ඉදා මන්තරයක්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    බයියෝ දවස ගානේ මිනිස්සු බ්‍රේන්වොශ් කරනවත් වගේ ටිකක්. අරගලේට මඩ ගහ ගහ ආපහු ඔලුව උස්සන අය අඩපණ කරන්න කැම්පේන් එකක් ගෙනියනවා කියලා හිතෙනවා දවස ගානෙ කිසි ම තේරුමක් නැති අරගල අවලාද මීම් වලින්, සෝශල් මීඩියා වලින් දකිද්දි.
    මේ වගේ දේවල් මතක් කරපන් හැමෝටම දවස ගානේ නැත්නම් මුකුත් නොදන්න මෝඩයො බ්‍රේන්වොශ් වෙනවා


    417249912_10211450505254617_84llllllllllllllllllllllll.jpg