ඉදිකිරීම් ක්ෂේත්රයේ භාවිත වන අමුද්රව්&
අලුත් වැඩකට අත ගහන්න තමා බැලුවෙ.ගොඩනැගිලි ක්ෂේත්රයේ භාවිත වන අමුද්‍රව්‍ය ගැන දන්න දේවල් ටිකක් බෙදා හදා ගන්න තමා හිතාගෙන ඉන්නෙ.විශේෂයෙන් හොද අමුද්‍රව්‍ය කොහොමද අදුන ගන්නෙ,මොනාද විකල්ප ඔය වගේ දේවල් තමා කතා කරන්න යන්නෙ.
අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ වැලි ගැන.
වැලි කියන්නෙ ගොඩනැගිලි ක්ෂේත්රයේ බහුලව භාවිත කරන අමුද්‍රව්‍යක්.විශේෂයෙන්ම වැලි බහුලවම භාවිත කරන්නෙ බදාම සෑදීමට,කොන්ක්‍රීට් සෑදීමට,සිමෙන්ති බ්ලොක්ගල් සෑදීමට...
අද වනවිට විවිද වර්ග වල වැලි වෙලද පොලේ දකින්නට ලැබෙනවා.
1.ගංගා වැලි(river sand)

2.මුහුදු වැලි(pit sand)

3.කුඩු කරන ලද කලු ගල් වැලි(crushed stone sand)

කුමන වර්ගයක වැලි උනත්,භාවිත කරන වැලි,
1.ශක්තිමත්(hard) විය යුතුයි.
2.දිගුකල් පැවතීම(durability) විය යුතුයි.
3.පිරිසිදු(clean) විය යුතුයි.
4.මැටි වැනි ස්වභාවයක් නොමති විය යුතුයි.(free from adherent coating)
5.කාබනික අපද්‍රව්‍ය වලින් තොර විය යුතුයි.
වැලි මිලදී ගැනීමේදි අවධානය යොමු කල යුතු කරුණු
පලමු කරුණ
සාමාන්‍යයෙන් අද වන විට මුහුදු වැලි වෙලද පොලේ දකින්නට ලැබෙනවා.මුහුදු වැලි භාවිතය සම්බන්ධයෙන් අද වන විට සමාජයේ විවිද මත තිබෙනවා.නමුත් මාගෙ පෞද්ගලික මතය(සහ මහාචාර්ය මතය) තමා මුහුදු වැලි ඉදිකිරීම් සදහා එතරම් සුදුසු නොවන බව.ඒකට හේතුව තමා මුහුදු වැලි ඉහත සදහන් කරන ලද තත්ව සම්පූර්න නොකිරීම.එමගින් ඔබ සාදන ලද ගොඩනැගිල්ලෙ ශක්තිමත් භාවය,දිගුකාලීන පැවැත්මට හානි කරනවා.සමහර විට ඔබ කැමති ඇති මුහුදු වැලි බාවිත කල විට මොනා වෙයිද කියල දන ගන්න..එමගින් බිත්ති වල ඉරි තැලීම් ඇති වෙනව.එයට හේතුව තමා මුහුදු වැලි කෙතරම් පිරිසිදු කලත් එහි ලවණ ස්වභාවය සම්පූර්නයෙන් ඉවත් නොවීම.එම නිසා ඔබ ඉදිකිරීම් සදහා හැකි සෑම විටම ගංගා වැලි භාවිත කරන්න.
දැන් ඔන්න තවත් ප්‍රශ්නයක් තියෙනව..හාර්ඩ්වෙයා එකක තියෙන වැලි වලින් අපි කොහොමද හරියටම දැනගන්නෙ මේ තියෙන්නෙ මුහුදු වැලි ද,ගංගා වැලිද කියල අයිතිකාරයාගෙන් අහනවද හොරා ගෙ අම්මගෙන් පේන අහනව වගේ නෙ.අපි මුහුදු වැලි වෙන්කරල හදුනගන්න දැන ගෙනෙ ඉන්න ඕනෙ.
මෙන්න මේකයි වෙනස...
1.මුහුදු වැලි සාමාන්‍යයෙන් සියුම්,ඒත් ගංගා වැලි එහෙම නෑ සියුම්,මධ්‍යම හා විශාල වැලි අංශු වලින් සමන්විතයි.
2.වැලි හොදින් නිරීක්ෂණය කලාම සමහර විට සිප්පි කටු වැනි දේවල් දකින්න ලැබෙයි.අන්න ඒව තමා මුදූ වැලි
දෙවන කරුණ
හොද වැලි, මැටි අංශු වලින් තොරයි.ඔබ සමහර විට දැකල ඇති වර්ෂා කාල වලදී වැලි ගොඩවල් මඩ වෙලා වගේ තියෙනව.ඒකෙන් කියවෙන්නෙ වැලිවල මැටි අංශු තියෙන්ව.ඒ වගේ වැලිත් ඉදිකිරීම් සදහා එතරම් යෝග්‍ය නෑ.
තෙවන කරුණ
වැලි පිරිසිදු බවින් සමන්විත විය යුතුයි.එමගින් වැලි සහ සිමෙන්ති අතර රසායනික ප්‍රතික්‍රියාව හොදින් සිදුවී හොද ශක්තිමත් බන්දනයක් හදනව.එමගින් ගොඩනැගිල්ලෙ ශක්තිමත් බව වැඩිවෙනවා.
දැන් අපි කොහොමද වැලි වල පිරිසිදු බව තීරනය කරන්නෙ..ඒකටත් වැඩක් තියෙනව
අල්ලට වැලි ටිකක් ගන්න.දැන් අත් දෙකෙන්ම ඒ වැලි ටික තෙරපල පිරිමදින්න.ඊට පස්සෙ අල්ල චෙක් කොරල බලන්න.අල්ලෙ දූවිලි වගේ තියේ නම් ඉතින් වැලි එච්චර පිරිසිදු නෑ.
ඊලග දවසේ මං කතා කරන්න බලාපොරොත්තුවෙන්නෙ සිමෙන්ති ගැන..ඒත් ඉතින් කට්ටියගෙ ප්‍රතිචාර අනුව තමා ඉතින්
ඔන්න සිමෙන්ති ගැන http://www.elakiri.com/forum/showthread.php?t=1636471

Last edited: