ඉදිරියේදී රත්‍රන් මිල අඩු වෙයිද වැඩි වෙයිද?

KeshanDK

Member
Jan 21, 2020
16
12
3
Guys!
ඉදිරියේදී රත්‍රන් මිල අඩු වෙයිද වැඩි වෙයිද?
 
tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,729
    75,886
    113
    Guys!
    ඉදිරියේදී රත්‍රන් මිල අඩු වෙයිද වැඩි වෙයිද?
    Define "ඉදිරියේදී"

    Short term Gold prices fluctuate but long term it always increases. Gold is a stable long term investment just like land
     
    • Like
    Reactions: KeshanDK

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    අඩුවෙනවා...
    සාක්කිය තමා බැංකු බොහොමයක් දැන් පවුමට දෙන්නේ 70,000 හෝ ඊට අඩුවෙන් 22kt වලට.
    මගේ අනුමානේ 120-100 ලෙවල් එකට එයි. ටික දවසට හරි....
    නැත්තන් වැඩි වෙන කාලේ 100,000 ට 95,000 ත් දුන්නනේ මේ අවුරුද්දේ...
     
    • Like
    Reactions: KeshanDK

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,183
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක හැමදාම වැඩිවෙනවා.

    බැංකුවලින් 22kt පවුමට තක්සේරුව 170ක් වගේ දෙනවා .
    මේ දවස්වල උකස් ණය පොලිය වැඩි නිසා බැංකුවෙන් උකස්ණය දෙන්නේ වටිනාකමෙන් 30-40%. මාස 3-4 වගේ අඩු කාලෙකට උකස් කරනවා නම් 110ක් වගේ උකස් නය දෙනවා
     
    යම් කොටසක් හරි මේ ලියලා තියන එකේ. එත් මෙතන දී, මේ සතියේ දුන්න උකස් වල තක්සේරු වටිනාකම 20,000 බැහැලා. 140,000 -150,000 තමා දෙන්නේ (බන්කුව මහජන, nsb, සම්පත් )
    ඒ කියන්නේ තක්සේරුව බැහැලා... බහින්නේ , ran මිල බහින් ට්‍රෙන්ඩ් එක එනකොට....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,183
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යම් කොටසක් හරි මේ ලියලා තියන එකේ. එත් මෙතන දී, මේ සතියේ දුන්න උකස් වල තක්සේරු වටිනාකම 20,000 බැහැලා. 140,000 -150,000 තමා දෙන්නේ (බන්කුව මහජන, nsb, සම්පත් )
    ඒ කියන්නේ තක්සේරුව බැහැලා... බහින්නේ , ran මිල බහින් ට්‍රෙන්ඩ් එක එනකොට....
    මේ සතියේ තමයි මට පවුමට 170ක් තක්සේරු වටිනාකම ලැබුනේ NDB එකෙන්. 110 ගානේ සල්ලි දුන්නා
    කලින් මිට වඩා දුන්නද කියන්න නම් දන්නේ නෑ
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    අඩුවෙනවා...
    සාක්කිය තමා බැංකු බොහොමයක් දැන් පවුමට දෙන්නේ 70,000 හෝ ඊට අඩුවෙන් 22kt වලට.
    මගේ අනුමානේ 120-100 ලෙවල් එකට එයි. ටික දවසට හරි....
    නැත්තන් වැඩි වෙන කාලේ 100,000 ට 95,000 ත් දුන්නනේ මේ අවුරුද්දේ...
    රුපියල් ද රත්තරන් ද?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ සතියේ තමයි මට පවුමට 170ක් තක්සේරු වටිනාකම ලැබුනේ NDB එකෙන්. 110 ගානේ සල්ලි දුන්නා
    කලින් මිට වඩා දුන්නද කියන්න නම් දන්නේ නෑ
    NDB එකේ වැඩියෙන් දුන්නා සදුදා නම්. එත් පොලිය අනිත් බැංකු වලට වඩා ගොඩක් වැඩියෙන් දුන්නේ...
    ප.ලි. ඔයාට 30% ද 29% ද හම්බුනේ

    රුපියල් ද රත්තරන් ද?
    දෙකම....
    ------ Post added on Oct 7, 2022 at 11:23 AM
     
    • Like
    Reactions: topkollek