ඉදිරියට වාහන මිල වැඩිවෙයි ද???
අපි දන්නවා පහුගිය කාලේ පොඩි එන්ජින් ධාරිතාවක් තියන වාහන මිල අඩු වුනා..ඒකෙන් ඔය ටොයෝටා විට්ස් ...wagon R වගේ වාහන ම්ල අඩුවුනා..ඒක නිසා ගොඩක් අය ඒවා ගන්න කල්පනා කරා....
ඊට අමතරව ගෙවන මිලට වටින වාහන වර්ග කීපයකත් මිල අඩුවුනා ...ටොයෝටා CHR, හොන්ඩා Civic...වගේ ඒවා...
අනික් ලොකු වාහන හිතාගන්න බැරි ලොකු ගානකින් වැඩිකරා..උදාහරණයක් විදියට ටොයෝටා axio ...හොන්ඩා grace ...වගේ ඒවා..මම හිතන්නේ toyota axio අලුත්ම එක ලක්ශ 70 කිට්ටු වෙනවා...කිසිසේත්ම වටින්නේ නැ ඒ ගානට...සේල් වලනම් ගොඩගහලා තියනවා අනේ මන්දා මිනිස්සු ඔය තරම් ගන්නවද කියලා..
ඔයාලා හිතන්නේ ඉස්සරහට වාහන මිල මොකක් වෙයිද. මේ විදියටම තියෙයිද කාලයක්..ආයෙත් ඉතින් වැඩි කරන්න දේකුත් නැ නේද...හැබැයි ඉතින් ඩොලර් රේට් එකනම් දෙසීයටවත් යනවා තව මාස කීපයකින්..එතකොටනම් වාහන මිල ටිකක් වැඩිවෙයි..
අනික් ලස්සනම වැඩේ..බලපන්කෝ පරන වාහන මිල ගනන්..පරන ඇලියොන් 240 එහෙම ලක්ශ 36 ට එහෙම යනවා.. මට හිතෙනවා මෙහෙම දිගටම වාහන මිල වැඩිවුනොත් පරන ඔය ඇලියොන් 240 එහෙම ලක්ශ 40ක් විතර වෙයි කියලා...මට හිතෙන දේ.....
උබල දන්න...උබලට හිතෙන දේ කොටාගෙන යමල්ලා...