ඉතුරු 15 ට මොකද උනේ?
දවසේ පැය 24 ක් තියනවා, සතියේ දවසක් ගත්තොත් අපි office එකේ පැය 9 ක් ගත කලත් තව පැය 15ක් ඉතුරුයි.
හැබැයි දවස අවසානේ බලනකොට පැය 15 ට වෙච්ච දෙයක් නෑ
.
අපි වෙනුවෙන් කර ගත්ත දෙයක් වත්, අපි කරපු ආස දෙයක් වත් නෑ.
නිකම්ම නැති වෙලා ගිහින්. කළු කුහරෙකට වැටිලා වගේ
. Null වෙලා
උඹලටත් මෙහෙමද? නැත්තම් මේ පැය 15 න උඹල කොච්චර ප්රයෝජනවත් වැඩක් කරනවද?
උඹලගේ පැය 15 ගෙවන විදිය දාපල්ලා බලන්න
දවසේ පැය 24 ක් තියනවා, සතියේ දවසක් ගත්තොත් අපි office එකේ පැය 9 ක් ගත කලත් තව පැය 15ක් ඉතුරුයි.
හැබැයි දවස අවසානේ බලනකොට පැය 15 ට වෙච්ච දෙයක් නෑ
. අපි වෙනුවෙන් කර ගත්ත දෙයක් වත්, අපි කරපු ආස දෙයක් වත් නෑ.
නිකම්ම නැති වෙලා ගිහින්. කළු කුහරෙකට වැටිලා වගේ
. Null වෙලා
උඹලටත් මෙහෙමද? නැත්තම් මේ පැය 15 න උඹල කොච්චර ප්රයෝජනවත් වැඩක් කරනවද?

උඹලගේ පැය 15 ගෙවන විදිය දාපල්ලා බලන්න
මටනං ගිය සතියේ වෙච්ච දේවල්වත් මතක නෑ.