං කැම්පස් වල උගන්නනකොට ඒව ඕන්නෑ කියන්නෙ ඇයි?
උන්ට පිස්සු ඇති එහෙනන්. ඔහොම වැදගත් නැති දෙයක් අනිවාර්‍ය කරන්න.ඔය සමහර ඒව ඇත්ත. සමහර ඒව බයිලා.
ඕවයින් ඔය කියල තියෙන සමහර බයිල වෙන්නෙ නං නෑ.![]()
බයිල වෙන්නෙ ඉතින් ඒ සබ්ජෙක්ට් එක උබ දන්නෙ නැති නිසානෙ. ඕක තමා ඇත්ත. උබට වෙන් කරන්න පුලුවන් නන් උබට නොබෙල් තෑග්ගක් ගන්න පුලුවන් වෙයි. වෙන් කරල උගන්නල තමා අපි රොබෝල හදන්නෙ. එත් Machine learning වලට ආවම මොකෙන් මොකක් කරාද කියල වෙන් කරගන්න බෑ.
ලමයින්ට උගන්නන්නෙ කැමත්ත අකමැත්ත බලල නෙවෙයිනෙ. එහෙම දෙනවන හැම එකක්ම දෙන්න ඕනි. ගනන් පාස් නැති නිසාම කී දෙනෙක් ඉගෙනීම නවත්තනවද?
කැම්පස් ලෙවල් එකේ අනික අපි ඉගෙන ගන්නෙ කැමති ඒවනෙ.
උන්ට පිස්සු ඇති එහෙනන්. ඔහොම වැදගත් නැති දෙයක් අනිවාර්‍ය කරන්න.
100% වෙන්න ඕනි නෑ. කරන්නත් බෑ. බහුතරය දැනගත්තම ඇති සමාජයකට. ඔය උබ කියන උන් ප්‍රමාණය වැඩි උනාම තමා එන්ගලන්තෙ වගේ පෙන්න පටන් ගන්නෙ. එතකොට පරක්කු වැඩියි.ඒක තමයි සිස්ටම් එක. මම කිව්වෙ ඒකෙ ඔක්කොම වැඩක් නෑ ක්යල නෙවෙයි සමහර ඒව වැඩක් නෑ කියලා.
දැන් උබ දන්නවද ඔය exam එක නොලිය, පාස් නොවී ඕනනං මැරෙනකන් මේ රටවල් වල ඉන්න පුලුවන් කියලා?
එතකොට මොකක්ද තව එකෙක්ගෙන් ඒක පාස් උන එකේ ඇති වැඩේ?නිකන්ම නිකන් exam එකක්. ඒක පාස් උනා පාස්පෝට් එක ගත්තා. ඊට පස්සෙ අවුරුදු දෙකකින් ඒව මතකත් නැතුව ඇති.
ලංකාවෙ වැඩක් නැති දේවල් 100 ක් තියෙනව නං මේවයෙ ඔහොම 2ක් 3ක් හරි තියෙනවා.
100% වෙන්න ඕනි නෑ. කරන්නත් බෑ. බහුතරය දැනගත්තම ඇති සමාජයකට. ඔය උබ කියන උන් ප්‍රමාණය වැඩි උනාම තමා එන්ගලන්තෙ වගේ පෙන්න පටන් ගන්නෙ. එතකොට පරක්කු වැඩියි.
ගණිතය විද්යාව තමයි ඔනෙම. මම මගෙ ලමයින්ට කියලා තියෙන්නෙ ඔය italian history වගෙ සබ්ජෙක්ට්ස් ෆේල් වුනත් අවුලක් නැ විද්යාව, ඉන්ග්‍රිසි, මැත්ස් ඔනෙය්මයිබයිල වෙන්නෙ ඉතින් ඒ සබ්ජෙක්ට් එක උබ දන්නෙ නැති නිසානෙ. ඕක තමා ඇත්ත. උබට වෙන් කරන්න පුලුවන් නන් උබට නොබෙල් තෑග්ගක් ගන්න පුලුවන් වෙයි. වෙන් කරල උගන්නල තමා අපි රොබෝල හදන්නෙ. එත් Machine learning වලට ආවම මොකෙන් මොකක් කරාද කියල වෙන් කරගන්න බෑ.
ලමයින්ට උගන්නන්නෙ කැමත්ත අකමැත්ත බලල නෙවෙයිනෙ. එහෙම දෙනවන හැම එකක්ම දෙන්න ඕනි. ගනන් පාස් නැති නිසාම කී දෙනෙක් ඉගෙනීම නවත්තනවද?
කැම්පස් ලෙවල් එකේ අනික අපි ඉගෙන ගන්නෙ කැමති ඒවනෙ.
උන්ට පිස්සු ඇති එහෙනන්. ඔහොම වැදගත් නැති දෙයක් අනිවාර්‍ය කරන්න.
ආහ් තව එකක්, ලොකෙ වැදගත්ම සන්දිස්තාන වලට(history's turning points) අදාල දැනගන්නම ඔනෙ. World wars, civilizations, migration, space travel, basic historical religious stuff. Podi podi ewa. Nathnam oya magula dhathu senage usa palala nemeගණිතය විද්යාව තමයි ඔනෙම. මම මගෙ ලමයින්ට කියලා තියෙන්නෙ ඔය italian history වගෙ සබ්ජෙක්ට්ස් ෆේල් වුනත් අවුලක් නැ විද්යාව, ඉන්ග්‍රිසි, මැත්ස් ඔනෙය්මයි
Ithihasaya ugannan nati ratawal atte na oi loke kohewat. History kiyanne compulsory subjects bahutharayak ratawala.මෙකෙ කියන්නෙ 10, 11 වසර්වල් වලට අනිවාර්ය කරන්නෙ නැ කියලනෙ
ඕන අය කරයි නැති අය නොකර ඉදිරිපත් ප්රශ්නයක් නැ නෙ
ඔය ඉතිහාසෙ විසය මම නම් හරිම අකමැත්තෙන් කරෙ දැන් උගන්වපු මෙලො දෙයක් මතකත් නැ අනික ඉතිහාසෙ ඉගෙන ගෙන වැඩක් තියනවද. අපි පොර ටොක් දිදි ඉතිහාසෙ මතක් කර කර දියුනු රටවලින් හිගා කනවා දියුනු , දියුනු වෙන්න උත්සහ හරන රටවල උන් AI, Robotics කරනවා
අනිත් එක බන් ඔය ප්‍රශ්න වලට අහනාආ අර රජාගෙ ඉපදුන අවුර්ද්ද අනන් මනන් බයිලා. අරක මෙක හදපු වර්ශය. මල පනිනවා..වෙන මතක තියාගන්න දෙවල් නැතුවට. ඇළ් අර්ට් කරන එවුන්ට තමයි ඔවා දෙන්න ඔනෙමෙකෙ කියන්නෙ 10, 11 වසර්වල් වලට අනිවාර්ය කරන්නෙ නැ කියලනෙ
ඕන අය කරයි නැති අය නොකර ඉදිරිපත් ප්රශ්නයක් නැ නෙ
ඔය ඉතිහාසෙ විසය මම නම් හරිම අකමැත්තෙන් කරෙ දැන් උගන්වපු මෙලො දෙයක් මතකත් නැ අනික ඉතිහාසෙ ඉගෙන ගෙන වැඩක් තියනවද. අපි පොර ටොක් දිදි ඉතිහාසෙ මතක් කර කර දියුනු රටවලින් හිගා කනවා දියුනු , දියුනු වෙන්න උත්සහ හරන රටවල උන් AI, Robotics කරනවා
උබට වැදගත් නෑ ඒ නිසා ඒක බොරු වැඩක් කියන්න කලින් ඒව ඇයි අනිවාර්‍ය කරල තියෙන්නෙ කියල බැලුව නන් හරි.100% කරන්න ඕන කියල මං කිව්වද? උබට කියල වැඩක් නෑ බන්. ඉස්සෙල්ල ඉගෙන ගෙන වරෙන්.
PR තියෙන උන්ට නැති Citizenship තියෙන උන්ට තියෙන දේවල් බැලුව නන් උත්තරේ හම්බ වෙයි. අඩුම ඡන්දයක්වත් දාන්න දෙන්නෙ නෑ නේද?මං කිව්වෙ PR තියෙන උන් ඕන තර්‍ර ඉන්කවා උන් කවදාවත් ඔය exam පාස් වෙන්න ඕන නෑ.
Citizenship thiyena ewunta puluwanඋබට වැදගත් නෑ ඒ නිසා ඒක බොරු වැඩක් කියන්න කලින් ඒව ඇයි අනිවාර්‍ය කරල තියෙන්නෙ කියල බැලුව නන් හරි.
PR තියෙන උන්ට නැති Citizenship තියෙන උන්ට තියෙන දේවල් බැලුව නන් උත්තරේ හම්බ වෙයි. අඩුම ඡන්දයක්වත් දාන්න දෙන්නෙ නෑ නේද?
රටේ අනාගතයට වැදගත් වෙන හැම එකම කරන්න ඉතිහාසය දැනගෙන ඉන්න එක අනිවාර්යයි නෙ ඒ කියන්නේ.Citizenship thiyena ewunta puluwan
- chande dhaanna
- defense forces or clearance illana companies walata wada karanna.
- deport karanna bari weema
- help from embassies
E arenna wena wisheshayak na.
උබට වැදගත් නෑ ඒ නිසා ඒක බොරු වැඩක් කියන්න කලින් ඒව ඇයි අනිවාර්‍ය කරල තියෙන්නෙ කියල බැලුව නන් හරි.
PR තියෙන උන්ට නැති Citizenship තියෙන උන්ට තියෙන දේවල් බැලුව නන් උත්තරේ හම්බ වෙයි. අඩුම ඡන්දයක්වත් දාන්න දෙන්නෙ නෑ නේද?
අහක දාන්න බැරි පොයින්ට් එකක්. ගුඩ් ආගියුමන්ට් එකක්රටේ අනාගතයට වැදගත් වෙන හැම එකම කරන්න ඉතිහාසය දැනගෙන ඉන්න එක අනිවාර්යයි නෙ ඒ කියන්නේ.
අපගමන ඇති ඒත් දැනට ඔය රටේ පාලකයන් හිතන්නේ රට වෙනුවෙන් තීරණ ගන්න උන් රටේ ඉතිහාසය දැනගෙන ඉන්න ඕනි කියලනේ. උන් ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් කරලා තියෙනවා. ඒව effective ඇති එහෙන් මෙහෙන් outliers තිබ්බට එකනෙ තාම තියෙන්නේ.ආයෙ කියන්න තියෙන්නෙ අරකම තමයි. මෙහේ තියෙන දේවල් 100%ම වැඩක් ඇති දේවල් නෙවෙයි.
Citizenship තියෙන උන්ට හම්බවෙන දේවල් අර දාලා තියෙන්නෙ @sinhawanshaya
අර උබ දාපු ලිස්ට් එකේ තියෙන්නෙ ඒ එකක්වත් වෙන්නෙ නෑ බන්.ඇයි ඔච්චර ළඳ බොළඳ. මුන් බහුතරේ citizenship දාන්නෙ passport එක ගන්න. උන්ට චන්දෙ දාන්න ඕන නෑ. දැම්මෙ නැත්තං දඩ ගහන නිසා දානව මිසක්. ඉස්සරහට මං දැම්මොත් දාන්නෙත් ඒ හේතුවට විතරයි.
ඒ දානකොටත් අර කියපු ලබ්බවල් එකක්වත් බලන්නෙ නෑ. තමන්ට වාසියි කියල තමන්ගෙ තරමට හිතෙන එකාට දාන්නෙනැතුව මේ national identity, values පyiයවල් කරන්න නෙවෙයි.
උබ දැකල නෑ වීසා දෙන්න අසාධාරණ විදියට පරක්කු කරපු උන් බනින බැනිලි. උන් citizenship දාද්දි ඔය ලබ්බවල් එකක්වත් හිතයි කියල උබට හිතෙනව නං උබ දන්නෙ නෑ බන් උබ දන්නෙ නෑ.මමත් ඇතුලුව පඩේකට වත් ඕව බලන්නෙ නෑ. පාස් වෙන්න ඕන නිසා ලිව්වෙිත් ලියනවා පුකෙන් හිනාවෙලා එනවා.
ඕක බයිලා නෙවෙයි ඔහොම තමා අපි ඉගෙන ගන්න ඒව අපි use කරන්නේ. ඕක බයිලා වෙන්නේ උබ ඒ ගැන දන්නේ නැති නිසා.බයිල කතා කරන්න බෑ බන් වැඩ තියෙනවා.
වැදගත් නෑ කියලා තමා කිව්වේ.ඔහාාම සරලව කියන්න බෑ. මම කොහෙවත් කියල නෑ දැනුම වැඩක් නෑ කියලා. මම කිව්වෙ අත්‍යවශ්‍ය නෑ කියල විතරයි.
ඔහොම්ම ටික දවසක් ගිහිං හිතෙයි අඩේ රටට කෙල වෙලා තියෙන්නේ මාක්ස් වාදය දන්නේ නැති නිසානේ කියලත්.අත්‍යවශ්‍ය ඒව දෙන්න ඕන. අවශ්‍ය ඒව හැමෝටම ඕන නෑ.
හරිනං ඔය ඉතිහාසෙ මගුල ඔප්ෂනල් කරලා හැමෝටම commerce අනිවාර්ය කරන්න ඕන. නීතිය අනිවාර්යෙන් උගන්නන්න ඕන. Commerce ඉගැන්නුවෙ නැති එකෙන් වැඩිහිටියො වෙච්ච එවුන් පවා දන්නෙ නෑ ආර්ථිකේ ගැන සරල දේවල් වත්. එහෙම උනා නං අඩුගානෙ රට බංකොළොත් කරන උන්ට චන්දෙ දෙන උන් ගාන හරි අඩුවෙයි.