ඉදිරිඅධ්‍යාපනයටඋපදෙසක්.

Advice

Member
Jul 23, 2015
29
1
0
වයස ප්‍රශ්ණයක් නෑ මචන්. උඹට කරන්නම හිතෙනවනම් උපරිම උත්සාහයෙන් කරපන්. හැබැයි ඒ වගේම කැම්පස් ගියාට පස්සෙත් පොඩ්ඩක්වත් කම්මැලි නොවී උපරිම කැපවීමෙන් වැඩ කරපන්. එහෙම කළොත් උඹ හිතනවටත් වඩා ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්.

අන්න මචන් තන්කූ ගොඩක් මට දැන් උපරිම උණ ඇතිවෙලයි ඉන්නේ දැන් තමා තේරෙන්නෙ කාලයේ වටිනාකම වයස ගැන දැන් කරන්නදෙයක් නෑ.ඒ හින්දා මට ඕනේ හොද ඩිග්‍රීයකම කරන්න එතකොට කාලයෙන් පස්සට ගියපු එක ටිකක් හරි මග අරව ගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා.
 
Advice

Member
Jul 23, 2015
29
1
0
ubama decide karapana ban karanna one de..... ube life eka ape nemei...​

ow mcn.anthima thirane kohomath ganne mama thama.eath mata hithuna athdhakim thiyana kattiyagen mama nodhakina paththa gana upades tikak ganna.
 
Last edited:

Advice

Member
Jul 23, 2015
29
1
0
A/L කරන්න එපා යකෝ. තොට පිස්සුද ? ගැළපෙන රස්සාවක් කරලා career development එකක් හදා ගන්න. විස්වාස කරපන් මටත් අවුරුදු 23ක්. තාම රස්සාවක් නෑ. මොන දේකටවත් සැලෙන්න එපා. හිත කියන ඒවා කරන්න එපා. ඌට හුකා ගන්න කියලා උබ කරන්න ඕන එක කරපන්. සහෝදරයා උබට සුබ පතනවා ඉදිරි අනාගතේට.:yes:

ස්තුති මචෝ.
 
mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
අන්න මචන් තන්කූ ගොඩක් මට දැන් උපරිම උණ ඇතිවෙලයි ඉන්නේ දැන් තමා තේරෙන්නෙ කාලයේ වටිනාකම වයස ගැන දැන් කරන්නදෙයක් නෑ.ඒ හින්දා මට ඕනේ හොද ඩිග්‍රීයකම කරන්න එතකොට කාලයෙන් පස්සට ගියපු එක ටිකක් හරි මග අරව ගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා.

උඹ ඇත්තටම කැමති දේ තෝරගෙන බය නැතිව පටන් ගනින්. අත අරින්න එපා. උපරිම මහන්සිවෙලා වැඩ කළොත් කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක් වෙන්න උනත් පුළුවන්. වයස ප්‍රශ්ණයක් නෑ.

මේ තියෙන්නෙ උඹට වඩා ගොඩක් පරක්කු වෙලා පටන් ගත්ත පොරක් ගැන කතාවක්
:

dfcz7r.jpg

35lgi7k.jpg
 
Advice

Member
Jul 23, 2015
29
1
0
a/l karanna yanawa kiyanne awadanama wadi. hodama option eka podi jobak karana gaman ousl degreeyak karana eka. dip eken passe normal job ekakata gihin digarama degreeya karana eka.
ehemath amarunam tech eka haraha giyanam hari. tech eke wayasa wadi ayath oni tharam igena gannawa. eth oya thoragena thiyena field walatanam adala nathi wei

tnx bn.
 
Advice

Member
Jul 23, 2015
29
1
0
උඹ ඇත්තටම කැමති දේ තෝරගෙන බය නැතිව පටන් ගනින්. අත අරින්න එපා. උපරිම මහන්සිවෙලා වැඩ කළොත් කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක් වෙන්න උනත් පුළුවන්. වයස ප්‍රශ්ණයක් නෑ.

මේ තියෙන්නෙ උඹට වඩා ගොඩක් පරක්කු වෙලා පටන් ගත්ත පොරක් ගැන කතාවක්
:

ගොඩක් ස්තුතියි මචන්.
 
SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    AL karata kisi awlak na machan....

    habayi umba hithanawata wada henama katta bn.... aru dala thiyana paper cut eka godakkalekata uda ekak bn.... dan kale wenas bn... eliye athule competition eka hena wenas and uparimai..ekata eka na...campus notherenne z score eke 0.01 n wage...

    e ALs ne..athuleth pattama katta bn....mokada enne okkoma hena br8 case tika un ekka karata kara wade denna oni.... anika campus ekedi pothe danuma madi bn....wate pite danuma and common sense oni wenawa...

    umba br8 case ekak wela AL kela une umbe waradinnam AL karapan... mokada umba eliyata eddi 30 wath wei ne.. anith eunta wada 5 years wage gap ekak..ethakota umbawa field eken thoraganna nam aduma 1st class or 2nd classs upper ekak daganna oni...:dull::dull:

    lesi na puthe gamana... avurudu 6k eka digata katta..mula idan katu kapu nathi ekekta eka aprata oya katta kanna ba bn..danna nisa kiyanne...
    Open uni eketh degree thiyanawane... umba ekath balala poddak hithapan...

    umbata jaya... :cool::cool:

    oni udawwak thiyanawanam kiyapan kollo.... :yes::yes:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    :yes:දැන් උබට කට්ටිය කියයි වයස වැඩී කියලා. ඒත් කරන්න දෙයක් නැහැනේ !:yes:
    සල්ලි නැත්තන් ප්‍රයිවට් කැම්පස් යන්න බැහැ :confused:
    A/L කරහන්, කරල එකෙන්ම ගොඩ යමන්. හැබැයි අනිවා යන්නම ඕනි හරිද ? නැත්තන් ආයෙත් අවුරුද්දක් අපරාදේ !
    ටියුශන් යන්නත් සල්ලි ඕනි නේහ්? මාසෙට 1000ක් ද කොහිදනේ දැන් ? :shocked:

    කොහෙන් ගියත් english කියන දේ අමතක කරන්න එපා. :yes::yes: කදවුරකට හරි ගිහින් ඉගෙනගනින්.
    OUSL (Open University) එකේත් degree තියේ. සල්ලි යනවා අඩුයි.
    IT කරනවනන් BCS 3 lakh යන්නේ.(ඒකට english ටිකක් ඕනි හැබැයි) job කරනගමන් සල්ලි හොයගන්න තම වෙන්නේ.
    කට්ට ගැන හිතන්න එපා. මේ ලෝකේ ලෙසියෙන් ගොඩ ගිය උන් නෑ. මොකක් කරත් කට්ට සුවර් ! private uni ගියත් gov. uni ගියත් කට්ට සුවර්. ඉතින් කට්ට කියන එක අතෑරලා දාහන්.
    ඔය මුකුත් බැරි නං හොද Engish course එකක් කරහන්.(අර තියෙන්නේ
    English කතා කරවීමේ කදවුරු වගේ එව්වා) English හැකි උන්ට job ඕනි තරන් තියේ :yes:
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    කින්ඩියට නෙවෙයි කියන්නේ

    ආයේ පොතේ වැඩ වලට කාලේ නාස්ති කරන්න එපා

    දෑතේ එකකට කොලොෆිකේෂන් හොයා ගනින්

    උදා :
    බියුටි කල්චර් කොස් එකක් කරපන් , නැත්නම් ඩ්‍රෙස් මෙකින් හරි කුකරි පැත්ත හරි ඉක්මනට ඉගෙන ගනින්
    ලෝකේ කොහේ ගියත් ජොබක් ෂුවර්
    එක්ස්ටනල් ඩිග්රිය කරා කියපන්කො උඹ ආයේ ඉගෙන ගෙන , උඹට වෙන්නේ ආණ්ඩුවේ කන්තෝරුවක ෆයිස් අස්සේ ඉන්න මෙලෝ රහක් නැහැ , ජීවිතේට ගෝ එකක් නැහැ

    අවුලක් ගන්න එපා
     
    Advice

    Member
    Jul 23, 2015
    29
    1
    0
    AL karata kisi awlak na machan....

    habayi umba hithanawata wada henama katta bn.... aru dala thiyana paper cut eka godakkalekata uda ekak bn.... dan kale wenas bn... eliye athule competition eka hena wenas and uparimai..ekata eka na...campus notherenne z score eke 0.01 n wage...

    e ALs ne..athuleth pattama katta bn....mokada enne okkoma hena br8 case tika un ekka karata kara wade denna oni.... anika campus ekedi pothe danuma madi bn....wate pite danuma and common sense oni wenawa...

    umba br8 case ekak wela AL kela une umbe waradinnam AL karapan... mokada umba eliyata eddi 30 wath wei ne.. anith eunta wada 5 years wage gap ekak..ethakota umbawa field eken thoraganna nam aduma 1st class or 2nd classs upper ekak daganna oni...:dull::dull:

    lesi na puthe gamana... avurudu 6k eka digata katta..mula idan katu kapu nathi ekekta eka aprata oya katta kanna ba bn..danna nisa kiyanne...
    Open uni eketh degree thiyanawane... umba ekath balala poddak hithapan...

    umbata jaya... :cool::cool:

    oni udawwak thiyanawanam kiyapan kollo.... :yes::yes:

    tnx mcn.mama karanawa.sub awlak na.mata e kale a/l karana hati gana awabodhayak thibbe ne.o/l wage karanna gihin thama kela wunee.dan therenawa.mata e dewal kiyala dhenna kawruth hitiyeth ne.mama pita ayagen ahanna giyeth ne.
     
    Advice

    Member
    Jul 23, 2015
    29
    1
    0
    :yes:දැන් උබට කට්ටිය කියයි වයස වැඩී කියලා. ඒත් කරන්න දෙයක් නැහැනේ !:yes:
    සල්ලි නැත්තන් ප්‍රයිවට් කැම්පස් යන්න බැහැ :confused:
    A/L කරහන්, කරල එකෙන්ම ගොඩ යමන්. හැබැයි අනිවා යන්නම ඕනි හරිද ? නැත්තන් ආයෙත් අවුරුද්දක් අපරාදේ !
    ටියුශන් යන්නත් සල්ලි ඕනි නේහ්? මාසෙට 1000ක් ද කොහිදනේ දැන් ? :shocked:

    කොහෙන් ගියත් english කියන දේ අමතක කරන්න එපා. :yes::yes: කදවුරකට හරි ගිහින් ඉගෙනගනින්.
    OUSL (Open University) එකේත් degree තියේ. සල්ලි යනවා අඩුයි.
    IT කරනවනන් BCS 3 lakh යන්නේ.(ඒකට english ටිකක් ඕනි හැබැයි) job කරනගමන් සල්ලි හොයගන්න තම වෙන්නේ.
    කට්ට ගැන හිතන්න එපා. මේ ලෝකේ ලෙසියෙන් ගොඩ ගිය උන් නෑ. මොකක් කරත් කට්ට සුවර් ! private uni ගියත් gov. uni ගියත් කට්ට සුවර්. ඉතින් කට්ට කියන එක අතෑරලා දාහන්.
    ඔය මුකුත් බැරි නං හොද Engish course එකක් කරහන්.(අර තියෙන්නේ
    English කතා කරවීමේ කදවුරු වගේ එව්වා) English හැකි උන්ට job ඕනි තරන් තියේ :yes:

    tnx.
     
    Advice

    Member
    Jul 23, 2015
    29
    1
    0
    කින්ඩියට නෙවෙයි කියන්නේ

    ආයේ පොතේ වැඩ වලට කාලේ නාස්ති කරන්න එපා

    දෑතේ එකකට කොලොෆිකේෂන් හොයා ගනින්

    උදා :
    බියුටි කල්චර් කොස් එකක් කරපන් , නැත්නම් ඩ්‍රෙස් මෙකින් හරි කුකරි පැත්ත හරි ඉක්මනට ඉගෙන ගනින්
    ලෝකේ කොහේ ගියත් ජොබක් ෂුවර්
    එක්ස්ටනල් ඩිග්රිය කරා කියපන්කො උඹ ආයේ ඉගෙන ගෙන , උඹට වෙන්නේ ආණ්ඩුවේ කන්තෝරුවක ෆයිස් අස්සේ ඉන්න මෙලෝ රහක් නැහැ , ජීවිතේට ගෝ එකක් නැහැ

    අවුලක් ගන්න එපා

    tnx.
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    කොරියන් ඉගන ගෙන, කොරියන් විබාගේ ලියලා, හොදට pass වෙලා කොරියන් පලයන් මචන් .අනිවා ගොඩ යතහැකි .
     
    Advice

    Member
    Jul 23, 2015
    29
    1
    0
    කොරියන් ඉගන ගෙන, කොරියන් විබාගේ ලියලා, හොදට pass වෙලා කොරියන් පලයන් මචන් .අනිවා ගොඩ යතහැකි .

    ඒක හෙන රිස්ක් එකක් නේ.ඔය එක්සෑම් එක පාස් උනත් ඔක්කොම යවන් නෑ. දේශපාලන උදව් අනිවා ඕනෙ.පාරට බැහැල උද්ගෝශන කර කර ඉන්න තමා වෙන්නේ. පහුගිය ටිකේම නිවුස් වල ඔය සීන් තිබ්බේ.