ගෙයක් හදාගන්න උදවු....
මෙන්න මෙහෙමයි වෙන්නේ...
මගේ ඉඩම තියෙන්නේ, මීගමුව හලාවත පාරේ, වයික්කාලේ. මහ පාරෙ ඉදල මීටර් 50 ක් වගේ.
මට දැනගන්න ඕන මැටීරියල් වල මිල ගනන් දැනගන්න ඕන.
උදා,
01. 6'x 9' කළුගල් කියුබ් එකක සාමාන්‍ය මිල සහ ගන්න තැනක්
02. ෆවුන්ඩේශන් බදින්න හොද ගල් කුඩුද වැලිද
03. වැලි සහ ගල් කුඩු කියුබ් එකක මිල සහ ගන්න හොද තැනක්
04. මම හිතාගෙන ඉන්නේ සිමෙන්ති කොට්ට 25ක් 30 ක් එක පාර ගන්න. සහ මොකද්ද හොද සිමෙන්ති වර්ගය. සහ ඩීලගෙන් ගන්න එක වාස්
සහ ඔයාලට ආපු ප්‍රශ්න මොනවද ගේ හදන්න ගත්තහම...
මම ගේ හදද්දී ලංකාවේ නෑ... ඒකයි බය.. මට මෙහේ ඉදල ඔක්කොම කන්ට්‍රෝල් කරන්න වෙනවා.. තාත්තා, මල්ලි ඉන්නව බලන්න, ඒත් බයයි..
පොඩ්ඩක් උපදෙස් ටිකක් දෙන්ඩෝ....