Define "ඉදිරියේදී"Guys!
ඉදිරියේදී රත්‍රන් මිල අඩු වෙයිද වැඩි වෙයිද?
බැංකුවලින් 22kt පවුමට තක්සේරුව 170ක් වගේ දෙනවා .අඩුවෙනවා...
සාක්කිය තමා බැංකු බොහොමයක් දැන් පවුමට දෙන්නේ 70,000 හෝ ඊට අඩුවෙන් 22kt වලට.
මගේ අනුමානේ 120-100 ලෙවල් එකට එයි. ටික දවසට හරි....
නැත්තන් වැඩි වෙන කාලේ 100,000 ට 95,000 ත් දුන්නනේ මේ අවුරුද්දේ...
යම් කොටසක් හරි මේ ලියලා තියන එකේ. එත් මෙතන දී, මේ සතියේ දුන්න උකස් වල තක්සේරු වටිනාකම 20,000 බැහැලා. 140,000 -150,000 තමා දෙන්නේ (බන්කුව මහජන, nsb, සම්පත් )ඕක හැමදාම වැඩිවෙනවා.
බැංකුවලින් 22kt පවුමට තක්සේරුව 170ක් වගේ දෙනවා .
මේ දවස්වල උකස් ණය පොලිය වැඩි නිසා බැංකුවෙන් උකස්ණය දෙන්නේ වටිනාකමෙන් 30-40%. මාස 3-4 වගේ අඩු කාලෙකට උකස් කරනවා නම් 110ක් වගේ උකස් නය දෙනවා
මේ සතියේ තමයි මට පවුමට 170ක් තක්සේරු වටිනාකම ලැබුනේ NDB එකෙන්. 110 ගානේ සල්ලි දුන්නායම් කොටසක් හරි මේ ලියලා තියන එකේ. එත් මෙතන දී, මේ සතියේ දුන්න උකස් වල තක්සේරු වටිනාකම 20,000 බැහැලා. 140,000 -150,000 තමා දෙන්නේ (බන්කුව මහජන, nsb, සම්පත් )
ඒ කියන්නේ තක්සේරුව බැහැලා... බහින්නේ , ran මිල බහින් ට්‍රෙන්ඩ් එක එනකොට....
රුපියල් ද රත්තරන් ද?අඩුවෙනවා...
සාක්කිය තමා බැංකු බොහොමයක් දැන් පවුමට දෙන්නේ 70,000 හෝ ඊට අඩුවෙන් 22kt වලට.
මගේ අනුමානේ 120-100 ලෙවල් එකට එයි. ටික දවසට හරි....
නැත්තන් වැඩි වෙන කාලේ 100,000 ට 95,000 ත් දුන්නනේ මේ අවුරුද්දේ...
NDB එකේ වැඩියෙන් දුන්නා සදුදා නම්. එත් පොලිය අනිත් බැංකු වලට වඩා ගොඩක් වැඩියෙන් දුන්නේ...මේ සතියේ තමයි මට පවුමට 170ක් තක්සේරු වටිනාකම ලැබුනේ NDB එකෙන්. 110 ගානේ සල්ලි දුන්නා
කලින් මිට වඩා දුන්නද කියන්න නම් දන්නේ නෑ
දෙකම....රුපියල් ද රත්තරන් ද?
NDB එකෙන් මට දුන්නේ 23.5% pa (1.96 pm) රේට් එකට.NDB එකේ වැඩියෙන් දුන්නා සදුදා නම්. එත් පොලිය අනිත් බැංකු වලට වඩා ගොඩක් වැඩියෙන් දුන්නේ...
රත්තරන් නෙත් දෙකෙන් වැඩි වෙනවාGuys!
ඉදිරියේදී රත්‍රන් මිල අඩු වෙයිද වැඩි වෙයිද?