නෑ බයවෙන්න එපා.. අනුර විනය සහිත කෙනෙක්..සමහරු 2019 ගොටාගේ පැමිනීම 56 බන්ඩාගේ පැමිනීමට සමාන කලා. බන්ඩා වෙඩි කාලා මලා. ගෝටා දේශපාලනිකව මලා. එතකොට දැන් මේ වෙලාවේ රිපීට් වෙන්න යන්නේ ඉතිහායේ කුමන අවස්ථාව ද?
JR වගෙ උස එකෙක්එතකොට අනාගතයේ පහල වන ,JR කවුද?
Usa Kannadi daana ekekJR වගෙ උස එකෙක්
Gon Sajiya awoth wei wage meka2019 බාගෙට නේ වෙලා තියෙන්නේ. ආයේ ඒකම හරියට re create කරන්න යන්නේ
@Heshan Daminda ?Usa Kannadi daana ekek![]()
Uge thatte na
එතකොට අනාගතයේ පහල වන ,JR කවුද?
JR වගෙ උස එකෙක්
අඩෝ අඩෝ මේ. කොන්දේ නැති එකාට තව අපහාස කරන්න එපා.
Muu president unoth kohomada?අඩෝ අඩෝ මේ. කොන්දේ නැති එකාට තව අපහාස කරන්න එපා.
අතට නිදහසMuu president unoth kohomada?