ඉතිහාසය පාසල් ප්‍රධාන විෂය මාලාවෙන් ඉවතට - යටින් හිමිහිට වැඩ ටික යනවා. 🥴

shenat

Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    ඕක බයිලා නෙවෙයි ඔහොම තමා අපි ඉගෙන ගන්න ඒව අපි use කරන්නේ. ඕක බයිලා වෙන්නේ උබ ඒ ගැන දන්නේ නැති නිසා.

    උබට මං කියන එක තේරෙන්නෙ නෑ. උබ මේ ලෝකෙ තියෙන හැමදෙයක්ම, හැම විෂයක්ම ගැන දන්නවද? ඉගෙන ගෙන තියෙනවද? එහෙම නැත්තං උදාහරණ විදියට නැටුම්, දේශපාලන විද්‍යාව ඕව ගැන ඉගෙන ගෙන තියෙනවද?

    මං නං නෑ. නැති උනා කියලා මට නැති වෙච්ච දේකුත් නෑ. ඒ කියන්නෙ අත්‍යවශ්‍ය නෑ. හැබැයි ඉගෙන ගෙන හිටියනං වාසියක් මිස අවාසියක් වෙන්නෙත් නෑ.

    ඒ වගේම ඉස්කෝලෙ උගන්නපු ගණිතය, විද්‍යාව වගේ ඒව අත්‍යවශ්‍ය නෑ කියන්න බෑ. හැබැයි මට ඉතිහාසය ගැන එහෙම කියන්න පුලුවන්. ඒක මට උබට ඔප්පු කරන්න වෙන්නෙ ඉගෙන ගත්ත එක unlearn කරලද? කරන්න පුලුවන් උනා නං කරල පෙන්නන්නං. කොහාමද කියහන්කො ඔප්පු කරන්නෙ?

    වැදගත් නෑ කියලා තමා කිව්වේ.

    මෙතන සිලබස් වෙනස් කරලා තියෙන්නේ උබට සාපේක්ෂව නෙවෙයි නෙ රටේ පාලකයන්ට සාපේක්ෂව නෙ. ඒ නිසා ඒ මොකක් නිසාද කියලා අපිට හිතන්න වෙනවා.

    ඔහොම්ම ටික දවසක් ගිහිං හිතෙයි අඩේ රටට කෙල වෙලා තියෙන්නේ මාක්ස් වාදය දන්නේ නැති නිසානේ කියලත්.

    මාක්ස්වාදය කියන්නෙ දේශපාලන විද්‍යාවට හරි දර්ශනයට හරි උගන්නන්න ඕන දෙයක්. ඒක වෙනම විෂයක් නෙවෙයි. 🙈

    දැන් උබ කියන දේවල් ඔක්කොම කියන්නෙ මං ඉතිහාසෙ උගන්නන එකේ කිසිම වැදගත්කමක් නෑ කිව්ව කියලයි, රජයෙන් ඉස්කෝල වල ඉතිහාසෙ උගන්නන එක නවත්තන්න යනව කියලයි සම්පූර්ණ වැරදි දේවල් දෙකක් හිතාගෙන.

    දෙකම වැරදියි.

    ඉතින් ඉස්සෙල්ල ඒක හදාගන්නෙ නැතුව කොහොමද කතා කරන්නෙ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    උබට මං කියන එක තේරෙන්නෙ නෑ. උබ මේ ලෝකෙ තියෙන හැමදෙයක්ම, හැම විෂයක්ම ගැන දන්නවද? ඉගෙන ගෙන තියෙනවද? එහෙම නැත්තං උදාහරණ විදියට නැටුම්, දේශපාලන විද්‍යාව ඕව ගැන ඉගෙන ගෙන තියෙනවද?

    මං නං නෑ. නැති උනා කියලා මට නැති වෙච්ච දේකුත් නෑ. ඒ කියන්නෙ අත්‍යවශ්‍ය නෑ. හැබැයි ඉගෙන ගෙන හිටියනං වාසියක් මිස අවාසියක් වෙන්නෙත් නෑ.

    ඒ වගේම ඉස්කෝලෙ උගන්නපු ගණිතය, විද්‍යාව වගේ ඒව අත්‍යවශ්‍ය නෑ කියන්න බෑ. හැබැයි මට ඉතිහාසය ගැන එහෙම කියන්න පුලුවන්. ඒක මට උබට ඔප්පු කරන්න වෙන්නෙ ඉගෙන ගත්ත එක unlearn කරලද? කරන්න පුලුවන් උනා නං කරල පෙන්නන්නං. කොහාමද කියහන්කො ඔප්පු කරන්නෙ?

    මාක්ස්වාදය කියන්නෙ දේශපාලන විද්‍යාවට හරි දර්ශනයට හරි උගන්නන්න ඕන දෙයක්. ඒක වෙනම විෂයක් නෙවෙයි. 🙈

    දැන් උබ කියන දේවල් ඔක්කොම කියන්නෙ මං ඉතිහාසෙ උගන්නන එකේ කිසිම වැදගත්කමක් නෑ කිව්ව කියලයි, රජයෙන් ඉස්කෝල වල ඉතිහාසෙ උගන්නන එක නවත්තන්න යනව කියලයි සම්පූර්ණ වැරදි දේවල් දෙකක් හිතාගෙන.

    දෙකම වැරදියි.

    ඉතින් ඉස්සෙල්ල ඒක හදාගන්නෙ නැතුව කොහොමද කතා කරන්නෙ?
    මුලින් පාවිච්චි කරපු වචන වලට පස්සේ නෑ මන් කිව්වේ මෙහෙමයි එකෙන් අදහස් කරේ මේකයි කිව්වට පස්සේ උත්තර දෙන්න ආයේ ඉතිං මුල ඉදලා මේක කියවන්න එපායනේ
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ඕක තිබ්බත් වැඩක් නැහැ..අහලා බලපන් දැන් ඉන්න එකෙක්ගෙන් ඉතිහාසේ ගැන ප්‍රශ්නයක් උත්තර දෙයිද බලන්න.... :rofl:
    oya yal pana giya subjects okkoma ain karala ....new technology pattata bara wena dewal ,english ,languages apply karanna oni subjects walata...teachers lath upgrade wenna oni.....

    dao school trip kiyala ekkan yanne lunu lewayawal,kadolana ,martin wickrama sinhe house pennanna...athi wadak thiyanawada ???
    onna aduma gane vehicle plnt,manufaturing plants,server rooms wage ewa thamai pennanna oni......
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113

    අපේ කාලේ ඉතිහාසය ඔප්ශනල් කියලා පටලවන් ඉන්නවා. ඔව් මම කරද්දිත් ඉතිහාසය කියලා ඔප්ශනල් එකක් තිබුනා. වෙනස තමයි එතකොට අනිවාර්යෙ විෂයක් විදිහට තිබුනු ඉතිහාසය සහ සමාජ අධ්‍යනය කියන විෂයෙන් ශිෂ්‍යට ඉතිහාසය පිළිබඳව ප්‍රමාණාත්මක දැනුමක් ලබාදීම ආනිවාර්ය වීම. දැන් ඔය හදලා තියෙන සිලබස් එකේ අනිවාර්ය විෂයන් පහ ඇතුලේ එහෙම නෙවෙයි කොහොමටත් ඉතිහාසයක් නෑ. දෙකේ වෙනස ඕකයි.

    දැන් තියෙන ඉතිහාස සිලබස් රිවිව් වෙන්න ඕන. ඒක ගැන විවාදයක් නෑ. මීට වඩා ඔලුවලට යන විදිහට සිලබස් හැදෙන්න ඕන, සංස්කෘතිකයි, එකඟයි. හැබැයි දැන් අවුල් කියලා සම්පුර්ණයෙන් ගලවන්න ඕන කියන එවුන්ට තියෙන්නෙ වෙනම අවුලක්.

    අනික් අතට 9 වෙනකන් ඉගැන්නුවම ඇතිය ගානවා. 9 වෙනකන් උගන්නලා හැලුවම වෙන්නෙ ඔය අහන, ඇහිලා තියෙන ටිකවත් නොදැනගන්න එක. කීදෙනෙක්ට දෙමළ පුළුවන්ද 9 වසර වෙනකන් ඉගැන්නුවට ? බෑනේ නේහ්. ඒ වගේ තමයි. අනිවාර්ය කිරීම ඇතුලේ ඒ ඒ වෙනස්කම් තියෙනවා. තමන්ට විෂය අප්‍රසන්නයි හො නෙැවැදගත් හෝ, මේ වෙනකන් රස්සාවකට ඉන්ටවිව් ගියාම මහාරට්ඨගෙන් පස්සෙ රජකම ගත්තෙ කවුද කියලා ඇහුවේ නෑ කියලා විෂය නොවැදගත් වෙන්නෙ නෑ. ඒ විෂයන් වලින් කරන කාර්යභාරයක් තියෙනවා. ඒවයේ ප්‍රයෝජ්‍යතාවන් වෙනස්.

    අයින් කරලා නෑනෙ. ඔප්ෂනල් කරලනෙ..
     
    rasikac

    Active member
  • Apr 3, 2007
    316
    240
    43
    Local
    Good move. Man nam e kale indala asa na history magul walta. Eka eka raja karapuwa mokatda yaku api igena ganne. Redda!
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රනිල් සීයාට කරගන්න බෑරි වුන දේවල් අනුර කොටා කරන එක නම් ලොකු දෙයක්. අන්තිමට සීයාගේ වෑඩසටහන ක්‍රීයාත්මක් වෙනවා. ඒක හොදයි
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,795
    1,430
    113
    Sri Lanka
    Ane manda ban mata nam oka puduma karadarayak una Oya subject eka. Hearing karadareta oka marenakal padam karanna una. Ekata A ekak tibuna anthimata. E unaata dan melo deyak mathaka na. Eka amathakai kiyala mata ithin life eke Mona prashnayak wath une na.

    Meeta wada money handling, personal development, economics wage dewal igannuwa nam salli ekka gaththa moda decision avoid karanna tibuna , life eke ganna thibuna opportunities meeta wada achieve karaganna tibuna. .
    Personally I don’t think it should be compulsory. 🙂