ඔව් Biological experiment unit ekakජපනා දැන් පූස්පාට් දැම්මට ඉතිහාසය කියවනකොට මහම මහ අමනුස්සයෝ ටිකක්, unit 731 ගැන පොඩ්ඩක් හොයලා බලන්න.
කිසිම දුකක් නැහැ ඕකුන් පරමානු බෝම්බ කාපු එක ගැන.
ඔව් Biological experiment unit ekakජපනා දැන් පූස්පාට් දැම්මට ඉතිහාසය කියවනකොට මහම මහ අමනුස්සයෝ ටිකක්, unit 731 ගැන පොඩ්ඩක් හොයලා බලන්න.
එහෙමමත් කියන්න බැහැ බන්, බෝම්බෙන් මැරුනේ අහිංසක මිනිස්සුඔව් Biological experiment unit ekak
කිසිම දුකක් නැහැ ඕකුන් පරමානු බෝම්බ කාපු එක ගැන.![]()

ඔය unit 731 එකේ වැඩ කරපු එකෙක්ටවත් නඩු වැටුනේ නැහැ උන් කරපු අපරාදවලට. WW2 එකෙන් පස්සේ රුස්සෝයි ඇමරිකන්කාරයොයි හැමදේම බෙදාගත්තා වගේම මේකේ වැඩ කරපු එවුනුත් බෙදාගත්තා.