1959 ලී කුවාන් යූසමහරු 2019 ගොටාගේ පැමිනීම 56 බන්ඩාගේ පැමිනීමට සමාන කලා. බන්ඩා වෙඩි කාලා මලා. ගෝටා දේශපාලනිකව මලා. එතකොට දැන් මේ වෙලාවේ රිපීට් වෙන්න යන්නේ ඉතිහායේ කුමන අවස්ථාව ද?
1959 ලී කුවාන් යූසමහරු 2019 ගොටාගේ පැමිනීම 56 බන්ඩාගේ පැමිනීමට සමාන කලා. බන්ඩා වෙඩි කාලා මලා. ගෝටා දේශපාලනිකව මලා. එතකොට දැන් මේ වෙලාවේ රිපීට් වෙන්න යන්නේ ඉතිහායේ කුමන අවස්ථාව ද?
සිංගාවල වෙච්ච දෙයක් සිරිලංකාවේ රිපීීට් වෙන්නත් ඇහැක්ද?1959 ලී කුවාන් යූ
විනෝද සමයපුතානෝ ආවොත් නම් කැකිල්ලෙ රජ සමය
ඇයි රුවන් විජේවර්ධන ට ඊලග ජනාදිපති පුටුව බාර දෙන එක තමා රනිල්ගේ සිහිනයඒ වගේ පොන්නයෙක් තව ඉඳීවිද?
සොබාදහමෙනුත් ඩිසයිඩ් කරල තියෙන්නෙ තවදුරටත් පොන්න ජාන ඉදිරියට ගෙනියන්නෙ නෑ කියලා![]()
70-77සමහරු 2019 ගොටාගේ පැමිනීම 56 බන්ඩාගේ පැමිනීමට සමාන කලා. බන්ඩා වෙඩි කාලා මලා. ගෝටා දේශපාලනිකව මලා. එතකොට දැන් මේ වෙලාවේ රිපීට් වෙන්න යන්නේ ඉතිහායේ කුමන අවස්ථාව ද?
නෑහැ 60-65 අන්ත දක්ෂිණාංශික ආණුඩුවක්.1970-77