ඉදා උගුල්ලලා දාපන් මගෙ ඇස් දෙක......

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ඉදා උගුල්ලලා දාපන් මගෙ ඇස් දෙක......

    ඉදා උගුල්ලලා දාපන් මගෙ ඇස් දෙක......


    උඹට ඔනේමනම්
    මාව අමතක කරපන්
    මගේ දිහා බලන්නැතුව හිටපන්
    මාත් එක්ක කථානොකර හිටපන්
    මාත් එක්ක හිනානොවී හිටපන්
    ඇති තරම් මාව අඩවපන්
    ඇති තරම් මාව රිදවපන්
    මට ජීවිතේ එපා කරවපන්
    ඒත් මට
    උඹදිහා බලන් නැතුව ඉන්න කියන්නනම් එපා
    ඊට වඩා හොදයි මගේ ඇස් දෙක උගුල්ලලා දැම්මනම්......
    ඉදා උගුල්ලලා දාපන් මගෙ ඇස් දෙක......


    [මේ දවස් වල මම අවංකවම කියන දෙයක් මේක.බොහොම සංවෙදී කාරනයක්]
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    nmps said:
    why mcn wht happen

    අසම්මත ආදරයක් මචන්
    2.gif
     

    [DC]ASW

    Member
    Jan 2, 2009
    2,158
    17
    0
    Sri Lanka
    Ohh Nooo Maxxa
    Hema Poam Walatama Wada Meka Godak Wenas Machan E Wage Dekata Thamay Mama Kemathi Godak Hodai Machan Maxxa Good Luck :D Good Idea Bro :
     

    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    [DC]ASW said:
    Ohh Nooo Maxxa
    Hema Poam Walatama Wada Meka Godak Wenas Machan E Wage Dekata Thamay Mama Kemathi Godak Hodai Machan Maxxa Good Luck :D Good Idea Bro :

    hm....good poem bt so sad & angry no.....
    whats up bro....
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    sridas said:
    loku problum ekak ban....
    hithe tiyana dukatai meka liyuwe....
    හ්ම්ම්ම්ම් ගනං ගන්න එපා බන්..කාලය විසදයි ප්‍රශ්නේ:)
     

    akolla

    Active member
  • May 29, 2007
    1,496
    4
    38
    oka uba daddy band ekata deepan..... un okata ela music parak dala patta sinduwak hadai oken:lol:
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    අසම්මත ...සම්මත බව ..
    ආදරයක...
    තෝරන්නෙ ..අපිමයි...
    ඉට පස්සෙ ..එක විදවන්නෙත්...
    අපිමයි.....
    මොනව කරන්නද බන් ...මත් මි දවස් වල විදවනව..ඇති වෙන්න.. මක් කරන්නද පුලුවන් තරන් කල් ඉවසනව ...එ බැරි උනත් එත් ඉවසනව ...
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    methsri said:
    අසම්මත ...සම්මත බව ..
    ආදරයක...
    තෝරන්නෙ ..අපිමයි...
    ඉට පස්සෙ ..එක විදවන්නෙත්...
    අපිමයි.....
    මොනව කරන්නද බන් ...මත් මි දවස් වල විදවනව..ඇති වෙන්න.. මක් කරන්නද පුලුවන් තරන් කල් ඉවසනව ...එ බැරි උනත් එත් ඉවසනව ...

    ඒක තමයි කරන්න තියන හොදම දේ
    ඉවසලා...
    ඉවසලා...
    ඉවසලා...
    ඉවසලා...
    ඉවසලා...
    ඉවසලා...
    අන්තිමට අමතක කරනවා