ඉතිහාසේ ප්‍රථම වතාවකට ගේ ඇතුලෙ බෙට්ටකුත් දාල

AnuradhaRa

Well-known member
  • මම වේලාසනින් නිදා ගත්තට පැය හතරක් විතර ගියාට පස්සෙ පොඩි restlessness ගතියක් එනව. මම උඹලට කලිනුත් කියල තියෙනව මේ ගැන
    කොහොමහරි මම රෑ 2 කට විතර නැගිටල කෙසෙල් ගෙඩි දෙකකුත් කෑව
    එතකොටත් මූ චූ කරල ජරා කරල තිබුණෙ නෑ

    2 න් පස්සෙ තමා වැඩේ කොරළ තියෙන්නෙ

    චූත් දාල බෙටිත් දාල
    මෙච්චර කාලයක් බෙටිනං දාල තිබුණෙ නෑ 😅

    අපි තුන්දෙනාම බයින නිසා ඌට තේරිල වස වැරැද්දක් වුණේ කියල

    නැට්ට පාත් කරගෙන ඔලුව නමාගෙන දුකෙන් වගේ එහෙටයි මෙහෙටයි යනව 🤣


    @Solo Rider විසදුමක් දෙන්න
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,272
    25,026
    113
    tracing Geo-location.. ... ...
    Anuradha's diary කියලා ත්‍රෙඩ් එකක් දාපන්.. ඊළඟට පෝස්ට් එකක් දානකොට උඩින්ම දිනේ දාලා දාපන්.. spamcheck ට කියලා ත්‍රේඩ් එක pin කරගමු.. නැත්නම් උඹ දාපුවා උඹටවත් හොයාගන්න වෙන්නේ නෑ මෙහෙම ගියොත්..
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,571
    9,061
    113
    මම වේලාසනින් නිදා ගත්තට පැය හතරක් විතර ගියාට පස්සෙ පොඩි restlessness ගතියක් එනව. මම උඹලට කලිනුත් කියල තියෙනව මේ ගැන
    කොහොමහරි මම රෑ 2 කට විතර නැගිටල කෙසෙල් ගෙඩි දෙකකුත් කෑව
    එතකොටත් මූ චූ කරල ජරා කරල තිබුණෙ නෑ

    2 න් පස්සෙ තමා වැඩේ කොරළ තියෙන්නෙ

    චූත් දාල බෙටිත් දාල
    මෙච්චර කාලයක් බෙටිනං දාල තිබුණෙ නෑ 😅

    අපි තුන්දෙනාම බයින නිසා ඌට තේරිල වස වැරැද්දක් වුණේ කියල

    නැට්ට පාත් කරගෙන ඔලුව නමාගෙන දුකෙන් වගේ එහෙටයි මෙහෙටයි යනව 🤣


    @Solo Rider විසදුමක් දෙන්න
    දෙවියන්ගෙන් අහපන්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,540
    113
    මම වේලාසනින් නිදා ගත්තට පැය හතරක් විතර ගියාට පස්සෙ පොඩි restlessness ගතියක් එනව. මම උඹලට කලිනුත් කියල තියෙනව මේ ගැන
    කොහොමහරි මම රෑ 2 කට විතර නැගිටල කෙසෙල් ගෙඩි දෙකකුත් කෑව
    එතකොටත් මූ චූ කරල ජරා කරල තිබුණෙ නෑ

    2 න් පස්සෙ තමා වැඩේ කොරළ තියෙන්නෙ

    චූත් දාල බෙටිත් දාල
    මෙච්චර කාලයක් බෙටිනං දාල තිබුණෙ නෑ 😅

    අපි තුන්දෙනාම බයින නිසා ඌට තේරිල වස වැරැද්දක් වුණේ කියල

    නැට්ට පාත් කරගෙන ඔලුව නමාගෙන දුකෙන් වගේ එහෙටයි මෙහෙටයි යනව 🤣


    @Solo Rider විසදුමක් දෙන්න
    වයසනම් වෙන්න පුලුවන්? අපේ උන් ලොකු උනාට පස්සෙනම් බෙටි දාල නෑ, බල්ලානම් චූ කරලා තියෙනවා. මම හිතන්නේ ඒ කරලා තියෙන්නෙ මලට
     
    • Haha
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    නිදාගත්තට පස්සෙ කොහොමද යකෝ ආයෙ කන්නෙ කුනු කෙල පිටින්?
     
    • Haha
    Reactions: SLK_sri

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    රෑට බල්ලට බොග චාජ් වෙලා එලියට යන්න ඕන උනොත් ඌ කොහොමද එලියට යන්නේ ?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,372
    113
    උබට රෙවිල බල්ලගෙ පිටින් දාන්ඩෙපා ඩෝ
    අඩො අඩො උට මොනවත් කියන්න එපා, ඉලෙක්ට්‍රොනික්ස් අහගන්න පුලුවන් එකෙක් ට ඉන්නෙ උ විතරයි හරිය. උ ඉලෙක්ට්‍රොනික්ස් wadakaru හරිය
     
    • Haha
    Reactions: Wadakaru

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    මම හිතුවේ අනුරගේ කවුරුහරි ඇවිල්ල රීල ගිහිල්ල කියලා,යන තැන රෙනවනේ.