ඉදල්ගස් හින්න

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ජුනි මාසෙ දෙවන සතියී ඉදල්ගස් හින්න ස්ටීශන් එකට යන්න ඉන්නෙ ට්‍රේන් එකෙ....පොඩි අදහස් ටිකක් දෙන්න පුළුවන් නම් සැහෙන වටිනවා මචෝ....

    යන්නෙ ට්‍රේන් එකේ..එන්නෙත් ට්‍රේන් එකේ....නවතින්න තැනක් බැලුවෙ නෑ..ගිහින් ස්ටේශන් එක කිට්ටුවම එකක් හොයා ගන්න ඉන්නෙ...දන්න තැනක් තියෙනවා නම් කියන්න

    අපේ ප්ලෑන් එක ලzග ලzග ඇවිදින්න...ස්ටේශන් එක කිට්ටුව රේල් හයික් එකක් වගේ...වෙන බලන්න තැන් තියෙනවා නම් ඉදල්ගස් හින්නෙ ඒකත් කියන්න....

    ඉදල්ගස් හින්නෙ ගිය අය ඉන්නවා නම් , කොහොමද ඒ පැත්තෙ සීතල ක්ලයිමේට් එක හිම මීදුම අරවා මේවා ඔක්කොම ගැන අයිඩියා එකක් දෙන්න

    යන්නෙ 4 දෙනෙක්...කොල්ලො

    උදව් කරන්න....
     
    • Like
    Reactions: sadamol buwa

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    api nam giya machan habai bike eke. rail hike nam danna tharamin dennedda koheda.thana hodai lassanai :) inna thannam laga paatha thiyeida danne.nethnam ithin pahala town ekata enna oone.tikak loku town ekak thiyenne Boralanda thama.may be hoya ganna puluwan wei.
     
    • Like
    Reactions: Underground

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    api nam giya machan habai bike eke. rail hike nam danna tharamin dennedda koheda.thana hodai lassanai :) inna thannam laga paatha thiyeida danne.nethnam ithin pahala town ekata enna oone.tikak loku town ekak thiyenne Boralanda thama.may be hoya ganna puluwan wei.

    Thanks Macho....podi wistharayak kiyanawada...idalgashinna town ekak nadda...
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Thanks Macho....podi wistharayak kiyanawada...idalgashinna town ekak nadda...

    ටවුමක් නෙමේ මචන්.ස්ටේශන් එකක් තමා ඉතින්.පොඩි පෝස්ට් ඔෆිස් එකක් එහෙම තියෙනව.වතු නිවාස තමා තියෙන්නෙ.උඩට ගියාම ඉතින් හම්බන්තොට පැත්තම පේනව මීදුම නැති වෙලාවකනම්.ඒ පැත්තෙ ජලාශ ඔක්කොම පේනව ටැමිල් එක්කෙනක් තමා අපිටත් කියල දුන්නෙ.වෙන ඉතින් මචන් ස්ටේශන් එක එහෙම ලස්සනයි.මීදුමෙන් ඔක්කොම වැහෙනව.මේදවස් වලනම් මීදුම කොහොමත් ඇති :) රේල් හයික් තහනම් කියල ගහල තිබ්බ ඒත් ශේප් එකේ යාගන්න පුලුවන් වෙයි.අපිත් ගියා ටිකක් :P මේ එහෙ ගියාම ගත්ත එකක් එදා :)

    esizap.jpg
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ටවුමක් නෙමේ මචන්.ස්ටේශන් එකක් තමා ඉතින්.පොඩි පෝස්ට් ඔෆිස් එකක් එහෙම තියෙනව.වතු නිවාස තමා තියෙන්නෙ.උඩට ගියාම ඉතින් හම්බන්තොට පැත්තම පේනව මීදුම නැති වෙලාවකනම්.ඒ පැත්තෙ ජලාශ ඔක්කොම පේනව ටැමිල් එක්කෙනක් තමා අපිටත් කියල දුන්නෙ.වෙන ඉතින් මචන් ස්ටේශන් එක එහෙම ලස්සනයි.මීදුමෙන් ඔක්කොම වැහෙනව.මේදවස් වලනම් මීදුම කොහොමත් ඇති :) රේල් හයික් තහනම් කියල ගහල තිබ්බ ඒත් ශේප් එකේ යාගන්න පුලුවන් වෙයි.අපිත් ගියා ටිකක් :P මේ එහෙ ගියාම ගත්ත එකක් එදා :)

    ade thanks for the info macho....Rep Added
     
    elakiri macho.rep ++++