ඉදිරියට ඉල්ලුම වැඩි වෙයි කියලා හිතන job feild

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මේ දාපු ලිස්ට් එකේ ඕන තරම් ඉන්නවනෙ පඳුරකට පයින් ගැහුවම විසික් වෙන තරමෙ. ඉන්න තරමට ජොබ් නෑ. මේ ලිස්ට් එකේ හිතලවත් නැති පැති වලින් තමා ඉස්සරහට ජොබ් මාකට් එක හැදෙන්නෙ.
    :yes:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ දාපු ලිස්ට් එකේ ඕන තරම් ඉන්නවනෙ පඳුරකට පයින් ගැහුවම විසික් වෙන තරමෙ. ඉන්න තරමට ජොබ් නෑ. මේ ලිස්ට් එකේ හිතලවත් නැති පැති වලින් තමා ඉස්සරහට ජොබ් මාකට් එක හැදෙන්නෙ.
    කාලයක් යද්දි ඕනම ජොබ් එකකට ඔය දේ වෙනවා බං. ෆීල්ඩ් එකක හොදම 5% තමයි හොදටම හම්බ කරන්නෙ. අනිත් එවුන් නිකන් සර්වයිව් වෙනවා විතරයි. මේ දේ ඉස්සරහට තව වැඩි වෙයි.
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113


    මේක දැම්මේ ත්‍රීවිල් රස්සාවට ඉල්ලුමක් එයි කියලා නෙවෙයි.
    තමන් කරන දේ උපරිම වෘත්තීය ගරුත්වය රැකගෙන කරනවා කියන්නේ ඒ ජොබ් එක බොහෝදුරට සාර්ථකයි.
    එහෙම කෙනෙක්ට මුලින් ඉල්ලුමක් නැතත් කාලයක් ගිහින් හරි ඉල්ලුම හැදෙනවා.