සිවිල් ආරක්ෂක බලකාය තමා එකම විසදුම. පුනුරුත්තාපනය වෙලා ඉන්න කොටි හරි මගකට ගත්තේ ඕකෙන්. දෙමල මිනිස්සු තමන් වෙනුවෙන් ඉන්න නායකයට දෙවියෝ වගේ සලකන්නේ. සිංහල මිනිස්සු වත් මේ වගේ රණවිරු සෙන්පති කෙනෙක්ට මෙහෙම සලකනවද? එතුමා හැමෝගෙම විශ්වාසය දිනාගෙන සිවිල් ආරක්ෂක බලකායෙන් හැමෝටම රැකියා දීල, පහසුකම් දීල , ජීවිතය හරි මගට ගෙනල්ල ඇත්ත සහජිවනේ පෙන්නුවා. ලෝකේ කොහෙවත් නෑ ආරක්ෂක බලකායක් ඔහොම සමාජ සේවයේ යෙදෙන. හරිනම් මේ වගේ නිලධාරීන් දාල තව ශක්තිමත් කරන්න ඕනේ.ඔව් ගෑණු මැරෙන්න හදනවා බං.. මූ හිනා වෙනව අහින්සක විදියට.. මගේ මතය නම් ඔය බලය බේදීම් හෝ වෙනත් මාදිලියක සොලුශන්ස් අවශ්‍ය නෑ.. අවශ්‍ය වෙන්නේ සමව සැලකීම.. දකුණ හදනවා වගේම එහෙත් හදන්න ඕන. පාරවල් ජලාශ ඉස්කෝල සහ උන්ගෙ භාශාව එදිනෙද වැඩ වලට බාධාවක් නොවෙන්න ඉතාම පහසුවෙන් වැඩකරගන්න පුලුවන් විදියට පහසුකම් දෙන්න ඕන... මහි ඒ කාලේ ඔය පැත්තෙ ගැහුවනේ කාපට් ටික එහෙම සුපිරියට.. ඔය හෙන සංකීර්ණ දේශපාලනික විසදුම් ඕන වෙල්ලාල කුළේ ඉන්න දේශපාලුවොන්ට පැවැත්මක් නැති වෙන නිසා ඉහලින් වෙජබෙන්න..