ඉතිහාසය පාසල් ප්‍රධාන විෂය මාලාවෙන් ඉවතට - යටින් හිමිහිට වැඩ ටික යනවා. 🥴

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    උබ අහපු ප්‍රශ්නෙටනන් දැනටම කියපු උත්තරේට වඩා වෙන දෙයක් ඉස්සරහටත් නෑ කියලා ෂුවර්. ඕන නං මේකෙ ඕක දැනටම ලියපු උන්ගෙන් අහපන්කෝ “එදිනෙදා ජීවිතේට වැදගත් වෙන දෙයක්” දැනගත්තද කියලා ඉතිහාසය සම්බන්ධව.

    @Satan_at_Hell @Chimpanzee Putha @NaiRobi @nvhcc89 @ozykolla
    ඊට කලින් බලමු උබ දැනට වැදගත් කියලා ඉගෙන තියෙන සබ්ජෙක්ට්ස් මොනවද කියලා.
     
    • Haha
    Reactions: Asmodeus

    tKia

    Well-known member
  • May 3, 2023
    518
    819
    93
    ඕකට නීතිය අඩුම තරමේ optional subject එකක් විදිහට හරි දන්නා තිබ්බා
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,013
    3,057
    113
    2500 පකක් ගැන උගන්වනවට වඩා වෙන ප්‍රායෝගික විශයක් ඕකට replace කරන්න ඕන.
     
    • Like
    Reactions: Troop and sw7x

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    උබ කොහොමද වෙන් කරගන්නෙ?
    ඉගෙන ගන්න දේවල් වේැදගත්ද නැද්ද කියල වෙන් කරන්නේ නෑනේ මම. මම ඉගෙන ගන්නේ ආසද නැද්ද බලලා.
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    678
    914
    93
    මම නම් කියන්නේ ඉතිහාසය විෂයක් විදිහට තියෙන්න ඕන. හැබැයි විභාග ඉල්ලක්ක කරන්නේ නැති විෂයක් විදිහට. ඉතිහාසය විභාගයට ලිව්වා කියලා ලැබෙන දෙයක් නැත. විෂයක් විදිහට ඕක අයින් කරන එක නම් හෙනම ගොන් වැඩක්. විභාග ඉලක්ක නොකර අලුත් විදිහකට ළමයිට ඒක ඔලුවට කාවදින විදිහට ඉගැන්නුවා නම් හොදටම ඇති. විභාග වලින් අයින් කල යුතුයි. හැබැයි විෂයක් ලෙස ඉගැන්විය යුතුයි.

    අනිත් විෂය තමයි ආගම. විභාග වලින් ඉවත් කල යුතුයි. විභාග වලින් ඉවත් කරලා ළමයින්ට ඒක හොද විදිහකට යහපත් ආකල්ප වර්ධනය වෙන විදිහට විෂයක් විදිහට ඉගැන්විය යුතුයි. අපේ රටේ ආගම උගන්වනවා කියලා කරන්නේ අච්චු පොත කටපාඩම් කරවන එක. එකේ තියෙන ගතා ටිකයි කවි ටිකයි කටපාඩම්ද කියලා බලන එක විතරයි. කිසිම ප්‍රජෝජනයක් නැත. ඒක නිසා උගන්වන විදිහ වෙනස් විය යුතුයි.
    එකගයි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    අපරාදේ පුදුම තරම් මහජන ධනයක් විනාශ කරලා තියන හැටියක්, ඉගෙන ගන්න එකවත් හරියට කරලා නැතුව එවුන් තව පාරම්බාන හැටි! 😄. නිකං දෙන එකේ අගයක් නැ. කන්නංගරයාටත් පිස්සුනේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    ඉගෙන ගන්න දේවල් වේැදගත්ද නැද්ද කියල වෙන් කරන්නේ නෑනේ මම. මම ඉගෙන ගන්නේ ආසද නැද්ද බලලා.

    එහෙනං මං ගැනත් එහෙම හිතපන්. එතකොට හරි.

    ඒ වගේම දැන් ඉතිහාසෙට ආස ළමයින්ට ඒක තෝරගන්න අව්සථාව රජයෙන් දෙන්න යනවලු. එතකොට ඒක ප්‍රශ්නයක් නෑනෙ නේද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    එහෙනං මං ගැනත් එහෙම හිතපන්. එතකොට හරි.
    බෑනෙ ඔයා දැන් කලින් කිව්වානේ වැදගත් නැති විෂයන් කතාවක්. වැඩක් නැති දැනුමක් ගැන කතාවක්.
    ඒ වගේම දැන් ඉතිහාසෙට ආස ළමයින්ට ඒක තෝරගන්න අව්සථාව රජයෙන් දෙන්න යනවලු. එතකොට ඒක ප්‍රශ්නයක් නෑනෙ නේද?
    ඔය කාලෙට ආස දේවල් කරන්න දෙන්නේ නෑනේ. අනික එහෙම දෙනවා නන් ඇයි ගණන් විද්‍යාව වගේ දේවල් වලටත් ආස නැති අයට බලෙන් කරවන්නේ.
     
    • Like
    Reactions: emoji diaries

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    මම නම් කියන්නේ ඉතිහාසය විෂයක් විදිහට තියෙන්න ඕන. හැබැයි විභාග ඉල්ලක්ක කරන්නේ නැති විෂයක් විදිහට. ඉතිහාසය විභාගයට ලිව්වා කියලා ලැබෙන දෙයක් නැත. විෂයක් විදිහට ඕක අයින් කරන එක නම් හෙනම ගොන් වැඩක්. විභාග ඉලක්ක නොකර අලුත් විදිහකට ළමයිට ඒක ඔලුවට කාවදින විදිහට ඉගැන්නුවා නම් හොදටම ඇති. විභාග වලින් අයින් කල යුතුයි. හැබැයි විෂයක් ලෙස ඉගැන්විය යුතුයි.

    අනිත් විෂය තමයි ආගම. විභාග වලින් ඉවත් කල යුතුයි. විභාග වලින් ඉවත් කරලා ළමයින්ට ඒක හොද විදිහකට යහපත් ආකල්ප වර්ධනය වෙන විදිහට විෂයක් විදිහට ඉගැන්විය යුතුයි. අපේ රටේ ආගම උගන්වනවා කියලා කරන්නේ අච්චු පොත කටපාඩම් කරවන එක. එකේ තියෙන ගතා ටිකයි කවි ටිකයි කටපාඩම්ද කියලා බලන එක විතරයි. කිසිම ප්‍රජෝජනයක් නැත. ඒක නිසා උගන්වන විදිහ වෙනස් විය යුතුයි.
    Sunil Handunneththi Like this
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    බෑනෙ ඔයා දැන් කලින් කිව්වානේ වැදගත් නැති විෂයන් කතාවක්. වැඩක් නැති දැනුමක් ගැන කතාවක්.

    මං ආස ඒව තමයි මට වැදගත් බොහෝදුරට. සමහර වෙලාවට ආස උනත් වැදගත් නැති නිසා දැන්ම ඉගෙන නොගෙන postpone කරන දේවල් තියෙනවා. ඉතිහාසය එයින් එකක්.
    සමහර ඒව ආස නැතත් වැදගත් වෙන දේවලුත් තියෙනවා. වැදගත් කියන්නෙ එදිනෙදා ජීවත් වෙන්න වැදගත්, අනාගතේට වැදගත්.

    කෙටියෙන් කිව්වොත් යමක් දැනගෙන හිටියෙ නැත්තං මට කෙළවෙනව වගේ එකක්. ඉතිහාසෙ බොහෝ දුරට එහෙම එකක් නෙවෙයි. එහෙම වෙන අවස්ථාවක් ආවොත් ඒ මොහොත පාස් කරගන්න විතරක් ඒක study කරනවා. අර ීබ අහපු citizenship test එක වගේ. ඉස්සරහට citizenship test එකට ලියන්න වෙයි කියලා මම අද ඉතිහාසෙ ඉගෙන ගන්නෙ නෑ.

    ඔය කාලෙට ආස දේවල් කරන්න දෙන්නේ නෑනේ. අනික එහෙම දෙනවා නන් ඇයි ගණන් විද්‍යාව වගේ දේවල් වලටත් ආස නැති අයට බලෙන් කරවන්නේ.

    සමහර දේවල් දැනගන්නෙ නැතුව එදිනෙදා ජීවිතය ගෙනියන්න බෑ. ඒකයි. ගණිතය, භාෂාව, විද්‍යාව ඒ වගේ ඒවා. උදාහරණත් කියන්න ඕනද? නැත්තං ඔය ටික කිව්වම තේරෙනවද?

    ඒ වගේම නීතිය අනිවා උගන්නන්න ඕන ලංකාවෙ අනිවාර්ය විදියට. ඒක ඉස්සරත් මගේ මතය. අදටත් එහෙමයි. බලමු මේ ආණ්ඩුවවත් කරයිද කියලා.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ithin hodaine.. ithihasaya hukannada :ROFLMAO:

    oya magula kohomath exam liyala masa 3k yanakota okkoma amathakai
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,959
    4,931
    113
    ithin hodaine.. ithihasaya hukannada :ROFLMAO:

    oya magula kohomath exam liyala masa 3k yanakota okkoma amathakai
    LGBTQ practical session dai😁

    History wenuwata Mewwa denoo.
    Dun chandheta uparima agayak..
    Clean Sri Lanka... Attitude building

    ------ Post added on Jul 16, 2025 at 1:56 PM
     
    Last edited:
    • Haha
    Reactions: Troop

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    2500ක ප්‍රෞඩ ඉතිහාසය කන්නද?

    LGBTQ practical session dai😁

    History wenuwata Mewwa denoo.
    Clean Sri Lanka... Attitude building

    ------ Post added on Jul 16, 2025 at 1:56 PM

    lgbtq ewun balen owa promote krna dagalana eka nam appiriyai. eth okun mona karath straight api gay wene na ne. gay lesbian wenne kohomath ewata intrst tiyena ewun. okun epama wenne boruwata kagagaha dagalana nisamai. nathnam itin athtama kawuru wath gay wuna lesbian wuna kiyala apita athi wedakuth na apita gaanakuth na.
    ------ Post added on Jul 16, 2025 at 2:00 PM
     
    • Haha
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,959
    4,931
    113
    2500ක ප්‍රෞඩ ඉතිහාසය කන්නද?

    lgbtq ewun balen owa promote krna dagalana eka nam appiriyai. eth okun mona karath straight api gay wene na ne. gay lesbian wenne kohomath ewata intrst tiyena ewun. okun epama wenne boruwata kagagaha dagalana nisamai. nathnam itin athtama kawuru wath gay wuna lesbian wuna kiyala apita athi wedakuth na apita gaanakuth na.
    ------ Post added on Jul 16, 2025 at 2:00 PM
    Dan mey hadhanne Government Tv thru Gay Les wenna puhunu kirimey Jathika weda satahanak da😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    මං ආස ඒව තමයි මට වැදගත් බොහෝදුරට. සමහර වෙලාවට ආස උනත් වැදගත් නැති නිසා දැන්ම ඉගෙන නොගෙන postpone කරන දේවල් තියෙනවා. ඉතිහාසය එයින් එකක්.
    සමහර ඒව ආස නැතත් වැදගත් වෙන දේවලුත් තියෙනවා. වැදගත් කියන්නෙ එදිනෙදා ජීවත් වෙන්න වැදගත්, අනාගතේට වැදගත්.

    කෙටියෙන් කිව්වොත් යමක් දැනගෙන හිටියෙ නැත්තං මට කෙළවෙනව වගේ එකක්. ඉතිහාසෙ බොහෝ දුරට එහෙම එකක් නෙවෙයි. එහෙම වෙන අවස්ථාවක් ආවොත් ඒ මොහොත පාස් කරගන්න විතරක් ඒක study කරනවා. අර ීබ අහපු citizenship test එක වගේ. ඉස්සරහට citizenship test එකට ලියන්න වෙයි කියලා මම අද ඉතිහාසෙ ඉගෙන ගන්නෙ නෑ.
    වේැදගත් කියලා ඉගෙන ගත්ත subject මොනවද ඉතින්.
    සමහර දේවල් දැනගන්නෙ නැතුව එදිනෙදා ජීවිතය ගෙනියන්න බෑ. ඒකයි. ගණිතය, භාෂාව, විද්‍යාව ඒ වගේ ඒවා. උදාහරණත් කියන්න ඕනද? නැත්තං ඔය ටික කිව්වම තේරෙනවද?
    අන්න ඒ ගොඩට ඉතිහාසය ඕනි නෑ කියන්නේ ඇයි.
    ඒ වගේම නීතිය අනිවා උගන්නන්න ඕන ලංකාවෙ අනිවාර්ය විදියට. ඒක ඉස්සරත් මගේ මතය. අදටත් එහෙමයි. බලමු මේ ආණ්ඩුවවත් කරයිද කියලා.
    බලමු බලමු
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    Dan mey hadhanne Government Tv thru Gay Les wethath puhunu kirimey Jathika weda satahanak da😂
    eka tama mama kiwe balen owa agey gahanna hadana nisamai okunwa appiriya wenne. dan straight ewun ammo api straigt gaga ekata wenama months date dagane parade yanne na ne. oka itin hariyata hodata unta karanna puluwan unuth minissu unta wenas kamak karanna epa kiyala shape eke kara nam. mun mea ara feminist un wage kaa gahagena dagalana nisama tma minissunta epa wenne.
     
    • Like
    Reactions: Tonto