Pan piti kiyanne gluten. Hondata haduwath samaharunta awul. Haal piti indi appa(pan piti mix nathi) kala balapan..
So umbe awlak wennath puluwan naththan un jarawak danawa wennath puluwan...
ගැස්ට්‍රයිටිස් naha eth kaden gena indi appa bada pirenna kaawama tika welawak yadi badgini wage danenawa bada pichchenawa wage ,
mokak hari dana chemical ekak wenna athi piti ekata
දහජරා කෙමිකල් දානව කියල හැම එකාටම බනින්න එපා තොපෙ දහජරා බඩවල් වල වැරැද්දට.
කැකුලුහාල් පිටිවලින් හදපු ඕන කෑමකට ගැස් වැඩිවෙනව.
තව පාන්පිටි වලටත් වැඩිවෙනව
මිරිසට හොද්ද තිබුනත් වැඩිවෙනව
උබ කියපන්කො ඔය දාන කෙමිකල් එක.චුට්ටක් වහ කෑවට කමක් නෑ![]()
උබ කියපන්කො ඔය දාන කෙමිකල් එක.
බෞරුවො වගේ කෑගැහුවට දන්නෙත් නෑ.
අපෙ ගෙදර ඕව හැදුවම තාත්තට විතරයි ගෑස් වැඩිවෙන්නෙ. අපිට ඔය ප්රෂ්න නෑ
මම කාල බීල සැපේ මැරේල යනව. උබ නොකා නොබී දුක්විදල මැරිල යනවඉතිං උඹ කාල මැරියං..මම උඹට කන්න ඵපා කිව්වෙ නෑනේ![]()