ස්තුති උපදෙස් වලට.
ubama decide karapana ban karanna one de..... ube life eka ape nemei...
ස්තුති උපදෙස් වලට.
වයස ප්‍රශ්ණයක් නෑ මචන්. උඹට කරන්නම හිතෙනවනම් උපරිම උත්සාහයෙන් කරපන්. හැබැයි ඒ වගේම කැම්පස් ගියාට පස්සෙත් පොඩ්ඩක්වත් කම්මැලි නොවී උපරිම කැපවීමෙන් වැඩ කරපන්. එහෙම කළොත් උඹ හිතනවටත් වඩා ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්.
ubama decide karapana ban karanna one de..... ube life eka ape nemei...
A/L කරන්න එපා යකෝ. තොට පිස්සුද ? ගැළපෙන රස්සාවක් කරලා career development එකක් හදා ගන්න. විස්වාස කරපන් මටත් අවුරුදු 23ක්. තාම රස්සාවක් නෑ. මොන දේකටවත් සැලෙන්න එපා. හිත කියන ඒවා කරන්න එපා. ඌට හුකා ගන්න කියලා උබ කරන්න ඕන එක කරපන්. සහෝදරයා උබට සුබ පතනවා ඉදිරි අනාගතේට.![]()
අන්න මචන් තන්කූ ගොඩක් මට දැන් උපරිම උණ ඇතිවෙලයි ඉන්නේ දැන් තමා තේරෙන්නෙ කාලයේ වටිනාකම වයස ගැන දැන් කරන්නදෙයක් නෑ.ඒ හින්දා මට ඕනේ හොද ඩිග්රීයකම කරන්න එතකොට කාලයෙන් පස්සට ගියපු එක ටිකක් හරි මග අරව ගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා.
a/l karanna yanawa kiyanne awadanama wadi. hodama option eka podi jobak karana gaman ousl degreeyak karana eka. dip eken passe normal job ekakata gihin digarama degreeya karana eka.
ehemath amarunam tech eka haraha giyanam hari. tech eke wayasa wadi ayath oni tharam igena gannawa. eth oya thoragena thiyena field walatanam adala nathi wei
උඹ ඇත්තටම කැමති දේ තෝරගෙන බය නැතිව පටන් ගනින්. අත අරින්න එපා. උපරිම මහන්සිවෙලා වැඩ කළොත් කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක් වෙන්න උනත් පුළුවන්. වයස ප්‍රශ්ණයක් නෑ.
මේ තියෙන්නෙ උඹට වඩා ගොඩක් පරක්කු වෙලා පටන් ගත්ත පොරක් ගැන කතාවක්:
ගොඩක් ස්තුතියි මචන්.






දැන් උබට කට්ටිය කියයි වයස වැඩී කියලා. ඒත් කරන්න දෙයක් නැහැනේ !



කදවුරකට හරි ගිහින් ඉගෙනගනින්. 
AL karata kisi awlak na machan....
habayi umba hithanawata wada henama katta bn.... aru dala thiyana paper cut eka godakkalekata uda ekak bn.... dan kale wenas bn... eliye athule competition eka hena wenas and uparimai..ekata eka na...campus notherenne z score eke 0.01 n wage...
e ALs ne..athuleth pattama katta bn....mokada enne okkoma hena br8 case tika un ekka karata kara wade denna oni.... anika campus ekedi pothe danuma madi bn....wate pite danuma and common sense oni wenawa...
umba br8 case ekak wela AL kela une umbe waradinnam AL karapan... mokada umba eliyata eddi 30 wath wei ne.. anith eunta wada 5 years wage gap ekak..ethakota umbawa field eken thoraganna nam aduma 1st class or 2nd classs upper ekak daganna oni...
lesi na puthe gamana... avurudu 6k eka digata katta..mula idan katu kapu nathi ekekta eka aprata oya katta kanna ba bn..danna nisa kiyanne...
Open uni eketh degree thiyanawane... umba ekath balala poddak hithapan...
umbata jaya...
oni udawwak thiyanawanam kiyapan kollo....![]()
දැන් උබට කට්ටිය කියයි වයස වැඩී කියලා. ඒත් කරන්න දෙයක් නැහැනේ !
සල්ලි නැත්තන් ප්‍රයිවට් කැම්පස් යන්න බැහැ
A/L කරහන්, කරල එකෙන්ම ගොඩ යමන්. හැබැයි අනිවා යන්නම ඕනි හරිද ? නැත්තන් ආයෙත් අවුරුද්දක් අපරාදේ !
ටියුශන් යන්නත් සල්ලි ඕනි නේහ්? මාසෙට 1000ක් ද කොහිදනේ දැන් ?
කොහෙන් ගියත් english කියන දේ අමතක කරන්න එපා.කදවුරකට හරි ගිහින් ඉගෙනගනින්.
OUSL (Open University) එකේත් degree තියේ. සල්ලි යනවා අඩුයි.
IT කරනවනන් BCS 3 lakh යන්නේ.(ඒකට english ටිකක් ඕනි හැබැයි) job කරනගමන් සල්ලි හොයගන්න තම වෙන්නේ.
කට්ට ගැන හිතන්න එපා. මේ ලෝකේ ලෙසියෙන් ගොඩ ගිය උන් නෑ. මොකක් කරත් කට්ට සුවර් ! private uni ගියත් gov. uni ගියත් කට්ට සුවර්. ඉතින් කට්ට කියන එක අතෑරලා දාහන්.
ඔය මුකුත් බැරි නං හොද Engish course එකක් කරහන්.(අර තියෙන්නේ English කතා කරවීමේ කදවුරු වගේ එව්වා) English හැකි උන්ට job ඕනි තරන් තියේ
කින්ඩියට නෙවෙයි කියන්නේ
ආයේ පොතේ වැඩ වලට කාලේ නාස්ති කරන්න එපා
දෑතේ එකකට කොලොෆිකේෂන් හොයා ගනින්
උදා :
බියුටි කල්චර් කොස් එකක් කරපන් , නැත්නම් ඩ්‍රෙස් මෙකින් හරි කුකරි පැත්ත හරි ඉක්මනට ඉගෙන ගනින්
ලෝකේ කොහේ ගියත් ජොබක් ෂුවර්
එක්ස්ටනල් ඩිග්‍රිය කරා කියපන්කො උඹ ආයේ ඉගෙන ගෙන , උඹට වෙන්නේ ආණ්ඩුවේ කන්තෝරුවක ෆයිස් අස්සේ ඉන්න මෙලෝ රහක් නැහැ , ජීවිතේට ගෝ එකක් නැහැ
අවුලක් ගන්න එපා
කොරියන් ඉගන ගෙන, කොරියන් විබාගේ ලියලා, හොදට pass වෙලා කොරියන් පලයන් මචන් .අනිවා ගොඩ යතහැකි .