ඉතිහාසය වෙනස් කල ප්‍රතිඵල

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    හරි බන් වන්නියෙන් පොහොට්ටුවට ආසනයක් ආවනේ.
    මෙයා නැත්නම් කවුරු හරි එන්න ඇතිනේ.
    කවුද අවේ. ?

    muslim porak kadhar mastan.

    meya nisa chanda wadiwuna athi. eth manapa madi
     
    • Sad
    Reactions: Gonawala_GUNE

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    හරි බන් වන්නියෙන් පොහොට්ටුවට ආසනයක් ආවනේ.
    මෙයා නැත්නම් කවුරු හරි එන්න ඇතිනේ.
    කවුද අවේ. ?
    Thambiyek lu

    SJB

    01. අබ්දුල් රිෂාඩ් බදියුදීන් - 28, 203



    ITAK

    01. චාල්ස් නිර්මලනාදන් - 25, 668

    02. සෙල්වම් අඩෙක්කලනාදන් - 18, 563

    03. එස්.යෝහරාජලිංගම් - 15, 180



    SLPP

    01. කාදර් මස්තාන් - 13, 454



    EPDP

    01. කුලසිංහම් දිලීපන් - 3203
     
    • Angry
    Reactions: Gonawala_GUNE

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    දෙමළ මිනිස්සු අපි හිතනවට වඩා වෙනස් බන්. උන්ව හැමදාම එල්ටීටීකාරායෝ විදියට දාලා සලකන්න හොදනැ. බහුතරය එල්ටීටී මතවාදෙට විරුද්ධයි. ඒ නිසා හොද කෙනෙක් ඉල්ලුවොත් එයාලා ඡන්දේ දෙනවා.ඒකට සිංහලද දෙමලද අදලනැ. එයාලට එල්ටීටී එක ආයෙත් පටන් ගන්න ඕනි නම් මුස්ලිම් හැත්ත වගේ හැංගි හැංගි බෝම්ම පුපුර ඉන්නෙ නැ. කෙලින්ම ගේම ඉල්ලනවා.
    ponna thambinta sapekshawa tamil un hodayi........thambi pataw loku unu gaman aye kamak thiyenne sinhala/tamil degollantama.
     
    • Love
    Reactions: M a d d i e