ජුනි මාසෙ දෙවන සතියී ඉදල්ගස් හින්න ස්ටීශන් එකට යන්න ඉන්නෙ ට්රේන් එකෙ....පොඩි අදහස් ටිකක් දෙන්න පුළුවන් නම් සැහෙන වටිනවා මචෝ....
යන්නෙ ට්රේන් එකේ..එන්නෙත් ට්රේන් එකේ....නවතින්න තැනක් බැලුවෙ නෑ..ගිහින් ස්ටේශන් එක කිට්ටුවම එකක් හොයා ගන්න ඉන්නෙ...දන්න තැනක් තියෙනවා නම් කියන්න
අපේ ප්ලෑන් එක ලzග ලzග ඇවිදින්න...ස්ටේශන් එක කිට්ටුව රේල් හයික් එකක් වගේ...වෙන බලන්න තැන් තියෙනවා නම් ඉදල්ගස් හින්නෙ ඒකත් කියන්න....
ඉදල්ගස් හින්නෙ ගිය අය ඉන්නවා නම් , කොහොමද ඒ පැත්තෙ සීතල ක්ලයිමේට් එක හිම මීදුම අරවා මේවා ඔක්කොම ගැන අයිඩියා එකක් දෙන්න
යන්නෙ 4 දෙනෙක්...කොල්ලො
උදව් කරන්න....

inna thannam laga paatha thiyeida danne.nethnam ithin pahala town ekata enna oone.tikak loku town ekak thiyenne Boralanda thama.may be hoya ganna puluwan wei.
මේ එහෙ ගියාම ගත්ත එකක් එදා