ඉතිහාසය වෙනස් වෙයි...

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    ඉතිහාසය වෙනස් වෙයි...

    මෙකේ කියන විදිහට බුදුහාමුදුරුවො ඉපදිලා තියෙනේ ලන්කාවේ...එතකොට දඹදිව කියන්නෙ ලන්කවට.....එ වගෙම රවණා ගන කියන්න තියන වෙන එක්කකුත් තියන්වා... පොඩ්ඩ ගිහින් බලන්න

    Last edited:
    • Like
    Reactions: hansanax and sgrdk1

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේකෙ කොතනද බන් බුදු හාමුදුරුවො ලංකාවෙ ඉපදිලා කියන්නෙ. උඹ බොරු කියන්න එපා.
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    මේකෙත් එහෙම කතාවක් කියන්නෙ නෑ. උඹ මොන සිහියෙන්ද මේක බැලුවෙ?

    අන්තර්ගතය තෙරුම් ගනින්.... තව කොටස් ඉස්සරහට එනවා
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අන්තර්ගතය තෙරුම් ගනින්.... තව කොටස් ඉස්සරහට එනවා
    අන්තර්ගතය කියන්නෙ රාවණා ගැන. බුදු හාමුදුරුවො ලංකාවෙ කියල ඉගියක්වත් දෙන්නෙ නෑ.
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    අන්තර්ගතය කියන්නෙ රාවණා ගැන. බුදු හාමුදුරුවො ලංකාවෙ කියල ඉගියක්වත් දෙන්නෙ නෑ.

    ඉදිරියේදි බලාපොරොතිතුවන්න
     
    sameerabv

    Member
    May 13, 2016
    2
    0
    0
    Eka atta, Lankawe hitapu Rajjuruwo (Ex- Dhutugamuku King) Dabadiwa wandanawe gihilla thiyenawa kiyala kohe harui Liyala thiyenawada,
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    Eka atta, Lankawe hitapu Rajjuruwo (Ex- Dhutugamuku King) Dabadiwa wandanawe gihilla thiyenawa kiyala kohe harui Liyala thiyenawada,

    මෙහෙම හිතපන්කො..දඹදිව කියන්නේ ඉන්ට්=දියාවටනේ...

    දබෙ කියන්නේ මොකටඩ... '' මහ ගිරි දඹේ නගිනවා කියන්නේ කොහේ නගිනවට...දඹ කියන්නේ කන්දට...දිව කියන්නේ දිවයිනට....කදු සහිත දිවයින.... ඉන්දියාව දිවයිනක්ද>>
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙහෙම හිතපන්කො..දඹදිව කියන්නේ ඉන්ට්=දියාවටනේ...

    දබෙ කියන්නේ මොකටඩ... '' මහ ගිරි දඹේ නගිනවා කියන්නේ කොහේ නගිනවට...දඹ කියන්නේ කන්දට...දිව කියන්නේ දිවයිනට....කදු සහිත දිවයින.... ඉන්දියාව දිවයිනක්ද>>
    තව විස්තර තියන ලින්ක් තියනවනම් දාන්න.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    Eka atta, Lankawe hitapu Rajjuruwo (Ex- Dhutugamuku King) Dabadiwa wandanawe gihilla thiyenawa kiyala kohe harui Liyala thiyenawada,

    කිසිම රජ කෙනෙක් හෝ වෙනත් කෙනෙක් හෝ 1850 ට පෙර ලන්කාවේ සිට ඉන්දියාවට වන්දනාවෙ ගියා කියල කිසිම සාක්ශියක් නෑ
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මෙහෙම හිතපන්කො..දඹදිව කියන්නේ ඉන්ට්=දියාවටනේ...

    දබෙ කියන්නේ මොකටඩ... '' මහ ගිරි දඹේ නගිනවා කියන්නේ කොහේ නගිනවට...දඹ කියන්නේ කන්දට...දිව කියන්නේ දිවයිනට....කදු සහිත දිවයින.... ඉන්දියාව දිවයිනක්ද>>

    අනික ලන්කාවෙ "දඹ" කියන වචනෙන් යෙදෙන නම් ගම් කොච්චර තියෙනවද ? ඉන්දියාවෙ එහෙම එක නමක්වත් හොයාගන්න පුලුවන්ද ?