ඉතුරු කරලා දුන්න සල්ලි ටික fix

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    යාලුවනෙ මම උපතින්ම අබාදිතයි රෑකියාවක් කරන්න බෑහෑ, මම මෙචර කලක් ජිවත් උනෙ අම්මලා මට ඉතුරු කරලා දුන්න සල්ලි ටික fixed deposit එකක් දාලා, දෑන් එක ගොඩක් අඩු කරලා නිසා කන්න වත් සල්ලි ඉතුරු කරගන්න අමරුයි,

    දන්න කෙනෙක් කියනව ද මෙ තත්වෙ දිගටම මෙහෙම තියෙයි ද fixed deposit එක අයෙත් වෑඩි වේයි ද. ලොකු පිනක්.
     

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    me dawas wala wena investmen monawath karanna epa
    Shure na, padu wenna puluwan,

    fb post ekak wath dala adhara ganna balanna