ඉදිරියට වාහන මිල වැඩිවෙයි ද???

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔව් වාහන තව ගණන් යනවා යනවා නෙමේ දැනටමත් ගිහින් තියෙන්නේ
    දේශපාලන පරයෝ ටික නිකම්ම ඉදලා අපේ සල්ලි හොරකම් කරලා ඕන වහනයක් පෙර්මිට් වලට ගෙනෙල්ල නිකම් පදිනවා
    මහන්සි වෙලා කට්ට කාලා උන්ටත් එක්කම හම්බ කරන අවුන් එක්කෝ බස් වල නෙත්නම් මරුටි මිනි පෙට්ටි පදිනවා
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    ඔව් වාහන තව ගණන් යනවා යනවා නෙමේ දැනටමත් ගිහින් තියෙන්නේ
    දේශපාලන පරයෝ ටික නිකම්ම ඉදලා අපේ සල්ලි හොරකම් කරලා ඕන වහනයක් පෙර්මිට් වලට ගෙනෙල්ල නිකම් පදිනවා
    මහන්සි වෙලා කට්ට කාලා උන්ටත් එක්කම හම්බ කරන අවුන් එක්කෝ බස් වල නෙත්නම් මරුටි මිනි පෙට්ටි පදිනවා

    sira kathawa machn
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Minissu ekamuthu na ne okkoma ekathu wela wahana salli walata nogena innawa, ethakota anduwata tax walin ena aadayama nathi wenawa, ee adayama loku balapamak wei budget ekata. eth meka practicle na. ganna eka mala perethaya wage gannawane :lol: oyita wada lesiyi 60laks car walata wiyadam karanne nathuwa e salli walin immigrate wena eka. ehema unama adu ganata car ganna puluwan.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Minissu ekamuthu na ne okkoma ekathu wela wahana salli walata nogena innawa, ethakota anduwata tax walin ena aadayama nathi wenawa, ee adayama loku balapamak wei budget ekata. eth meka practicle na. ganna eka mala perethaya wage gannawane :lol: oyita wada lesiyi 60laks car walata wiyadam karanne nathuwa e salli walin immigrate wena eka. ehema unama adu ganata car ganna puluwan.

    anduwa ehema kalath wenas karana ekak naha ban
    un dan balanne ratin salli eliyata yana eka adu karanna :baffled:

    me yana widiyata rupiyal walin salli ekathu karala wedak naha, mokada enna ennama rupiyala chora wenawane :baffled: