ඉදිකිරීම් සම්බන්ධ උදවු ඕනි - (කොන්ක්රීට් "
මම දැක්කා එළකිරි එකේ කොන්ක්රීට් සම්බන්ධව ගොඩාක් අය ලියලා තියෙනවා. ඒවාත් කියෙව්වා. මට දැන ගන්න ඕනි පහල තියෙන ප්රශ්න ටිකට ළගදී ගෙවල් හදපු/ අත්දැකීම් තියෙන කාගෙ කාගෙනුත් අදහස් ටිකක්.
මම සෘජුකෝණාස්රාකාර හැඩයේ ගොඩනැගිල්ලක් හදන්න යනවා. ප්ලෑන් එක තාම ඇන්දෙ නෑ. හැබැයි මගේ හිතේ තියෙන්නේ අඩි 12x40 වගේ ප්රමාණයක පුංචි බිල්ඩින් එකක්.
මගේ ප්රශ්න ටික මේවා.
1. තට්ටු දෙකක ගොඩනැගිල්ලක් නම් හදන්නේ කොන්ක්රීට් කණු වල ඝනකම කොච්චර වෙන්න ඕනිද?
2. බීම් වල ඝණකම කොච්චර වෙන්න ඕනිද?
3. බේස්වලවල් කොච්චර ගැඹුරට කපන්න ඕනිද?
4. කොන්ක්රීට් කණු දෙකක් අතර පරතරය කොච්චර වෙන්න ඕනිද.?
5. නූල් කීයේ කම්බිද පාවිච්චි කරන්න ඕනි?
6. කොන්ක්රීට් ස්ලැබ් එකේ ඝණකම කොච්චර වෙන්න ඕනිද.?
7. මගේ ගොඩනැගිල්ලේ වර්ගඵලය වර්ග අඩි 480 ක් විතර වෙන්නේ. මට ස්ලැබ් එකට කොන්ක්රීට් එක දාන්න සිමෙන්ති කොට්ට /වැලි/ගල් කම්බි කොච්චර යයිද?
8. කණු/ බීම් වලට කොච්චර සිමෙන්ති කොට්ට /වැලි/ගල් කම්බි කොච්චර යයිද?
9. මට තට්ටු 3ක් ගහන්න නම් ඕනි ( ඒ කියන්නේ ස්ලැබ් දෙකක් වදිනවා). ඔය උඩින් අහපු ප්රශ්නවලට උත්තර මොනවාද.
මම දන්නවා මේක ටිකක් ලොකු ප්රශ්න පත්රයක් කියලා. ඒ වුණාට එළකිරි සයිට් එකේ ඉංජිනේරැවෝ/ කන්ට්රැක්ට් ගන්න අය-අත්දැකීම් බහුල අය ඉන්න විත්තිය ත්රෙඩ් බලපුවාම තේරැම් ගත්ත නිසා මම ඇහැවුවේ. ප්රශ්න ඔක්කෝටම උත්තර දුන්නොත් ගොඩාක් පිං. මේකෙ රෙප් දෙනවා කියලා එකකුත් තියෙනවා. ඒක කරන්නේ කොහොමද කියලා කිවුවවොත් මට ඒක කරන්නත් පුලුවන්.

හත්වෙනි ප්රශ්නෙට එහෙම උත්තරයක් දන්නවාද.. 