ඉතිහාසෙන් කතාවක්

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    36,298
    1
    158,399
    113
    98
    කෑගල්ල
    ජපනා දැන් පූස්පාට් දැම්මට ඉතිහාසය කියවනකොට මහම මහ අමනුස්සයෝ ටිකක්, unit 731 ගැන පොඩ්ඩක් හොයලා බලන්න.
    ඔව් Biological experiment unit ekak
    කිසිම දුකක් නැහැ ඕකුන් පරමානු බෝම්බ කාපු එක ගැන. :ROFLMAO:
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    926
    1,995
    93
    ඔව් Biological experiment unit ekak
    කිසිම දුකක් නැහැ ඕකුන් පරමානු බෝම්බ කාපු එක ගැන. :ROFLMAO:
    එහෙමමත් කියන්න බැහැ බන්, බෝම්බෙන් මැරුනේ අහිංසක මිනිස්සු :(:( ඔය unit 731 එකේ වැඩ කරපු එකෙක්ටවත් නඩු වැටුනේ නැහැ උන් කරපු අපරාදවලට. WW2 එකෙන් පස්සේ රුස්සෝයි ඇමරිකන්කාරයොයි හැමදේම බෙදාගත්තා වගේම මේකේ වැඩ කරපු එවුනුත් බෙදාගත්තා.
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,844
    2,471
    113
    Matara
    ස්තුතියි පොස්‍ටුවට..
    ඉතිහාසය ගැන මේ විදියට දැනගන්නකොට තමයි තේරුම් යන්නේ මිනිස්සු කියන්නේ, කොයිතරම් තිරිසන් මිලේච්ච්ජ ජාතියක්ද කියලා, විශේෂයෙන් 1900 සියවසේ ජිවත් උන අය...
     
    • Like
    Reactions: hodakolla