ඉදකින් මේ මළ හොල්මන

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    බලහන් ඉතිං කරුමේක හැටි.

    මෙච්චර කටු කාලා මෙච්චර කොලිටියට සුපිරිම recipe එකකට පානුත් හදල ඉවර වෙලා අන්තිමට කන හැටි බලහං

    ඔය පාන් පෙති දෙකකට බටර් ගාලා, එකකට සම්බෝල ටික දාලා , උඩට චීස් පෙත්තක් දාලා , ඒක උඩට පරිප්පු ටික දාලා ඊට උඩින් අනික් පාන් පෙත්ත තියලා - තද වෙන්න තියලා - අර රත් වෙච්චි අවන් එකේ ආයේ දාලා දුඹුරු පාටට කර වෙන්න තියල අරගෙන හපලා බැලුවා නම් මොකද වෙන්නේ ?
     
    Last edited:
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    පට්ට, අර විදිහේ දර පෝරණුවක් හදාගන්න හිතෙනවා :-)
    youtube එකේ ඕන තරම් තියෙනවා ඕවා හදන හැටි - ඔය හදලා තියෙන විදිය පොඩ්ඩක් අවුල් - ඉඩ මදි නිසා වෙන්න ඕන ඔහොම හදලා තියෙන්නේ - දුම ආපිට මූණට ගහනවා ඕකේ . උඩින් චිමිනියක් එන තාලේ එකක් හදගත්තා නම් හරි. හැබෙයි ඒවාට වැඩිපුර දිග ආම්පන්න ඕනා. ශැප තමා ඉතිම් ඊට පස්සේ. මම හැදුවේ මැටි වලින් - පස්සෙ ඒක කඩන්න වුණා :( කොරෝනා සීන් එකෙන් පස්සෙ ආයෙ හදනවා.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මේක කියවපුවාම මමත් ප්‍රොෆෙෂනල් බක්කරේ කෙනෙක් වෙලා වෙච්ච අලකලංචියක් මතක් උනා. 2008 දී වසර කිහිපයක විරාමයක් (රැකියාවෙන් අස් වී, පිටිසර පළාතකට ගොස් ගොවිතැනක් බතක් කරගෙන ටික කලක් ජීවත් වීම සඳහා ගත් විරාමයක්) ගෙන අපි මෙල්බර්න් සිට කිලෝ මීටර් 550 පමණ දුරක පදිංචියට ගියා. රැකියාවට යාම සඳහා උදයේ නැගිටීම, ට්‍රැෆික් ජෑම් මැද වැඩට යාම/ඒම වැනි එදිනෙදා ජීවිතයේ අකමැතිම දේවල් වෙනුවට, ගෙවතු වගාව, අළුත් අළුත් ආහාර වර්ග අත් හදා බැලීම වැනි ඉතාමත්ම විනෝදාත්මක කටයුතු කරමින් ගත කල ඒ කාලයේ, ගෙදර පාං පිච්චීමටත් මම කටයුතු කළා. කඩෙන් පාං ගෙඩියක් ගන්නා මිල වාගේ දෙතුන් ගුණයක වියදමක්, මහන්සියක් ඒ වෙනුවෙන් වැය උනත්, අපි ලංකාවේදී කාපු පාං ඒ හැටියටම හෝ ඊටත් වඩා හොඳට හදන්න මම ඉගෙන ගත්තා. ලංකාවේ පාන් වලින් වෙනස් උනා නම් ඒ ගුල්ලෝ නැති කම විතරයි. හැමදාම උදේට ඇහැරෙන්නේ පාං පිච්චෙන සුවඳත් සමගයි. නමුත්, ඊළඟ වසරේ අපේ වාර්ෂික සෞඛ්‍ය පරීක්ෂාව කලාම තමයි තරු පෙනුනේ. සීනි මට්ටම අහස උසට නැගලා. ඒ තමා මගේ බක්කරේ වෘත්තීයේ නිමාව.
     
    පාන් කන්න ඕන හරි තාලෙට කෑවෙ නැතුව ඇති.
     
    • Like
    Reactions: vindi19

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ගමේ විදියට පිගානේ හොදි පොගවන් කද්දී උබට කිචි නෙ.. හැබැයි ඔය ගෑනීම ඕකට සෝර්ස්, බටර්, මස් කැල්ලක් දාලා තව මොනා හරි විච්චුරන ටිකක් කරා නම් බලා ගන්න තිබ්බ උබගේ වරුණ හෙළ වෙදකම ගැන... එතකොට ඒක හොද නැති වෙන්න මොන මොනාවා හරි ජාතකයක් කොටයි... :rofl: :rofl:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Ooka Sinhala style eka.
    Sri Lankan style bread.
    Uba kiyana ewa karanne sandwich bread walata ne. Owa sandwich style ekata kanna ba. Podi pethi kapanna ba.
    ඒ රෙද්දේ style එක හිංදා තමා අපේ හැත්තට අවුරුදු 40 වෙද්දි බෝ නොවේන ලෙඩ හැදෙන්න පටන් ගන්නේ. ඉන්දියාවෙ වත් ඔය ගොන් ස්ටයිල් එකට කන්නෙ නෑ හිඟන්නො උනත්.
     
    • Like
    Reactions: vindi19

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඒ රෙද්දේ style එක හිංදා තමා අපේ හැත්තට අවුරුදු 40 වෙද්දි බෝ නොවේන ලෙඩ හැදෙන්න පටන් ගන්නේ. ඉන්දියාවෙ වත් ඔය ගොන් ස්ටයිල් එකට කන්නෙ නෑ හිඟන්නො උනත්.
    Welcome to Sri Lanka.
    Uba langadi da lankawata aawe?
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඒ මනුස්සයා කන්නේ උබේ බේකරියේ පාන් වගේ නේ උඹ කතා කරන්නේ. පාන් හැදුවෙත් ඒ මනුස්සයා නම් හොද්ද හැදුවෙත් ඒ මනුස්සයා නම් ඒ මනුස්සයා කැමති විදිහට කෑවහම මොකෝ ඉතින්. :lol:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඒ මනුස්සයා කන්නේ උබේ බේකරියේ පාන් වගේ නේ උඹ කතා කරන්නේ. පාන් හැදුවෙත් ඒ මනුස්සයා නම් හොද්ද හැදුවෙත් ඒ මනුස්සයා නම් ඒ මනුස්සයා කැමති විදිහට කෑවහම මොකෝ ඉතින්. :lol:
    යේකත් ශෑබෑව තමා ඉතිම් - යේත් ආදර්ෂය වෙරඩියි ! ඉන්ශාල්ලාහ් !