ඉතිහාසය රිපීට් වෙනවාද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    සමහරු 2019 ගොටාගේ පැමිනීම 56 බන්ඩාගේ පැමිනීමට සමාන කලා. බන්ඩා වෙඩි කාලා මලා. ගෝටා දේශපාලනිකව මලා. එතකොට දැන් මේ වෙලාවේ රිපීට් වෙන්න යන්නේ ඉතිහායේ කුමන අවස්ථාව ද?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල
    සමහරු 2019 ගොටාගේ පැමිනීම 56 බන්ඩාගේ පැමිනීමට සමාන කලා. බන්ඩා වෙඩි කාලා මලා. ගෝටා දේශපාලනිකව මලා. එතකොට දැන් මේ වෙලාවේ රිපීට් වෙන්න යන්නේ ඉතිහායේ කුමන අවස්ථාව ද?
    නෑ බයවෙන්න එපා.. අනුර විනය සහිත කෙනෙක්..
    අලුත් නව සමාජවාදී ගමනක් අපි යන්නෙ 22 ඉදන්.. අනික මචන් හරිනි අගමැතිනිය නිසා රට සුරැකි දෑතක..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    ly1DQHo.jpeg

    HLmL1gO.jpeg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    එතකොට අනාගතයේ පහල වන ,JR කවුද?

    ඒ වගේ පොන්නයෙක් තව ඉඳීවිද? 🙈

    සොබාදහමෙනුත් ඩිසයිඩ් කරල තියෙන්නෙ තවදුරටත් පොන්න ජාන ඉදිරියට ගෙනියන්නෙ නෑ කියලා 😹